Anroid 2.2 7" lcd

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    MID epad 7" එකක LCD එකක් තියෙන කෙනෙක් ඉන්නවද?
    epad1.jpg

    ඒ කියන්නේ හදාගන්න බැරි විදිහට කැඩිලා තියන ( නමුත් LCD එක කැඩිලා නැති ) තියන කෙනෙක් ඉන්නවද? සාදාරන ගානකට ගන්නම්......... මගේ epad එකේ LCD එකට කෙල වුනා. කැඩුනා. help me.
    bump එකක් හරි දාලා යන්න.