Another BYD has been hit

Troop

Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    high speed wadunoth BYD da Tesla da kiyala adala na, vehicle eka kudu thamai. athule hitapu ewunta awulak naththam echcharai
     
    • Like
    Reactions: Rasika212

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    ඔව ප්ලෑන් එකකට හිතලම හප්පලා දානවා බන් මාර්කට් එක කඩන්නම කැරියෝ. බලපන් ඔච්චරම රියර් විල් ඇලවෙන්න දොරවල් ගැලවිලා වැටෙන්න තරම්. මෙක නිකම් වටෙ ඇවිද ඇවිද බල බල තලල වගේ මටනම් පේන්නේ. Paid accident 🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    විදුලි වාහනයක ඇක්සලරේටරේ පාගද්දී වෙන්නේ සරලවම මෝටරයට යන වෝල්ටියතාව වැඩිවෙන එකද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    Side curtains on wela nane oii

    EQNGpQY.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    උන් ලගදීම insurance policies වෙනස් කරයි වගේ
    මොකද condemn වෙන වාහන වලට value එකක් නැති සින් එකක් තියෙන්නේ
    condem wena china EV repair karanna bari seen ekak mata nam penne. repair eke ganata aluth ekak import karanna puluwan! - typical china item wala hati ne
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    ඔව ප්ලෑන් එකකට හිතලම හප්පලා දානවා බන් මාර්කට් එක කඩන්නම කැරියෝ. බලපන් ඔච්චරම රියර් විල් ඇලවෙන්න දොරවල් ගැලවිලා වැටෙන්න තරම්. මෙක නිකම් වටෙ ඇවිද ඇවිද බල බල තලල වගේ මටනම් පේන්නේ. Paid accident 🤣
    අඩේ කිවුවත් වගේ අර ජපන් වාහන ගෙන්නන සබපතියගේ වැඩක්ද දන්නේ නැ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113
    ඔව ප්ලෑන් එකකට හිතලම හප්පලා දානවා බන් මාර්කට් එක කඩන්නම කැරියෝ. බලපන් ඔච්චරම රියර් විල් ඇලවෙන්න දොරවල් ගැලවිලා වැටෙන්න තරම්. මෙක නිකම් වටෙ ඇවිද ඇවිද බල බල තලල වගේ මටනම් පේන්නේ. Paid accident 🤣
    eka wenna puluwan unta sahenna ridila inne
     
    • Haha
    Reactions: netnet