Husband ගෙ ලයින් බලපු කාලෙ ඉවරයි...
SUV එකක් ගන්න තමයි ඉස්සර ඉදන්ම ආසාව තිබ්බේ. ඒකත් දෙමව්පියන්ගේ husband ගේ කිසිම කෙනෙක්ගෙන් පුංචිම මුදලක්වත් නොගෙන.... කවදාවත් කිසිම කෙනෙක් පැදපු නැති Brandnew වාහනයක first owner වෙන්න ලැබීම කොයි තරම් සතුටක්ද කියල ඒ සතුට විදපු අය දන්නවා... ලංකාව වගේ රටක ඒකත් මම වගේ කාන්තාවක් තනියම
...... ගහපු ගේමක් මේක......![]()
මුන් ටික එකතුවෙලා insurance කාරයන්ව බංකලොත් කරයි වගේ
Headlight and signal lights still works - proven reliability of BYD
Dilith ponnyoge comment ekaHeadlight and signal lights still works - proven reliability of BYD
සිකුරාදත් ගෑනියෙක් BYD එකක් රිවස් කරල ලයිට් කනුවක ඇනගෙන තිබුන මහරගම.මුන් ටික එකතුවෙලා insurance කාරයන්ව බංකලොත් කරයි වගේ![]()
![]()
මොකක්ද බං ඉතිං කියන්නේ..උඹල හිතුවේ EV හැප්පෙන්නේ නෑ කියලද?Bukiye inna un dan mekata hali liyai!
ammo wahane kudu una wage newei - minissunta awulak wela na. mara wahane - supiri kiya kiya