ඔය තියරිය ගොඩක් පරණයි ඒත් තාම අහු වෙන හාවෝ ඉන්නවා. සල්ලි මෙච්චරක් ඕන, ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පහක් හම්බ උනා, කට්ටිය උදව් කරලා ලක්ෂ හතරයි අනූ දාහක් හම්බ උනා, ඉතුරු දහදාහ අද දවසේ කොහොම හරි හොයාගන්න ඕන කියල කියන්නේ. දන්නවද එතකොට හම්බ වෙන්නේ ලොකු ලොකු ගණන් වලින් මොකද මූ මේ ඉතුරු එකනේ හොයන්න බලන්නේ දවසයි නේ තියෙන්නේ කියල. ඕක එක එක විදිහට මොඩිෆයි කරලා කියනවා ඉතින්.




minissunge phychology gana mara danumak atte unta..


hariyata baluwanam
. කෙලියනේ යකෝ, හරි කමක් නැහැ කියල අදායම් බදු එකට ගියා. එතන ඉන්න පිළිගැනීමේ නෝනට කිව. මගේ නැන්ද ඉන්නවා හම්බ වෙන්න ආවේ. නම පද්මා ##### පස්වෙනි තට්ටුවේ තමයි ඉන්නේ කියල. ඩිපාර්ට්මනට් එක ඇහුව. මට මතක නැහැ අප්පා ඒවා. මන් කිවා පස්වෙනි තට්ටුවට කෝල් කරලා බලන්න කෝ ප්ලීස් කියල. ඒ නොන කෝල් ටිකක් අරං කියපි එයා සීට් 1 නැහැ හෑන්ඩ් ෆෝන් 1 ට ගන්න කියල.
මන් විස්තරේ කිවා. එතකොට ඒ නෝනා කිව නම්බර් එක කියන්න එයා කෝල් 1 අරන්දෙන්නම් කියල. මට නම්බරේ මතක නැහැ (හෑන්ඩ් පොනේ 1 නේ ඔක්කොම තියන්නේ ) මට මතක මහගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක විතරමයි. මං කිව නම්බර් එක මතක නැහැ. මහා ගෙදරින් කෝල් කරලා තමයි ගන්න වෙන්නේ කියල. එයා ඒ වැඩේට කැමති නැහැ වගේ. මට කරන්න දෙයක් නැහැ(බොහෝ වෙලාවට හිතන්න ඇති මම හොර ගෙඩියෙක් කියල ). තව ටිකකින් සීට් එකට අවහම පහලට එන්න කියන්න පණිවිඩයක් දේනම් කිව.ඔතන රතියදු වේවි හිටිය පැය බාගයක් විතර. මොනවා කරන්නද එලියට ඇවිත් ත්රී විල් 1 ක නැග්ග බොරැල්ලේ ගෙදරට එන්න. ගෙදර අවහම සල්ලි දෙන්න බැරි යෑ කියල හිතල. ගෙදරට ආවහම හුටා ගේ ලග වාහනේ නැහැ.
අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ
.

