ශ්‍රීලංකා කොඩි ස්ටිකර් අරන් නගින උන් නම් අනන්තවත් සෙට් වෙලා තියනවා.අරහේ කැම්පස් මෙහෙ කැම්පස් ලු , මොකද්ද සාහිත්‍ය උළෙලකටද කොහෙද සල්ලි එකතු කරනවලු.කොල්ලෙක් නිසාලු ඇහුවේ පොඩි ආධාරයක් කරන්නලු....උන්ව දැක්කම නම් කැම්පස් පෙනුමක් නෑ.ශෝටයි බාටයි දාලා කොන්ඩේ එහෙම විකාර විදිහට හදාගෙන ෆුල් රස්තා සින් ඒකෙ ඉන්න උන්
එක පාරක් උන් ground එකක් හදනවා කියලා සල්ලි එකතු කරා. කඩවත Town එකෙන් නගින්නේ. උන් නම් campus නෙවේ.









