PVT LTD Annual Return Submit

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සාමාන්‍යයෙන් PVT LTD පොඩි කොම්පැනියක Annual Return Submit කරන්න කියක් ගන්නවා ද Secretary Company එකෙන් ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    Attachments

    • IMG_8838.jpeg
      IMG_8838.jpeg
      293.9 KB · Views: 129
    • Wow
    Reactions: Candid-B

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Return submit kala vtrada? Accounts haduwada? Accounts hadala nm transactions hugak tianawanm itin fair price eka
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    එහෙමද ? මේ බලහන්කෝ මෙක

    Rs. 34700

    ඇයි බන් රිටර්න් එක විතරක් නම්, උබ ෆෝම් එක පුරවල ගිහිල්ල දීපන්කො.

    ඕක තමයි මම හැමතිස්සෙම කියන්නෙ, සෙක්‍රිටරි විදිහට තමන්ගෙ එකෙක් දාගනින් කියල.

    ඔය අර බුක්ස් මේ බුක්ස් කියකිය උබලව හූරන් කනව.
     
    • Love
    Reactions: lankawmlp

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Retainer fees for the year of 2024 & Professional Fees for Preparation of Annual RN Submit With ROC : Rs. 25000

    Roc Reimbursement for Certified Copy : Rs 9700

    කියලා නේ තියෙන්නේ ? මෙකේ Tax Calculate එකක් ගැන මනැහැනේ

    ඇයි බන් රිටර්න් එක විතරක් නම්, උබ ෆෝම් එක පුරවල ගිහිල්ල දීපන්කො.

    ඕක තමයි මම හැමතිස්සෙම කියන්නෙ, සෙක්‍රිටරි විදිහට තමන්ගෙ එකෙක් දාගනින් කියල.

    ඔය අර බුක්ස් මේ බුක්ස් කියකිය උබලව හූරන් කනව.
    එහෙම නෙමේ බන්. ඔය රුපියල් 3000 - 5000 ගත්තට කමක් නැහැ. එත් මේ ගාන
    ------ Post added on Oct 4, 2024 at 7:41 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සාමාන්‍යයෙන් PVT LTD පොඩි කොම්පැනියක Annual Return Submit කරන්න කියක් ගන්නවා ද Secretary Company එකෙන් ?
    Rs 8,304 අපිනම් ගෙව්වේ, Form 15 පුරවන්න වුනා, ROC එකෙන් දුන්න Receipt එකේ අදාල මුදල තියෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒ කිව්වේ ඔයාද පිරෙව්වේ? ඔය මුදල කාටද ගෙව්වේ
    Audit Firm එකෙන් මට කරලා දුන්නේ එයාලට මම සල්ලි දුන්නේ හැබැයි EROC එකේ දීලා තියෙනවා director Account එකක් එකට ලොග් වෙලා තමා එයාලා එක ගෙව්වේ. මට එතකොට E-mail එකකින් Receipt එක ආවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    Audit Firm එකෙන් මට කරලා දුන්නේ එයාලට මම සල්ලි දුන්නේ හැබැයි EROC එකේ දීලා තියෙනවා director Account එකක් එකට ලොග් වෙලා තමා එයාලා එක ගෙව්වේ. මට එතකොට E-mail එකකින් Receipt එක ආවා.
    ඔයා වැඩකරගන්න Firm එක මොකක්ද