Another Scam

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මං දන්නා එකෙක් හිටිය රුපියල් 100 එකතු කරලා පාර්ලිමේන්තු ගියපු.

    Udaya-Gammanpila-asks-for-100-rupees.jpg

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං දන්නා එකෙක් හිටිය රුපියල් 100 එකතු කරලා පාර්ලිමේන්තු ගියපු.

    Udaya-Gammanpila-asks-for-100-rupees.jpg

    මේවනම් මෝඩ කතා, 100 එකතු කරල පාර්ලිමේන්තු ගියාම නරකයි, හිනා වෙන්ඩ කාරනයක්..

    සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි, එතකොට හිනා යන්නෙ නැ..අනේ බොලවු තොපිනෙ මේ....:confused::confused:
     
    මචන් මේ ,

    සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,

    විතරක් නෙමෙයි

    මහින්දානන්ද , විමල් විරවංශ සහ

    මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං

    විවාදයක් නැහැ.

    එත් බං මේ ත්‍රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ ගැන, 225න් ම , මම දන්නා හිගන්න මෙයා විතරයි බං (අනික් උන් මුදලාලිලා සල්ලි කාරයෝ හම්බ වෙලා හොරාට හිගා කන සින් ඉතින්) මෑන්ස් ප්‍රසිදියේම හිගා කෑවා බන්.

    එකයි මට මේ ත්‍රෙඩ් 1 දැකපු ගමන් මිනිහව මතක් උනේ. - ජය

    • Like
    Reactions: jasz

    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(

    :eek::yes:
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    එකම පොර දෙපරක් බස් රුට් 2 කදි සෙට් උනා. උට මොකද්ද ලොකු සීන් එකක් වෙලාලු. ඉල්ලන්න ලජ්ජයි කියලත් කියනව. මේ යන රුට් එකෙමලු ගෙවල් තියෙන්නෙ කියල සල්ලි ඉල්ලනව.එහෙම බලුවම උට ගෙවල් 2යි මට 1 යි. මමනෙ බන් හිගන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මචන් මේ ,

    සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,

    විතරක් නෙමෙයි

    මහින්දානන්ද , විමල් විරවංශ සහ

    මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං

    විවාදයක් නැහැ.

    එත් බං මේ ත්‍රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ ගැන, 225න් ම , මම දන්නා හිගන්න මෙයා විතරයි බං (අනික් උන් මුදලාලිලා සල්ලි කාරයෝ හම්බ වෙලා හොරාට හිගා කන සින් ඉතින්) මෑන්ස් ප්‍රසිදියේම හිගා කෑවා බන්.

    එකයි මට මේ ත්‍රෙඩ් 1 දැකපු ගමන් මිනිහව මතක් උනේ. - ජය

    :D:D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol:
     
    • Like
    Reactions: Mawathagama

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Matath set una kollo set ekek 2014 mula wage. Police park eken nagge. Jathika kodi wagayak pennala ekak gannalu, eyala football goal post ekak hadanwalu. ekata ardayak karanna kiyla. math 20k dila gatta ekak. eta passe giya auruddeth mun nagga ekama kiyagana. Man ahuwa ethn malli oka tama aurud 3k thisse hadanwada kiyla. mun tika maru e tikata :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    EMINƎM;23492831 said:
    අපස්මාරේ වගේ හැදිලා කඩල එක හාල් එක හලා ගන්න ඩයල් එක දැකලා තියෙනවාද? :lol:

    :yes:
    Math deparak salli dila thiyanawa pawne kiyala. Ita passe nam dunne na.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ATM එකෙන් එළියට එන කොට එකෙක් කතා කරලා ‍ෆොටෝ එකක් පෙන්නුවා, පොර හමුදා කිට් එකක් ඇඳගෙන තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක්. පොර හමුදාවෙලු. කෑම්ප් එකට යන ගමන්ලු. පර්ස් එක නැති වෙලාලු. "................" කෑම්ප් එකට යන්ඩ රුපියල් 300ක් දෙන්ඩලු. මම නොදී ඉන්නකොට කියනවා "මොනවද බං උඹලා වෙනුවෙන් රට රැකලා දීලත් ..........." ඔහොම කතාවක්. මම දුන්නෙ නෑ. බස් එකට නැගලා කොන්දොස්තරට "පර්ස් එක නැති වුණා. කෑම්ප් එකට යන්නෙ" කීවා නම් දාගෙන යනවානෙ, යන්නෙ කෑම්ප් එක ළඟට නම්. ATM ළඟ ඉන්ඩ ඕනෙ නෑනෙ. මට 100,000% ෂුවර්, පොර හමුදාවෙ නෙමේ.

    හිඟන්නෙක් හිටියා. එතන බාර් එකකුත් තියෙනවා. මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යනවා. මං රුපියල් සීයක් දුන්නා. (මං වගේ මෝඩයෙක්) පස්සෙ දවසක මං එතනින් යන කොට අරූ කහ පාට බියර් ටින් එකක් බිබී හිටියා කියහන්කො. (වෙන කවුරු හරි බීලා විසි කරපු එකක්ද දන්නෙත් නෑ. පොර හැමදාම අර බාර් එක ළඟ තමයි හිඟා කන්නෙ.)
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    මචන් මේ ,

    සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,

    විතරක් නෙමෙයි

    මහින්දානන්ද , විමල් විරවංශ සහ

    මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං

    විවාදයක් නැහැ.

    එත් බං මේ ත්‍රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ ගැන, 225න් ම , මම දන්නා හිගන්න මෙයා විතරයි බං (අනික් උන් මුදලාලිලා සල්ලි කාරයෝ හම්බ වෙලා හොරාට හිගා කන සින් ඉතින්) මෑන්ස් ප්‍රසිදියේම හිගා කෑවා බන්.

    එකයි මට මේ ත්‍රෙඩ් 1 දැකපු ගමන් මිනිහව මතක් උනේ. - ජය

    හික් හික්ක් :D:D:D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොදට අත පය තියෙන එවුන්ට නම් සතයක් දෙන්න හොද නෙ හොරු නිකම් කාලා පුරුදු වෙලා, ගෙදරක වැඩට ගියත් දැන් කීයක් නම් හම්බ කරන්න පුලුවන්ද, අනික වැඩකට මිනිහෙක් හොයන්න කොච්චර අමාරුද
    පිනට කාලා නිකම් හම්බෙන දේ දිහා බලන් ඉන්න එවුන් අඩු උනාම රටට හොදයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    එකම පොර දෙපරක් බස් රුට් 2 කදි සෙට් උනා. උට මොකද්ද ලොකු සීන් එකක් වෙලාලු. ඉල්ලන්න ලජ්ජයි කියලත් කියනව. මේ යන රුට් එකෙමලු ගෙවල් තියෙන්නෙ කියල සල්ලි ඉල්ලනව.එහෙම බලුවම උට ගෙවල් 2යි මට 1 යි. මමනෙ බන් හිගන්න
    :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ මන්ද හිගන්නො කවුද කියල...මනුස්සයෙක්ට රුපියල් 10 දීගන්ඩ බැරි හිගන්නෝ කවුද???????????????
    ගොන් ටොක් එපා අසරනහ් හිගන්නෙක්ට දෙනහ් එක වෙනම කතාවක් හැබැයි රගපැමට සල්ලි දෙන්නෙහ් උබ වගෙ ෆුල් ටයිම් හරක් තමාහ්
    රග පැමට චන්දෙ දිපු එවුන්ට ඉතින් මෙවට සල්ලි දෙනහ් එක ගානක් නැහ් :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    කාලෙකට උඩදී හිටිය එකෙක් ගොඩක් ගියේ ගල්කිස්ස, දෙහිවල, රත්මලාන, වෙනකන් ගාලු පාරේ. නගින්නේ කොල්ලුපිටිය හරියෙන්. 119 පාරෙත් ගියා. ඌ හිටියේ හිරේ ලු. කුඩු ගහපු හින්ද හිරේ දැම්මලු.(මම නරක දේවල් කරා සමාජයෙන් කොන් වෙලා කියන්න. මොකද ඒකත් ෆැෂන් එකක්නේ කට්ටිය අනුකම්පා කරන) දත් ඔක්කොම කැඩිලා ලු පොලිසියෙන් ගහපු හින්ද. හිරේ කොච්චරක්ද කාලයක් ඉඳල එලියට ආවහම පල්ලියේ ෆාදර් සල්ලි දුන්නලු කීයක් ද මන්ද. ඒකෙන් හඳුන් කූරු විකුනනවලු එළවලු කරත්තයක් දාගන්න. හැබැයි ඌ ගේන්නෙ හඳුන් කූරු පෙට්ටි දෙකයි. කතාව පටන් ගද්දි හඳුන්කූරු කියල අන්තිම වෙද්දී හඳුකූරු නොගත්තත් කීයක් හරි දෙන්න කියල ඉල්ලනවා. කවුරුහරි හඳුන්කූරු ඉල්ලුවහම ඇහුනේ නෑ වගේ කියව කියව ඉස්සරහට යනවා සල්ලි සාක්කුවේ දාගෙන.
    සමහර පාරවල් වල මුගේ කතාව වෙනස්. මූ රට ගිහිල්ල අහුවෙලා පඩිත් නැතුව ආපහු ආවලු. දැන් බිස්නස් එකක් කරන්න කපුරු බෝල විකුනනවලු හාමුදුරුවෝ උදව් කරලා.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    ඇත්තටම බන් මේ වගේ වුන් නිසා ඇත්තටම අසරණ වුණ මනුස්සයෙකුට වුනත් උදවුවක් කරන්නෙ නෑ බන් කවුරුවත්.