මං දන්නා එකෙක් හිටිය රුපියල් 100 එකතු කරලා පාර්ලිමේන්තු ගියපු.
![]()

මේවනම් මෝඩ කතා, 100 එකතු කරල පාර්ලිමේන්තු ගියාම නරකයි, හිනා වෙන්ඩ කාරනයක්..
සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි, එතකොට හිනා යන්නෙ නැ..අනේ බොලවු තොපිනෙ මේ....![]()
දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්
තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා

Tawa ekek innawa haal gram 100, parippu gram 100 bima dagena ,anda anda ahulana ekek,
Kalaniya,rajagiriya,boralla, maradana Hama tanama innawa,
මචන් මේ ,
සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,
විතරක් නෙමෙයි
මහින්දානන්ද , විමල් විරවංශ සහ
මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං
විවාදයක් නැහැ.
එත් බං මේ ත්රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ ගැන, 225න් ම , මම දන්නා හිගන්න මෙයා විතරයි බං (අනික් උන් මුදලාලිලා සල්ලි කාරයෝ හම්බ වෙලා හොරාට හිගා කන සින් ඉතින්) මෑන්ස් ප්රසිදියේම හිගා කෑවා බන්.
එකයි මට මේ ත්රෙඩ් 1 දැකපු ගමන් මිනිහව මතක් උනේ. - ජය

EMINƎM;23492831 said:අපස්මාරේ වගේ හැදිලා කඩල එක හාල් එක හලා ගන්න ඩයල් එක දැකලා තියෙනවාද?![]()

මචන් මේ ,
සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,
විතරක් නෙමෙයි
මහින්දානන්ද , විමල් විරවංශ සහ
මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං
විවාදයක් නැහැ.
එත් බං මේ ත්රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ ගැන, 225න් ම , මම දන්නා හිගන්න මෙයා විතරයි බං (අනික් උන් මුදලාලිලා සල්ලි කාරයෝ හම්බ වෙලා හොරාට හිගා කන සින් ඉතින්) මෑන්ස් ප්රසිදියේම හිගා කෑවා බන්.
එකයි මට මේ ත්රෙඩ් 1 දැකපු ගමන් මිනිහව මතක් උනේ. - ජය

එකම පොර දෙපරක් බස් රුට් 2 කදි සෙට් උනා. උට මොකද්ද ලොකු සීන් එකක් වෙලාලු. ඉල්ලන්න ලජ්ජයි කියලත් කියනව. මේ යන රුට් එකෙමලු ගෙවල් තියෙන්නෙ කියල සල්ලි ඉල්ලනව.එහෙම බලුවම උට ගෙවල් 2යි මට 1 යි. මමනෙ බන් හිගන්න

ගොන් ටොක් එපා අසරනහ් හිගන්නෙක්ට දෙනහ් එක වෙනම කතාවක් හැබැයි රගපැමට සල්ලි දෙන්නෙහ් උබ වගෙ ෆුල් ටයිම් හරක් තමාහ්අනේ මන්ද හිගන්නො කවුද කියල...මනුස්සයෙක්ට රුපියල් 10 දීගන්ඩ බැරි හිගන්නෝ කවුද???????????????