Annual leaves වලට ගෙවන්නෙ කොහොමද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේක මගෙ යාලුවෙක් experience කරන Issue එකක්, (එහෙම අවුල් වගේනම් මම කියලාම හිතන්න :rofl:)

    උගෙ Salary එක ලක්ශ 3ක් කියලා හිතමු,
    උදා: 100,000(Basic) + 200,000(Allowance)

    මූ company එකෙන් අයින් වෙන්න යන්නෙ, එතකොට මාස 2කක notice එකක් තියෙනවා, මුන්ගෙ Policy එකක් තියෙනවා resignation දුන්නට පස්සෙ Annual දාන්න පුලුවන් Max 3ක් කියලා, (මේ Policy ජොයින් වෙද්දි තිබිලා නෑ, මේ අවුරුද්දෙ මුල තමා ඇඩ් වෙලා තියෙන්නෙ.)

    ඉතුරු Annuals ටිකට මුන් ගෙවනවා, හැබැයි ඉතුරු Annuals වලට ගෙවන්නෙ බේසික් එක 30න් බෙදාලා දවස් ගානින් වැඩි කරලා.

    Ex: (100,000/30) * No of annuals
    මූ two months notice එක නැතුව මාසයක් කලින් අයින් වෙන්න හදනවා (Remaining annual leaves 10ක් තියෙනවා), එතකොට මුට company එකට ගෙවන්න වෙනවා, අන්න එතකොට මුට ලක්ශ 3ම ගෙවන්න කියනවලු. :baffled:

    ඇයි බන් උන් අපිට ගෙවද්දි එක විදිහක්, අපි උන්ට ගෙවද්දි තව විදිහක් වෙන්නෙ? මේකද හරි විදිහ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේක මගෙ යාලුවෙක් experience කරන Issue එකක්, (එහෙම අවුල් වගේනම් මම කියලාම හිතන්න :rofl:)

    උගෙ Salary එක ලක්ශ 3ක් කියලා හිතමු,
    උදා: 100,000(Basic) + 200,000(Allowance)

    මූ company එකෙන් අයින් වෙන්න යන්නෙ, එතකොට මාස 2කක notice එකක් තියෙනවා, මුන්ගෙ Policy එකක් තියෙනවා resignation දුන්නට පස්සෙ Annual දාන්න පුලුවන් Max 3ක් කියලා, (මේ Policy ජොයින් වෙද්දි තිබිලා නෑ, මේ අවුරුද්දෙ මුල තමා ඇඩ් වෙලා තියෙන්නෙ.)

    ඉතුරු Annuals ටිකට මුන් ගෙවනවා, හැබැයි ඉතුරු Annuals වලට ගෙවන්නෙ බේසික් එක 30න් බෙදාලා දවස් ගානින් වැඩි කරලා.

    Ex: (100,000/30) * No of annuals = Basic + Fixed Allowances වෙන්න ඕනි.
    මූ two months notice එක නැතුව මාසයක් කලින් අයින් වෙන්න හදනවා (Remaining annual leaves 10ක් තියෙනවා), එතකොට මුට company එකට ගෙවන්න වෙනවා, අන්න එතකොට මුට ලක්ශ 3ම ගෙවන්න කියනවලු. :baffled: = ඒක එහෙම නම්, 2laks කියන එක fixed allowance එකක් විදිහට consider වෙනවා ඇති. ඒ කියන්නේ, annual වලට pay කරද්දීත් ඒක , fixed allowance විදිහට consider වෙන්න ඕන. Vice versa .

    ඇයි බන් උන් අපිට ගෙවද්දි එක විදිහක්, අපි උන්ට ගෙවද්දි තව විදිහක් වෙන්නෙ? මේකද හරි විදිහ? => වැරදි. උඩ මාර්ක් කරලා තියෙන ටික බලන්න.
    1. Basic + Fixed Allowances වෙන්න ඕනි. = >උඩ බලන්න.
    2. ඒක එහෙම නම්, 2laks කියන එක fixed allowance එකක් විදිහට consider වෙනවා ඇති. ඒ කියන්නේ, annual වලට pay කරද්දීත් ඒක , fixed allowance විදිහට consider වෙන්න ඕන. Vice versa . = >උඩ බලන්න.
     
    • Like
    Reactions: CorD SaC

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Basic Salary devided by 26 = 1 Annual leave
    1*10 = Total encashment
    Hari nam 26n bedenna ona shop & office staff kattiyata

    Muge Annual leaves tika adu karala hari nam ithuru gaana gewamma wenawa ithin
    Resignation dunnama annual leave danna denne nathi eka nam balu wadak ethng
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතුරු Annuals ටිකට මුන් ගෙවනවා, හැබැයි ඉතුරු Annuals වලට ගෙවන්නෙ බේසික් එක 30න් බෙදාලා දවස් ගානින් වැඩි කරලා.

    Ex: (100,000/30) * No of annuals
    meka hari
    මූ two months notice එක නැතුව මාසයක් කලින් අයින් වෙන්න හදනවා (Remaining annual leaves 10ක් තියෙනවා), එතකොට මුට company එකට ගෙවන්න වෙනවා, අන්න එතකොට මුට ලක්ශ 3ම ගෙවන්න කියනව
    remaining annual leave දහයක් තියෙනවා කියල ෂුවර්ද? මුලින්ම ඔතන වැඩට ගියපු දවස කියපන්
     
    • Like
    Reactions: CorD SaC

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඔය මාසෙක පඩිය ආපහු දෙන්න කියන්නේ, කලින් දෙන්න ඕන කාලෙට කලින් දීලා අයින් වෙන නිසා.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    1. Basic + Fixed Allowances වෙන්න ඕනි. = >උඩ බලන්න.
    2. ඒක එහෙම නම්, 2laks කියන එක fixed allowance එකක් විදිහට consider වෙනවා ඇති. ඒ කියන්නේ, annual වලට pay කරද්දීත් ඒක , fixed allowance විදිහට consider වෙන්න ඕන. Vice versa . = >උඩ බලන්න.

    ඒක තමා මචං. මෙතන හෙන මරිසියක් තියෙනවා වගේ. අනික මචං එහෙම ගෙවනවා නම් ඌ company එකේ වැඩ කරද්දී දාන annual leaves වලට ගෙවන්න ඕනි basic එකෙන්නෙ.

    meka hari

    remaining annual leave දහයක් තියෙනවා කියල ෂුවර්ද? මුලින්ම ඔතන වැඩට ගියපු දවස කියපන්

    ඌ මචං ගිය අවුරුද්දෙ September ලු join උනේ. 4ක් හම්බෙලා සහ earned annual leaves 4යි. 8යිලු.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    යකෝ. අයින් වෙද්දී ඉතිරි ඇනුවල් ලීව් වලට අපිට සල්ලි දෙනවා. බේසික් එක දවස් 25න් හරි 30න් හරි බෙදුවම දවසක ගාන එනවා. අපි ගෙවන්න ඕනේ නෑ

    මේක බලපන්

    ------ Post added on Apr 24, 2024 at 12:57 PM
     
    • Like
    Reactions: dilshan87

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    යකෝ. අයින් වෙද්දී ඉතිරි ඇනුවල් ලීව් වලට අපිට සල්ලි දෙනවා. බේසික් එක දවස් 25න් හරි 30න් හරි බෙදුවම දවසක ගාන එනවා. අපි ගෙවන්න ඕනේ නෑ

    මේක බලපන්

    ------ Post added on Apr 24, 2024 at 12:57 PM

    annual leave count eka waradi. masekata gewanna kiyanne e nisa wenna oni
    මොකක්ද වැරැද්ද, මම කියන්නෙ මචන් ඌට මාසෙම ගාන ගෙවද්දි Basic + Allowance 2කම ගෙවන්න කියනවා, හැබැයි ඇනුවල් වලට බැලන්ස් කරද්දි බේසික් එක විතරක් Consider කරනවා.
    උදාහරනයකට ඌට ඇනුවල් 10ක් ඉතුරු නම්, දවස් 20කට ගෙවන්න ඕනි

    සැලරි එක ලක්ෂ 3ක් කියලා ගත්තොත්

    300,000(Basic + Allowances) / 30 * 20

    අර ඇනුවල් 10ට ගනන් හැදෙන්න ඕනිත් එහෙනම් එහෙමනෙ,

    300,000 (Basic + Allowances) / 30 * 10 (Annual days)

    මේකෙ කියන්නෙ

    100,000(Basic) / 30 * 10 (Annual days) කියලා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ඒක තමා මචං. මෙතන හෙන මරිසියක් තියෙනවා වගේ. අනික මචං එහෙම ගෙවනවා නම් ඌ company එකේ වැඩ කරද්දී දාන annual leaves වලට ගෙවන්න ඕනි basic එකෙන්නෙ.

    ඌ මචං ගිය අවුරුද්දෙ September ලු join උනේ. 4ක් හම්බෙලා සහ earned annual leaves 4යි. 8යිලු.
    යාලුවට බම්ප් කරා කියන්න
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මම ගවර්මන්ට් ජොබ් එකකින් ඉන්ස්ටන්ට් නෝටිස් දීලා අයින් උනා.allownce නැතිව එක මාසෙක බේසික් සැලරි එකක් කපාගෙන තිබුනා
     
    • Sad
    Reactions: CorD SaC

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද වැරැද්ද, මම කියන්නෙ මචන් ඌට මාසෙම ගාන ගෙවද්දි Basic + Allowance 2කම ගෙවන්න කියනවා, හැබැයි ඇනුවල් වලට බැලන්ස් කරද්දි බේසික් එක විතරක් Consider කරනවා.
    උදාහරනයකට ඌට ඇනුවල් 10ක් ඉතුරු නම්, දවස් 20කට ගෙවන්න ඕනි

    සැලරි එක ලක්ෂ 3ක් කියලා ගත්තොත්

    300,000(Basic + Allowances) / 30 * 20

    අර ඇනුවල් 10ට ගනන් හැදෙන්න ඕනිත් එහෙනම් එහෙමනෙ,

    300,000 (Basic + Allowances) / 30 * 10 (Annual days)

    මේකෙ කියන්නෙ

    100,000(Basic) / 30 * 10 (Annual days) කියලා
    ඌට එකපාරක් හරි ඇනුවල් වලට ගෙවල තියෙනවා ලුද?
    රට පටලවාගෙන ඉන්නවා කියල තමයි පේන්නෙ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඒක තමා මචං. මෙතන හෙන මරිසියක් තියෙනවා වගේ. අනික මචං එහෙම ගෙවනවා නම් ඌ company එකේ වැඩ කරද්දී දාන annual leaves වලට ගෙවන්න ඕනි basic එකෙන්නෙ.

    ඌ මචං ගිය අවුරුද්දෙ September ලු join උනේ. 4ක් හම්බෙලා සහ earned annual leaves 4යි. 8යිලු.
    කොම්පැනි එකේ ඉද්දි දාන annual ලීව් වලට ගෙවන්නේ නැහැ, ඉතිරි උන පාවිච්චි නොකරපුවට තමයි ගෙවන්නේ. ඔතන මරිසියක් තියෙනවා තමයි. කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන සීන් එකක් කරලා තියෙන්නේ. ලාස්ට් සැලරි එක අරන්, one month නෝටිස් දීල හිමිහිට චුත වෙන්න කියහන්. මොනවද කරන්නේ කියල බලන්න. ඕන නම් සර්විස් ලෙටර් එක නොදී ඉදි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොම්පැනි එකේ ඉද්දි දාන annual ලීව් වලට ගෙවන්නේ නැහැ, ඉතිරි උන පාවිච්චි නොකරපුවට තමයි ගෙවන්නේ. ඔතන මරිසියක් තියෙනවා තමයි. කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන සීන් එකක් කරලා තියෙන්නේ. ලාස්ට් සැලරි එක අරන්, one month නෝටිස් දීල හිමිහිට චුත වෙන්න කියහන්. මොනවද කරන්නේ කියල බලන්න. ඕන නම් සර්විස් ලෙටර් එක නොදී ඉදි.
    ඔව් මචං ඒක හරි. එහෙම ගෙවන්නේ නෑ.

    මෙතන කියන්නේ ඌට උපරිම තුනයිනෙ ගන්න පුළුවන්. ඉතුරු ඒවට ගෙවනවා කියනවා. නමුත් ගෙවන්නේ එක කන්සිඩර් කරලා. Allowances අත ඇරලා.

    හැබැයි ඌ කලින් යනවනෙ. ඌට දවස් 20කට ගෙවන්න වෙනවා. ඒ ගෙවෙද්දී basic + allowances 2ම ගෙවන්න ඕනිලු
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Annuals වලට ගෙවන්නෙ බේසික් එක 30න් බෙදාලා දවස් ගානින් වැඩි කරලා - meka hari

    e wagema thama company ekata gewannath one basic eka.

    bt agreement eka blnna kiynna.eke itn condition ekak dala nm basic + allowance gewanna one kiyla ain weddi karanna deyak na gewanna wenwa.
     
    • Like
    Reactions: acryan