Another Scam

shenat

Well-known member
  • May 13, 2007
    57,760
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    ඔය තියරිය ගොඩක් පරණයි ඒත් තාම අහු වෙන හාවෝ ඉන්නවා. සල්ලි මෙච්චරක් ඕන, ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පහක් හම්බ උනා, කට්ටිය උදව් කරලා ලක්ෂ හතරයි අනූ දාහක් හම්බ උනා, ඉතුරු දහදාහ අද දවසේ කොහොම හරි හොයාගන්න ඕන කියල කියන්නේ. දන්නවද එතකොට හම්බ වෙන්නේ ලොකු ලොකු ගණන් වලින් මොකද මූ මේ ඉතුරු එකනේ හොයන්න බලන්නේ දවසයි නේ තියෙන්නේ කියල. ඕක එක එක විදිහට මොඩිෆයි කරලා කියනවා ඉතින්.

    :yes::yes::yes::yes:
    minissunge phychology gana mara danumak atte unta.. :lol:
     
    Dan bari welawakawath ubalage purse ekai phone ekai nathi unoth mokada ban karanne :lol:

    මේ මට උන සීන් 1 ක් ,

    අපේ නැන්ද වැඩකරන්නේ අදායම් බදූ එකේ ලෙක් හවුස් 1 ලග,දවසක් ගියා එයාව හම්බ වෙන්න. එතන වාහනේ නවත්තන්න විදිහක් නැහැ. මම කිවා ඩ්‍රයිවර්ට වාහනේ අරං බොරැල්ලේ ගෙදරට යන්න. මම වැඩේ ඉවර උනහම කෝල් කරනම් එතකොට එන්න කියලා,බැස්ස.

    බැස්සේ නිවාස සංවර්දන එක පැත්තෙන් , පාර පැන්නට පස්සේ තමයි මතක් උනේ පර්ස් එකයි ෆෝන් එකයි වාහනේ:(. කෙලියනේ යකෝ, හරි කමක් නැහැ කියල අදායම් බදු එකට ගියා. එතන ඉන්න පිළිගැනීමේ නෝනට කිව. මගේ නැන්ද ඉන්නවා හම්බ වෙන්න ආවේ. නම පද්මා ##### පස්වෙනි තට්ටුවේ තමයි ඉන්නේ කියල. ඩිපාර්ට්මනට් එක ඇහුව. මට මතක නැහැ අප්පා ඒවා. මන් කිවා පස්වෙනි තට්ටුවට කෝල් කරලා බලන්න කෝ ප්ලීස් කියල. ඒ නොන කෝල් ටිකක් අරං කියපි එයා සීට් 1 නැහැ හෑන්ඩ් ෆෝන් 1 ට ගන්න කියල.:oo: මන් විස්තරේ කිවා. එතකොට ඒ නෝනා කිව නම්බර් එක කියන්න එයා කෝල් 1 අරන්දෙන්නම් කියල. මට නම්බරේ මතක නැහැ (හෑන්ඩ් පොනේ 1 නේ ඔක්කොම තියන්නේ ) මට මතක මහගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක විතරමයි. මං කිව නම්බර් එක මතක නැහැ. මහා ගෙදරින් කෝල් කරලා තමයි ගන්න වෙන්නේ කියල. එයා ඒ වැඩේට කැමති නැහැ වගේ. මට කරන්න දෙයක් නැහැ(බොහෝ වෙලාවට හිතන්න ඇති මම හොර ගෙඩියෙක් කියල ). තව ටිකකින් සීට් එකට අවහම පහලට එන්න කියන්න පණිවිඩයක් දේනම් කිව.ඔතන රතියදු වේවි හිටිය පැය බාගයක් විතර. මොනවා කරන්නද එලියට ඇවිත් ත්‍රී විල් 1 ක නැග්ග බොරැල්ලේ ගෙදරට එන්න. ගෙදර අවහම සල්ලි දෙන්න බැරි යෑ කියල හිතල. ගෙදරට ආවහම හුටා ගේ ලග වාහනේ නැහැ. :( ඩ්‍රයිවරූත් නැහැ. (ගෙදර යතුර වාහනේ ) ත්‍රී විල් එකේ එළවන් ආපු ඩ්‍රයිව විස්තරේ ඇහුව. එයාගේ ෆෝන් එකෙන් කෝල් 1 ගත්ත මහගෙදරට. මහා ගෙදරින් ඉල්ලා ගත්ත අයියගේ නම්බරේ. අයියට කතාකරල කිව සුනිල්ට කියන්න බොරැල්ලේ ගෙදරට ටක් ගාල එන්න කියල.

    ත්‍රි විල් එකේ අයියගේ ෆෝන් එක නොවෙන්න තව චාටරේ වැඩි වෙන්න තිබුන.

    ඔන්න ඔහොමයි එක ශේප් උනේ.

    පසු :

    ඩ්‍රයිවට පාක් කරන්න තැනක් හම්බ වෙලා සිනමන් 1 හරියේ :( ඉතින් එයා ගෙදර ඇවිත් නැහැ.

    නැන්ද තේ බොන්න ගිහිං මම ඇවිත් කොල්කරයි කියල එයා හිතල තියෙන්නේ.

    ෆෝන් එකයි පර්ස් එකයි ඇත්තටම පැය 2කක් නැතුව එලියට ඇවිත් බලන්න ඕනි කොච්චර අසරණ වෙනවද කියල බලන්න. (හැබයි හොරුන්ටනම් සත පහක් දෙන්න එපා, අසරනනම් කෝල් අරන්දෙන්න , කන්න නැත්නම් කන්න අරං දෙන්න)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන තැන කතාකර කර හිටිය උන්ට ඊලග බස් එක එනකං. මොකද එතකොට තිබ්බ එකේ ජම්පින් සීට් විතරක් තිබ්බ හින්ද
    එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට
    කියල (උගෙ කරුමෙට වෙන්ඩ ඇති ඒ නම කියවුනෙ) . පොර හිතන්ඩ ඇති අපි ඔක්කොම කලුතර යන අය කියල:lol::lol:
    ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව.
    මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක් :) අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ
    හු යන්ඩ බස් තත්වෙ :lol:පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ:lol::lol:

    P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ :rofl:

    දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:.
    ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    කෝල් ගන්න පොන් දෙන්නත් එපා
    එක දවසක් වාහනයක් නවත්තල මගෙන් පොන් එක ඉල්ලනවා කෝල් එකක් ගන්න
    කාර් එකක් ස්ටාට් එකේ තියාගෙන අනික් සීට් එකේ එකා වීදුරුවෙන් අත දාල ඉල්ලනවා ෆෝන් එක
    අනික මම හෙන කෝල් එකක හිටියේ ඒ අස්සෙත් අරු පොන් එක ඉල්ලනවා
    පිස්සුද ඔයි කියල අහල මම ආව එන්න
    බැරි වෙලාවත් දුන්න නම් කාර් එක පස්සෙන් දුවන්න තමයි වෙන්නේ
     
    • Like
    Reactions: virajkavn

    එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට කියල. ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව.
    මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක් :) අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ
    හු යන්ඩ බස් තත්වෙ :lol:පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ:lol::lol:

    P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ :rofl:
    :shocked::lol:
     
    කෝල් ගන්න පොන් දෙන්නත් එපා
    එක දවසක් වාහනයක් නවත්තල මගෙන් පොන් එක ඉල්ලනවා කෝල් එකක් ගන්න
    කාර් එකක් ස්ටාට් එකේ තියාගෙන අනික් සීට් එකේ එකා වීදුරුවෙන් අත දාල ඉල්ලනවා ෆෝන් එක
    අනික මම හෙන කෝල් එකක හිටියේ ඒ අස්සෙත් අරු පොන් එක ඉල්ලනවා
    පිස්සුද ඔයි කියල අහල මම ආව එන්න
    බැරි වෙලාවත් දුන්න නම් කාර් එක පස්සෙන් දුවන්න තමයි වෙන්නේ

    අම්මප බං එකත් ඇත්ත
    :shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:.
    ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:)

    Best treatment​
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කෝල් ගන්න පොන් දෙන්නත් එපා
    එක දවසක් වාහනයක් නවත්තල මගෙන් පොන් එක ඉල්ලනවා කෝල් එකක් ගන්න
    කාර් එකක් ස්ටාට් එකේ තියාගෙන අනික් සීට් එකේ එකා වීදුරුවෙන් අත දාල ඉල්ලනවා ෆෝන් එක
    අනික මම හෙන කෝල් එකක හිටියේ ඒ අස්සෙත් අරු පොන් එක ඉල්ලනවා
    පිස්සුද ඔයි කියල අහල මම ආව එන්න
    බැරි වෙලාවත් දුන්න නම් කාර් එක පස්සෙන් දුවන්න තමයි වෙන්නේ

    Magenut eka parak dial ekak phone eka illuwa, u bike eke negala bike eka start eke tiyan hitiye.
    phone ekak nedda ahuwama credit iwarai kiwa.

    Etana issrahama kadayak tibuna. Man uta reload ekak daganna kade pennala shape wela awa.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය.
    සුපිරි බන් ඔය වගෙ කාලකණ්නින්ට ඔහොම තමා කරන්න ඔනේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Magenut eka parak dial ekak phone eka illuwa, u bike eke negala bike eka start eke tiyan hitiye.
    phone ekak nedda ahuwama credit iwarai kiwa.

    Etana issrahama kadayak tibuna. Man uta reload ekak daganna kade pennala shape wela awa.

    දවසක් බස් එකකදී නම් කෙල්ලෙක් මගෙන් පොන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න
    ඕනේ දෙයක් වෙච්චදෙන් කියල පොන් එක දුන්න එකී කෝල් කළා
    ඒකිගේ පොන් එක ගෙදර දාල ඇවිත්
    පස්සේ ඉතින් මම කතා කරලා වැඩි දුර විස්තර අහල බ්ලා බ්ලා බ්ලා කළා ...
    කතාව ඉවරයි
    කෙල්ලෙක් ඉල්ලුවොත් පොන් එකක් නොදී ඉන්න එපා දීපන් :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් බස් එකකදී නම් කෙල්ලෙක් මගෙන් පොන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න
    ඕනේ දෙයක් වෙච්චදෙන් කියල පොන් එක දුන්න එකී කෝල් කළා
    ඒකිගේ පොන් එක ගෙදර දාල ඇවිත්
    පස්සේ ඉතින් මම කතා කරලා වැඩි දුර විස්තර අහල බ්ලා බ්ලා බ්ලා කළා ...
    කතාව ඉවරයි
    කෙල්ලෙක් ඉල්ලුවොත් පොන් එකක් නොදී ඉන්න එපා දීපන් :P

    photo ekak natiwa piliganna amarui oka.. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන තැන කතාකර කර හිටිය උන්ට ඊලග බස් එක එනකං. මොකද එතකොට තිබ්බ එකේ ජම්පින් සීට් විතරක් තිබ්බ හින්ද
    එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට
    කියල (උගෙ කරුමෙට වෙන්ඩ ඇති ඒ නම කියවුනෙ) . පොර හිතන්ඩ ඇති අපි ඔක්කොම කලුතර යන අය කියල:lol::lol:
    ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව.
    මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක් :) අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ
    හු යන්ඩ බස් තත්වෙ :lol:පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ:lol::lol:

    P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ :rofl:

    දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:.
    ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:)

    niyama wade dunne uuta.. :lol::lol::lol::lol: ohoma tamai karanna ona.

    bus eke yanna salli natiunanan shape eke kondosthara ta kiwwanan gihin dai nikan. eka ekkenagen illanna ona na. katha karana widiyen terenawa ne boruda attada kiyala. ehema karana aya innawa godak. natuwa salli illanna enawa kiyannema godak un horu.. :frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන තැන කතාකර කර හිටිය උන්ට ඊලග බස් එක එනකං. මොකද එතකොට තිබ්බ එකේ ජම්පින් සීට් විතරක් තිබ්බ හින්ද
    එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට
    කියල (උගෙ කරුමෙට වෙන්ඩ ඇති ඒ නම කියවුනෙ) . පොර හිතන්ඩ ඇති අපි ඔක්කොම කලුතර යන අය කියල:lol::lol:
    ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව.
    මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක් :) අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ
    හු යන්ඩ බස් තත්වෙ :lol:පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ:lol::lol:

    P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ :rofl:

    දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:.
    ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:)

    හොදම වැඩක් ඒ කරේ :lol:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,396
    3,050
    113
    දවසක් බස් එකකදී නම් කෙල්ලෙක් මගෙන් පොන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න
    ඕනේ දෙයක් වෙච්චදෙන් කියල පොන් එක දුන්න එකී කෝල් කළා
    ඒකිගේ පොන් එක ගෙදර දාල ඇවිත්
    පස්සේ ඉතින් මම කතා කරලා වැඩි දුර විස්තර අහල බ්ලා බ්ලා බ්ලා කළා ...
    කතාව ඉවරයි
    කෙල්ලෙක් ඉල්ලුවොත් පොන් එකක් නොදී ඉන්න එපා දීපන් :P
    මේක නම් මටත් වෙන එක්කෙනෙක් කිව්වේ. කොල්ලෙක් රේඩියෝ සෙට් එකක් කඩෙන් අරන් නුවර ඉස්ටේෂමේ ඉන්නවලු ගෙදර යන්න. කෙල්ලෙක් ඇවිත් ඔරලෝසුවක් දීල අනේ අයියේ මේකේ වෙලාව හදල දෙන්නකෝ කියල. මූත් ඉතින් නංගි මේක පොඩ්ඩක් අල්ලගන්න කියල රේඩියෝ එක දීල ඔරලෝසුව හදද්දී කෙල්ල යනවලු යන්න රේඩියෝ එකත් අරං.

    නංගි නංගි මොකද්ද කරන්නේ රේඩියෝ එක දෙන්න කියල මූ පස්සෙන් යනවලු. එතකොටම සෙට් එකක් ඇවිත් ඒයි කෙල්ලොන්ට කරදර කරන්න එපා හොරෙක් හොරෙක් කියල. කෙල්ලත් අහිංසක විදිහට මේක මගේ කියද්දී වටේ දන්නැති උනුත් කොල්ලට සද්දේ දාලා.

    අන්තිමේ කොල්ල කතාව කියල ක්‍රවුඩ් එක බලද්දී කෙල්ලත් නෑ අර ඉස්සෙල්ලම කේස් එක ඇද්ද සෙට් එකත් නෑ. ඒ ඔක්කොම එක සෙට් එකක්. රේඩියෝ එකත් නෑ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:.
    ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:)

    mewa hoda wada:lol::lol: ohomma thama karanna ona kalakanninta...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දවසක් බස් එකකදී නම් කෙල්ලෙක් මගෙන් පොන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න
    ඕනේ දෙයක් වෙච්චදෙන් කියල පොන් එක දුන්න එකී කෝල් කළා
    ඒකිගේ පොන් එක ගෙදර දාල ඇවිත්
    පස්සේ ඉතින් මම කතා කරලා වැඩි දුර විස්තර අහල බ්ලා බ්ලා බ්ලා කළා ...
    කතාව ඉවරයි
    කෙල්ලෙක් ඉල්ලුවොත් පොන් එකක් නොදී ඉන්න එපා දීපන් :P

    අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක් කියන්නම්.
    මුලතිව් - තංගල්ල (32) බස් එකේ ගියපු කෙනෙක් දන්නවා ඇති. මුලතිව් ඉඳලම ඔය බස් එකේ වැඩි හරියක් ලෝඩ් වෙන්නේ ආමි, නේවි කොල්ලෝ.
    මමත් කෝකිලායි වලින් නැගල කොන්දොස්තර මල්ලි පෙන්නපු සීට් එකේ වාඩි වෙලා බොහොම සාමයෙන් යද්දී ( සීට් 03 එකේ ජනේලේ කොනේ මම ගියෙ) ජනකපුර හරියෙන් කෙල්ලෙක් නැග්ගා මගේ එහා පැත්තේ. මම අයිනට ඔලුව දාගෙන ගියේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙත් එක ටෝක.අයියා කොහෙටද යන්නේ ඇහුව. මම කිව්වා මීගමු කියල.( ඒත් ඇත්තටම මම යන්නේ ජාඇලට ) ඊට පස්සේ මගෙන් ඇහුව ගෙවල් කොහෙද කියල. මට නිකමට තේරුණා මොකක් හරි අවුලක් ඇති කියල. මම කිව්වා නංගි මම කෝකිලායි. අපි මූදු රස්සාව කරන්නේ.නිවාඩු දවස් ටිකට දූවේ යනවා.ඊට පස්සේ මම ඒකිගේ විස්තර නිකමට ඇහුව. ගම කැබිතිගොල්ලෑව දැන් නම් යන්නේ මැදවච්චියට කිව්වා.මම කිව්වා ආ ඇත්තද.එහෙම කියල මම අහක බලාගෙනම ගියා.කෙල්ලට තේරුනා මම වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ කියල.වැලිඔය බ්‍රිගේඩ් එක පහු වෙද්දී බස් එක සීට් ඔක්කොම ෆුල්. දෙතුන් දෙනෙක් තව හිටගෙනත් යනවා.කෙල්ලගේ එහා පැත්තට ආමි එකේ කොල්ලෙක් නැග්ගා. පොර ආමි කියල මම දැන ගත්තේ පස්සේ කෙල්ල එක්ක කරපු කතා බහෙන්.
    කෙල්ල මේ පොර එක්ක දැන් හෙනම කතාව. කැබිතිගොල්ලෑව බස් එක තේ බොන්න නැවත්තුවහමත් මුන් දෙන්නා එකටමයි. පස්සේ කෙල්ල මුගේ ෆෝන් එක ඉල්ලගෙන කව්රුහරි එක්ක හෙන කතාවක්. පස්සේ මුගේ ෆෝන් එකට කෝල් 3, 4 ම ආවා. කොහොම හරි දෙන්නම මැදවච්චියෙන් බැහැල ගියා.( කොල්ලා මට තේරුණ විදිහට නුවර පාරේ බස් එකක් තමා ගන්න උන්නේ ) ඔය සිද්ධිය ඔහොම මටත් අමතක වුනා.

    මුලතිව් - තංගල්ල ප්‍රයිවට් බස් 02 තියෙන්නේ. ඔය දෙකම කෝකිලායි ඇවිත් පැය කාලක් විතර නවත්තගෙන ඉන්නවා. ගමේ එක පොරක් ඉන්නවා ජොයින්ට් විකුණන.බස් එකේ ඩ්‍රයිවර් දෙන්නයි කොන්දයි, දොරේ ගෝලයයි අනිවා ජොයින්ට් එකක් ගහල තව මදි පාඩු අරගෙන ප්ලේන් ටී එකක් බීල තමයි යන්නේ.ඔන්න පස්සේ දවසක් අපි රෑ ඔය ගෙදර කොල්ලෝ ටික මැච් එකක් බලනවා.ගිය අවුරුද්දේ ගියේ අපි ඉන්දියාවෙන් කෑවේ. අන්න ඒ මැච් එකක්.ඉද්දි බස් එක ආව. දැන් සෙට් එක කයිය ගගහා ඉන්නවා.මම අහගෙන දොරේ ගෝලයා කියනවා ''පව් බන් පෙරේදත් කොල්ලෙක් සුද්ද කළා කියල''
    පස්සේ අපි විස්තරේ ඇහුව. ඌ පෝන් එකෙන් පොටෝ අරගෙන පෙන්නුවා. අර කෙල්ල. ඒකි දාර බඩුවක්. ඔය විදිහට කොල්ලන්ගේ ෆෝන් වලින්ම ටෝක් කරලා මැදවච්චියෙන් බස්සගන්නවලු. තව සෙට් එකක් ඉන්නවලු. උන් ගෙනිහින් ෆුල් සුද්දයක් දාලා තමයි එවන්නේ.මම බස් එකේ උන්ගෙන් ඇහුව, යකෝ උඹල දන්නවා නම් ඇයි කියන්නේ නැත්තේ කියල. ඌ කියනවා එහෙම හැම එකාටම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑලු.මට නම් තේරුණා විදිහට ඔය සීන් එකේ ඔය බස් එකේ උනුත් මේකිව ආතල් එකට තියාගෙන ඇති.සක්කිලි බන් ඉන්නේ.:angry::angry:
     
    මේවෑන් වෙන්නෙ ඇත්තම අසරණ මනුස්සයෙක්ට කවුරුත් උදවු කරන්නෙ නැතිවෙන එක....

    මේ මම දන්න ඇත්ත කතාවක් අපේ ගෙදරදි උනේ
    දවසක් මැදිවියේ ගෑනු කෙනෙක් ලමයෙක්ට බෙහෙත් ගන්න හරි මොකකට හරි හරියටම සීන් එක මතකනෑ සල්ලි ඉල්ල ඉල්ල යනවා. අපේ ගෙදරටත් ආවා ආවම අපේ අම්මත් කීයක් හරි දුන්නා. ඊට පස්සෙ යන්න ගිහින් ආයිත් හැරිලා කන්න බත් ටිකක් දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. හොදම සීන් එක ගොඩක් වෙලාවට අපි දවල්ට කන්නෙ කඩෙන් එදා ඉතිං අපි කාලා ඉවරයි කඩෙන් ගෙනල්ලා. ඉතිං අම්මා කිවුවා දැන් ගෙදර කෑම නම් නෑ කියලා. ඉන්න බිස්කට් පැකට් එකක් දෙන්නම් කියලා ඒක ගෙනත් දුන්නා. එයාත් ඒක කඩලා දෙක තුනක් කාලා ඉතුරු ටික දුන්නා අම්මාගෙ අතට ඉතිං අපේ අම්මා කිවුවා නෑ මේක අරන් යන්න යනගමන් කන්න කියලා. එතකොට ඒ ගෑණු කෙනා විස්තරේ කිවුවා. ඒගොල්ලන්ට සාමාන්‍යන් සල්ලි තියන කට්ටියක් ලමයාගෙ සීන් එක හරි මොකක්හරි ඒදෙට සල්ලි නැතිව තමා ගෙවල් ගානෙ යන්නෙ . උදේ ඉදම් මුකුත් කෑවෙ නෑ දැන් කලන්තෙ හැදෙන්න වගේ ඒකහින්දයි කන්න දෙයක් ඉල්ලුවෙ කියලා. ඕක ඇහුවම හොදටම දුක හිතුනා බං. මේ යන විදිහට ගියාම එහෙම මනුස්සයෙකුටත් කවුරුත් උදවුවක් කරණ එකක් නෑ .අනික මේක කියෙව්වාම හිතෙන්නෙ ඒගෑණිත් අපිට පොයිය දැම්මා කියලා.../