Annual Return Submit help

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    Annual Return එක submit කරන විදිය මට Guide එකක් දෙන්න පුළුවන් කාටද ? :-(:-(

    bump
    ------ Post added on May 1, 2025 at 12:55 PM

    bump
    ------ Post added on May 1, 2025 at 11:15 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    මං කලා...මේක කරන්න එකවුන්ට්න්ට් ගත්තා 20,000 ක් ..මේකේ ඇත්තම රජයේ ගාස්තුව 5048/=
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මං කලා...මේක කරන්න එකවුන්ට්න්ට් ගත්තා 20,000 ක් ..මේකේ ඇත්තම රජයේ ගාස්තුව 5048/=
    ඊට වැඩි 8305 ගියා මම ලග රිසිට් එකත් තියෙනවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    ඊට වැඩි 8305 ගියා මම ලග රිසිට් එකත් තියෙනවා.
    ඒ කියන්නේ වැඩේ සර්ටිෆයි වුනාට පස්සේ ..අපි ගෙවලා ඩොක් එක ගන්න වෙනවා ..ඒ ඩොක් එකට තමයි ඇඩිෂනල් ගාන..මම හරිද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒ කියන්නේ වැඩේ සර්ටිෆයි වුනාට පස්සේ ..අපි ගෙවලා ඩොක් එක ගන්න වෙනවා ..ඒ ඩොක් එකට තමයි ඇඩිෂනල් ගාන..මම හරිද?
    Pvt Ltd Annual Return ගැනද කියන්නේ ? ROC එකට හැම අවුරුද්දේම Tax එක්ක 8305 තමයි අපි ගෙවන්නේ එකේ රිසිට් එකකුත් එනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුද්දකට සැරයක් කොම්පැනියේ විතර ටික සහතික කරන ෆෝරම් එක තම 15/15A කියන්නේ
    කරන්න තියෙන්නේ Registrar of Companies (ROC) එකට
    ශේයර්ස්, ඩිරෙක්ටර්ස්, ඔඩිටර්ස්, සේකට්‍රිස් කන්ෆිර්ම් කරන එක තමා සරලව ගත්තොත්.

    කරන්නේ ඔයාගේ කොම්පැනියේ සේකට්‍රි ට තමා බලය තියෙන්නේ.
    සේකට්‍රි නැති නම් ඒ පිලිබදව ලිපියකින් දැනුම් දීලා අවසර අරන් ඩිරෙක්ටර් කෙනෙකුට පුළුවන්. නමුත් ඔන්ලියින් ඇක්සස් හදාගන්න ඕනා.

    මේ තියෙන්නේ ගිය ඔක්තෝම්බර් සබ්මිට් කල ප්‍රයිවෙට් ලිමිටඩ් එකක වියදම
    Description Qty Unit Price Total (LKR)
    Annual Return Report 1 6,900.00 6,900.00
    Sub Total 6,900.00
    Tax 1,242.00
    Convenience Fee 140.81
    Total Due 8,282.81
     
    Last edited:

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    bump

    අවුරුද්දකට සැරයක් කොම්පැනියේ විතර ටික සහතික කරන ෆෝරම් එක තම 15/15 කියන්නේ
    කරන්න තියෙන්නේ Registrar of Companies (ROC)
    ශේයර්ස්, ඩිරෙක්ටර්ස්, ඔඩිටර්ස්, සේකට්‍රිස් කන්ෆිර්ම් කරන එක තමා සරලව ගත්තොත්.

    මේ තියෙන්නේ ගිය ඔක්තෝම්බර් සබ්මිට් කල ප්‍රයිවෙට් ලිමිටඩ් එකක වියදම
    Description Qty Unit Price Total (LKR)
    Annual Return Report 1 6,900.00 6,900.00
    Sub Total 6,900.00
    Tax 1,242.00
    Convenience Fee 140.81
    Total Due 8,282.81
    ------ Post added on Feb 4, 2026 at 10:46 AM

    meka kohenda machan kale
    ------ Post added on Feb 4, 2026 at 10:47 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    meka kohenda machan kale
    "කරන්නේ ඔයාගේ කොම්පැනියේ සේකට්‍රි ට තමා බලය තියෙන්නේ.
    සේකට්‍රි නැති නම් ඒ පිලිබදව ලිපියකින් දැනුම් දීලා අවසර අරන් ඩිරෙක්ටර් කෙනෙකුට පුළුවන්. නමුත් ඔන්ලියින් ඇක්සස් හදාගන්න ඕනා."
     
    • Love
    Reactions: nnp327

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    "කරන්නේ ඔයාගේ කොම්පැනියේ සේකට්‍රි ට තමා බලය තියෙන්නේ.
    සේකට්‍රි නැති නම් ඒ පිලිබදව ලිපියකින් දැනුම් දීලා අවසර අරන් ඩිරෙක්ටර් කෙනෙකුට පුළුවන්. නමුත් ඔන්ලියින් ඇක්සස් හදාගන්න ඕනා."
    tax file karana process ekath explain karanna puluwanda
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    අවුරුද්දකට සැරයක් කොම්පැනියේ විතර ටික සහතික කරන ෆෝරම් එක තම 15/15A කියන්නේ
    කරන්න තියෙන්නේ Registrar of Companies (ROC) එකට
    ශේයර්ස්, ඩිරෙක්ටර්ස්, ඔඩිටර්ස්, සේකට්‍රිස් කන්ෆිර්ම් කරන එක තමා සරලව ගත්තොත්.

    කරන්නේ ඔයාගේ කොම්පැනියේ සේකට්‍රි ට තමා බලය තියෙන්නේ.
    සේකට්‍රි නැති නම් ඒ පිලිබදව ලිපියකින් දැනුම් දීලා අවසර අරන් ඩිරෙක්ටර් කෙනෙකුට පුළුවන්. නමුත් ඔන්ලියින් ඇක්සස් හදාගන්න ඕනා.

    මේ තියෙන්නේ ගිය ඔක්තෝම්බර් සබ්මිට් කල ප්‍රයිවෙට් ලිමිටඩ් එකක වියදම
    Description Qty Unit Price Total (LKR)
    Annual Return Report 1 6,900.00 6,900.00
    Sub Total 6,900.00
    Tax 1,242.00
    Convenience Fee 140.81
    Total Due 8,282.81
    Machan.. Mata thiyenne Sole proprietor company registration ekak.

    Mata kiyannako.. Lesi saha karadara aduma vidiha.. Mekada naththan PVT Ltd. Company registration ekada kiyala..
    ( Tax return saha me A/C wada maintain karan yana eka)

    Pvt ltd eka pahasu nam man Sole eken PVt Ltd karanna inne
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    tax file karana process ekath explain karanna puluwanda
    එක කලින් මම ත්‍රෙඩ් එකක් ලියලා දැම්මා වගේ මතකයි. හොයලා දාන්න බලන්නම්.

    Machan.. Mata thiyenne Sole proprietor company registration ekak.

    Mata kiyannako.. Lesi saha karadara aduma vidiha.. Mekada naththan PVT Ltd. Company registration ekada kiyala..
    ( Tax return saha me A/C wada maintain karan yana eka)

    Pvt ltd eka pahasu nam man Sole eken PVt Ltd karanna inne
    පහසුවක් නැහැ. තීරණය වෙන්නේ ආදායම් ප්‍රමනේ, වියදම් ප්‍රමනේ හා, ලාබය මත්.
    sole trader වෙනකොට සමහර වියදම් වෙන් කරන්න අමාරුයි. ඒවා වෙන් කලත් සමහර ටැක්ස් කේස් වෙලා පැහැදිලි නැති නිසා පාඩු වෙනවා.
    ඒ වගේම පුද්ගල ටැක්ස් වල ටැක්ස් ෆ්‍රී ලිමිට් එකක් තිබ්බට කොමpaනි වල ප්රෝෆිට් රුපියලටත් 30% ගෙවන්න ඕනා....
    මේ ඔක්කොම කිරලා මැනලා බලලා තෝරාගන්න ඕනා තීරණයක්
     
    Last edited:
    • Love
    Reactions: nnp327

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    එක කලින් මම ත්‍රෙඩ් එකක් ලියලා දැම්මා වගේ මතකයි. හොයලා දාන්න බලන්නම්.

    පහසුවක් නැහැ. තීරණය වෙන්නේ ආදායම් ප්‍රමනේ, වියදම් ප්‍රමනේ හා, ලාබය මත්.
    sole trader වෙනකොට සමහර වියදම් වෙන් කරන්න අමාරුයි. ඒවා වෙන් කලත් සමහර ටැක්ස් කේස් වෙලා පැහැදිලි නැති නිසා පාඩු වෙනවා.
    ඒ වගේම පුද්ගල ටැක්ස් වල ටැක්ස් ෆ්‍රී ලිමිට් එකක් තිබ්බට කොමනි වල ප්රෝෆිට් රුපියලටත් 30% ගෙවන්න ඕනා....
    මේ ඔක්කොම කිරලා මැනලා බලලා තෝරාගන්න ඕනා තීරණයක්
    ------ Post added on Feb 4, 2026 at 11:15 AM
    hari brother thank, man tax agent kenek meet wenna inne, okkoma visthara katha karala hondama option ekata ynawa.