මේක මගෙ යාලුවෙක් experience කරන Issue එකක්, (එහෙම අවුල් වගේනම් මම කියලාම හිතන්න
)
උගෙ Salary එක ලක්ශ 3ක් කියලා හිතමු,
උදා: 100,000(Basic) + 200,000(Allowance)
මූ company එකෙන් අයින් වෙන්න යන්නෙ, එතකොට මාස 2කක notice එකක් තියෙනවා, මුන්ගෙ Policy එකක් තියෙනවා resignation දුන්නට පස්සෙ Annual දාන්න පුලුවන් Max 3ක් කියලා, (මේ Policy ජොයින් වෙද්දි තිබිලා නෑ, මේ අවුරුද්දෙ මුල තමා ඇඩ් වෙලා තියෙන්නෙ.)
ඉතුරු Annuals ටිකට මුන් ගෙවනවා, හැබැයි ඉතුරු Annuals වලට ගෙවන්නෙ බේසික් එක 30න් බෙදාලා දවස් ගානින් වැඩි කරලා.
Ex: (100,000/30) * No of annuals
මූ two months notice එක නැතුව මාසයක් කලින් අයින් වෙන්න හදනවා (Remaining annual leaves 10ක් තියෙනවා), එතකොට මුට company එකට ගෙවන්න වෙනවා, අන්න එතකොට මුට ලක්ශ 3ම ගෙවන්න කියනවලු.
ඇයි බන් උන් අපිට ගෙවද්දි එක විදිහක්, අපි උන්ට ගෙවද්දි තව විදිහක් වෙන්නෙ? මේකද හරි විදිහ?
)උගෙ Salary එක ලක්ශ 3ක් කියලා හිතමු,