Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace


    We're back bois

    1649518661433.png
    1649518684661.png


    :ROFLMAO:
     

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    අනේ බූරුවෝ ඕක fake. location sri lanka channel එකක්.ලොල් මේ වගේ හරක් ඉන්න රටකනේ මේ ඉන්නේ🤣
    Ane gono ubata samnya danumak nadda. Dn oka atha ekkak kiyala mn kiwada.
    Uba vage harakek puke amaruvata upload kerapu video ekak venna oni :lol:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    උඹලා කොහොම කිවුවත් මාව කවදාවත් අතවරේකට ලක්වෙලා නෑ
    ------ Post added on Apr 9, 2022 at 8:48 PM
    මොකද නැත්තේ උඹට අනිවා මොකක් හරි අතවරයක් වෙලා තියෙනවා. උඹ පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා එද්දී මගදී හම්බුන අංකල් කෙනෙක් උඹේ පුකට මොකක් හරි එකක් බැස්සුවා වගේ මතක නැද්ද? 🤭 🤭 🤭
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    මොකද නැත්තේ උඹට අනිවා මොකක් හරි අතවරයක් වෙලා තියෙනවා. උඹ පොඩිකාලේ ඉස්කෝලේ ඇරිලා එද්දී මගදී හම්බුන අංකල් කෙනෙක් උඹේ පුකට මොකක් හරි එකක් බැස්සුවා වගේ මතක නැද්ද? 🤭 🤭 🤭
    බැන්නේ එකෙක්ට රිදුනේ එකෙක්ට.අනිත් account එකෙන් ආවද ඔය ඩිංගට🤣.ලස්සන edit එක.ඕක දිහා බලාගනද උබට ඒ අංකල් පුක පැලුවේ මැහුම් දාන්නම🤣

    Ane gono ubata samnya danumak nadda. Dn oka atha ekkak kiyala mn kiwada.
    Uba vage harakek puke amaruvata upload kerapu video ekak venna oni :lol:
    මෝඩ පොන්නයා නෝන්ඩිය නේ😂🤣
    ------ Post added on Apr 10, 2022 at 8:44 PM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Anonymous Hackers යනුවෙන් තමන් හඳුන්වාගත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවෙහි වත්මන් තත්වය සහා ඒ වෙනුවෙන් ඔවුන් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තුවන දෑ පිළිබඳව විස්තර අඩංගු Video කිහිපයක් මේ වන විට Youtube හරහා Publish කර ඇති ආකාරය දක්නට ලැබෙනවා..
    🙂

    පෞද්ගලිකව මේ පිලිබඳව මා කල විශ්ලේෂණයන්ට අනුව පහත කරුණු අනාවරණය කරගැනීමට හැකිවුණා...
    _________________________________________
    01) මේ ඉන්නෙ ඇත්ත Anonymous team එක නෙමෙයි.
    02) මේක ලංකාවෙ මිනිස්සු රැවටීමට හදපු හදපු අලුත් channel එකක්.
    03) මේක තවත් Views හිඟාකන Channel එකක් විතරයි.
    04) Real Anonymous Team එක තමන් කරන වැඩ කිය කියා පුරසාරම් නොදොඩා ඒ වෙනුවට වැඩේ සිදුකර අවසන් වූ පසුව Video මුදාහරින පුද්ගලයන් පිරිසක් වන අතර මොවුන් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනු ලබයි.
    05) රටේ බහුතරයක් වූ ජනතාව මෙම අවස්තාවෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා පුද්ගලයන්ට රැවටෙමින් පවතින අතර ඔවුන්ට ස්තූතිය පුදකරමින් සිටී..
    06) මීලඟ පියවර ලෙස මොවුන් කුමන ක්‍රියාවක් සිදුකරත් එය ඔවුන්ගේ යහපතට මිස රටේ ජනතාව වෙනුවෙන් සිදු කරන යමක් වීමේ හැකියාව ඉතා සීමිතය.
    එම නිසා ඒකාකාරී අරමුණකින් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    නිර්පාක්ශික ජනතා අරගලයට ජය වේවා
    💪
    ❤️