another scammer

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ammage salli walin kana ekek
    ammat kagen hari kuttiya galawanawa ati

    Money Boy


    👩‍🎓
    Money boy Online business Course එක පිළිබදව කෙටි හැදින්වීමක්
    👇

    ⭕
    Course එක දවස් 48ක කාලයක් පැවැත්වේ.
    ⭕
    සදුදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා Classes පැවැත්වේ.
    ⭕
    Classes පැවැත්වෙන්නේ Online Zoom එක හරහා.
    ⭕
    සෑම Lectures එකකම Recording එක ලැබෙනවා.
    (Lecture එකක් Miss උනොත් Recording එක බලලා ඒක Cover කරගන්න පුළුවන්)
    👨‍🏫
    අපේ Course එකේදි උගන්වන Subjects
    👇

    💰
    Crypto Currency Treding ( binance)
    💰
    Digital Marketing
    💰
    Advertising and marketing
    💰
    YouTube, TikTok, Facebook & Instagram හරහා හරි විදියට monetization කරලා income එකක් ගන්න විදිය වගේම ඔයාගේ Small business එක හරි විදියට මේ හරහා promote කර ගන්න විදිය
    💪

    💰
    Small Business & Clothing Business
    💰
    WEB DESIGN & APP DEVELOPMENT
    💰
    Video Editing
    💰
    Graphic and logo design
    💰
    Drop shipping & Direct Shipping
    💰
    E Money With Money Boy App
    💰
    Other Online Business
    Course එක අවසන් කර පසු ගෙදර වෙලා online කරන්න job එකක් වගේම Certificate එකක් හම්බෙනවා.
    🔥
    අපි උගන්වන දේවල් වලින් මුදල් උපයන්න බැරි වුනොත් ඔයා ගෙවපු මුද සම්පූර්නෙන්ම ඔයාට ආපහු ලබාදෙන්න අපි සූදානම්.
    👨‍💻
    ලංකාවේ දක්ශ lecturers ලා Team එකක් ඉන්න හින්දා මේ හැමදේම හරිම පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න පුලුවන්.
    💪
    💯
     
    • Haha
    Reactions: Nidarshana_k