Another BYD has been hit

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    How u can guarantee same standards were used to manufacture what they have sent to Siri lanka market.
    Do you think they have 1 factory to make vehicles for sri lanka with less stranded certifications and another for US? Components will be different like the motor output but the platform is the same.

    Bruh, I'm just surprised that this question is even here 😂

    ගොඩක් අයට ඕනේ වාහනේට මොකුත් වෙන්නේ නැතුව මිනිහා පපඩම් වෙන්න. තාම ඉන්නනේ 1990 ගණන් වල 💀
     
    • Like
    Reactions: $onny

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    Insuwarance company ekatai / Lankawe maha bankuwatai thama awula!

    condem unoth thawa ekak free import karanna USD nasthi karanna ona! anduwata TAX gannath baha! 😁 😁 😁 !
    ඉතින් බන් ඔය වෙන අලුත් වාහනයක් කන්ඩෙම් උනොත් ඒව ලංකාවෙ හදල දෙනවද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,837
    27,090
    113
    සොන්නලු මේවා ක්‍රෑශ් ටෙස්ට් කරනවාද, සොන්නල NCAP රේටින්ග්ස් 🥴 🥴 🥴

    අලුත් වාහන ගන්න එක හොඳයි හැබැයි ත්‍රීවීල් පීරිස් පකයාගෙන් ගන්න එක ගැන දෙපාරක් හිතුවා නම් හොඳයි. උන් තමයි ඉන්දියන් ලෝක පූට්ටු ලඩි ගෙනැල්ලා පාරවල් විනාස කලේ. දැන් පාරක යන්න බෑ මොකෙක් හරි අඩුකුලේ පොන්නයෙක් ලෝක පූට්ටු වලින් රින්ගනවා.:cautious:
     
    Last edited:

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    Do you think they have 1 factory to make vehicles for sri lanka with less stranded certifications and another for US? Components will be different like the motor output but the platform is the same.

    Bruh, I'm just surprised that this question is even here 😂

    ගොඩක් අයට ඕනේ වාහනේට මොකුත් වෙන්නේ නැතුව මිනිහා පපඩම් වෙන්න. තාම ඉන්නනේ 1990 ගණන් වල 💀
    have you been to china? any factories u have visited?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,426
    1
    10,676
    113
    full insurance kiyal ekak ahala ndda umbala. jiwitheta wahana padala nathi unda mnda meke inne. kotiya deka dila wahana gnna unta full insurance ekak daganda bari nane.wahana happena hinda thama insurance kiyala ekak handunwala thiyenne 🥴
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,167
    10,373
    113
    BYD හැප්පෙන හැප්පෙන ගානේ ThreaD ඕපන් වෙන සීන් එකක් තියෙන්නේ...ඕවා යන්නෙත් පූට්ටුවෝ යන මහපාරෙම තමා බන්
     
    • Like
    Reactions: Error365!

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඉන්සුරන්ස් සමාගම් ඔයාලා පුදුම කරන්න යන්නේ.

    කීප දෙනෙක් කිව්වා, urban driving වලදී pickup එක වැඩියි කියලා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මොකේද වැදිලා තියෙන්නේ වාහනේ? වෙන වාහානේකද?.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Insuwarance company ekatai / Lankawe maha bankuwatai thama awula!

    condem unoth thawa ekak free import karanna USD nasthi karanna ona! anduwata TAX gannath baha! 😁 😁 😁 !

    උන් ලගදීම insurance policies වෙනස් කරයි වගේ
    මොකද condemn වෙන වාහන වලට value එකක් නැති සින් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: Rasika212