Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Puka iragena middle east gihin antimata anduwata baninawa genna ganne na kiyala..puduma kalakanni ban middle east wela wada keranna yana lankawe un..un hitanne middle east thama loke hodama ratawal kiyala ali puken inne.transit welata dubai doha set unama airport wela wada kerana lankawe unge hena oluwa paw itin padekata ganan ganne na mama nam..philippine pakko hodai airport wela wada kerana...
     
    • Haha
    Reactions: BruceWayne92

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    ප්‍රොෆෙෂනල් ජොබ් වල හොඳ පඩි තියෙනන්වා බන් .
    එක්ස්පීරියන්ස් එකත් එක්ක තැනකට යන්න පුළුවන් .
    lankawe digree ekak tiye nam middle east hoda salary ekak ganna puluwan. 6000+
     
    • Like
    Reactions: BruceWayne92

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Puka iragena middle east gihin antimata anduwata baninawa genna ganne na kiyala..puduma kalakanni ban middle east wela wada keranna yana lankawe un..un hitanne middle east thama loke hodama ratawal kiyala ali puken inne.transit welata dubai doha set unama airport wela wada kerana lankawe unge hena oluwa paw itin padekata ganan ganne na mama nam..philippine pakko hodai airport wela wada kerana...

    Uba wage mooda musalayek yako mii harakek - marvin
    Pakaya - wikrama baghu
     
    • Haha
    Reactions: Bizzare_Art

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Puka iragena middle east gihin antimata anduwata baninawa genna ganne na kiyala..puduma kalakanni ban middle east wela wada keranna yana lankawe un..un hitanne middle east thama loke hodama ratawal kiyala ali puken inne.transit welata dubai doha set unama airport wela wada kerana lankawe unge hena oluwa paw itin padekata ganan ganne na mama nam..philippine pakko hodai airport wela wada kerana...
    අපෙ රටවල් වල උන්ගෙ මානසිකත්වෙ නෙ බන් .එයාර්පොර්ට් ජොබ් කිව්වාහම හරි ලොකුයි .මහලොකු පඩිත් නැහැ ඔව්වායෙ .

    අනික මැදපෙරදිග ඉන්නෙ ලෙබර්ලානෙ බන් වැඩි හරියක් .ඉතිං උන් අනික් උන්ව මනින්නෙත් ඒ වගෙ තමා .
    ගොඩක් ඔය අපෙන් ගිහින් ඉන්නවා කටාර් ඩියුටි ෆ්‍රී ,කටාර් එයාර්වෙස් ජොබ් වලට අනෙ මන්දා කොහොම පැනගත්තාද කියලා ඉංග්‍රිසි නම් අන්තිමයි .

    lankawe digree ekak tiye nam middle east hoda salary ekak ganna puluwan. 6000+
    ඩිග්‍රි තියෙ නම් ගොඩක් හොඳයි .
    ඒ වගෙම ගල්ෆ් එක්ස්පිරියන්ස් එක ,4 වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක තියෙ නම් ඩිග්‍රියට කරන්න බැරි දෙවලුත් කරත හැකි .
    4 වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක තියෙනම් අනිවා කාර් එකක් දෙනවා පෙට්‍රල් එක්කම .
    4 වීල් මැනුවල් ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා කියන්නෙ එක්තරා විදියක ඩිග්‍රි එකක් වගෙ තමා .

    පොඩ්ඩක් ඔළුව තියෙන්න ඔනි ,මිනිස්සු එක්ක හොඳින් ඉන්න ඔනි .
    අපෙ උන්ට බැරිත් ඕකනෙ. බීලා ගහගන්න යනවා.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අපරාදෙ අලිබින් අලි සිරා කම්පැණි එකක්.
    ප්‍රොෆෙෂනල් ,චොර සීන් නැහැ .
    මට ඉන්ටර්වීව් සෙට් උනා ලොජිස්ටික් කොර්ඩිනෙටර්. මන් CV එක ඇප්ලයි කරලාවත් කාගෙවත් පන්දමකින්වත් නෙමෙ ඉන්ටර්වීව් සෙට් උනෙ. Indeed.com එකෙ මන් දාලා තිබ්බ ප්‍රොෆයිල් එක දැකලා කතා කරෙ.
    මන් එ වෙද්දි ලංකාවෙ හිටියෙ .
    අපරාදෙ .
    අන්න එහෙම ප්‍රොෆෙෂනල් වැඩ වෙන්නෙ උන්ගෙ.

    මෝඩ කම බන් .ලෙබර් ජොබ් නම් ඉතිං වෙස්ටර්න් යුරොප් ,ඇමරිකා, නිව්සීලන්ඩ් ,ඔසී හොඳා.
    අනික් එව්වා නම් තෙරුමක්ම නැහැ .
    හැබැයි ගල්ෆ් එකෙ අවුරුදු දෙකක් අඩු පඩියට හරි ඇද්දොත් නිව්සීලන්ඩ් ,ඔසී වගෙ රටවල් වලට ලෙබර් උනත් පැනගන්න ලේසි.
    හෙතුව ගල්ෆ් එක්පීරියන්ස් එකට ලොකෙ කොහෙත් සළකනවා

    වොඩා එකට ගත්ත විස්ටාස් ග්ලොබල් එකෙන් .උන්ගෙන් යනවානම් රියාල් 5500 යි කස්ටමර් සර්විස් එකෙක්ට .
    සේල්ස් නම් 7000ක් ගෙව්ව ඒ කාලෙ.
    තව ඩේටා සිලෙක්ට් කියලා තියෙනවා ඒජන්සි එකක් උන්ගෙන් යනවානම් ටිකක් පඩිය අඩුයි විස්ටාස් එකට වඩා.
    එත් වොඩා එක සිරා කම්පැණි එකක්.මන් අහලා තියෙනවා කටාර් වල වැඩ කරන්න හොඳම කම්පැණි එක විදියට රැන්ක් වුණාලු කිහිප වතාවක්ම.

    අපො මන් දන්න කෙල්ලෙක් ඉන්නවා සැලොන් එකක වැඩ පඩිය 1800 යි.
    ගත්තා අයිෆොන් එකක් ,ටික්ටොක් හුත්තක් තමා ඒකත්.

    තව හිටියා ඔෆිස් බෝයි ආපු එකෙක් 1200 යි .
    ඌටත් අයිෆොන් එකක් තිබ්බෙ.
    ඌ නම් කොක්කඩිචොලෙයි පැත්තෙ එකෙක්.
    උන්ගෙ පැති වල වැඩි වියදම් එහෙම නැහැ නෙ ?
    ඉතිං උන් හම්බ කරන සල්ලි ෆන් එක ගන්නවා.

    සමහරුන්ට ඉතිං පවුල් ප්‍රශ්න එහෙම නැහැ නෙ ?
    රට ගියහම ඉතිං ඔය වගෙ දෙවල් වලට වියදම් කරනවා

    අපෙ උන් බලන්නෙ පඩිය ලොකු එක විතරයි .
    කැපකීරිම ,කන කට්ට එහෙම හිතන්නෙ නැහැ.

    අයි සී බී ටී එකෙන් ආපු කුවු එස් කොල්ලො ටිකක් හිටියා
    උන්ට වැඩ අරෙන්නෙ රෑ 10 ට වගෙ. පඩිය නම් 5000 ක් විතර.
    ඌ ඉතිං කියනවා කට්ටක් බන් කන්නෙ .එත් පඩිය ගැන හිතලා අල්ලගෙන ඉන්නවාළු .

    එකවුන්ට් කොල්ලො දෙන්නෙක් හිටියා මාසෙ අන්තිම සතියෙ එහෙම පාන්දර දෙක තුන ( එහෙ වෙලාවෙන් ) වෙනකන් වැඩ.
    ඔව් විස්ටාස් එක 2018, 19 කාලේ පඩි ගෙව්වෙ හොඳටම පරක්කු වෙලා, මගෙ යාලුවා මාස 2, 3 හිටියා සැලරි වැටෙනකල්. මම හිතන්නෙ ඕකෙ අයිති පකිස්ථාන් එකා සල්ලි අරන් පැන්නකොහෙද.
    දැන් නම් කටාරි අයම තමා පාලනය කරන්නෙ.
    වෝඩා අයට දෙන්නෙ 5000යි, සේල්ස් උන්ට 6000යි, හැබැයි සේල්ස් උන්ට දෙන ටාර්ගට් එක ලොවෙත් ගහන්න බෑ, මුන් මාස 6ක් විතර අරූව මරලා මරලා වැඩ අරන් , බැරිම උනොත් අයින් කරනව එක දවසින්, හැබැයි තවමාසෙක පඩි දීලා. කොයි වෙලෙත් අලුත් උන්වම ගන්නව ලේසියට.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔව් විස්ටාස් එක 2018, 19 කාලේ පඩි ගෙව්වෙ හොඳටම පරක්කු වෙලා, මගෙ යාලුවා මාස 2, 3 හිටියා සැලරි වැටෙනකල්. මම හිතන්නෙ ඕකෙ අයිති පකිස්ථාන් එකා සල්ලි අරන් පැන්නකොහෙද.
    දැන් නම් කටාරි අයම තමා පාලනය කරන්නෙ.
    වෝඩා අයට දෙන්නෙ 5000යි, සේල්ස් උන්ට 6000යි, හැබැයි සේල්ස් උන්ට දෙන ටාර්ගට් එක ලොවෙත් ගහන්න බෑ, මුන් මාස 6ක් විතර අරූව මරලා මරලා වැඩ අරන් , බැරිම උනොත් අයින් කරනව එක දවසින්, හැබැයි තවමාසෙක පඩි දීලා. කොයි වෙලෙත් අලුත් උන්වම ගන්නව ලේසියට.
    කටාරි ලා පාලනය කරනවානම් සිරා .
    විස්ටාස් එකෙ අයිති එකා මලබාරි නෙමෙද ? පක්කෙක්ද

    මන් දන්න කම්පැනි එකක් තිබ්බා රැෆ්කො කටාර් කියලා .
    කටාරි අයිති කාරයා සේරම වැඩ බැලුවෙ.
    පඩි ගෙවනවා වෙලාවට ,වැකෙෂන් වෙලාවට, අකමන්ඩෙෂන් ෆ්‍රී සුපිරි .
    බයිසිකල් ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක්ටත් 2500 රියාල් දුන්නා අකමන්ඩෙෂන් ,කෑම සෙරම ෆ්‍රී දීලා.
    ඩිලිවරි කරන උන්ට දවසට ඩිලිවරි දෙකයි තුනයි වගෙ සෙට් වෙන්නෙත් .
    ඔකෙ එකෙක් වැඩ කරා ලංකාවෙ. කටාරි අයිතිකාරයාගෙ හොබි එක ද්‍රොන් යානා යැවීම.
    ඉතිං ඒකට වෙනම කම්පැණි එකක් ඌ දැම්මා.
    අර ලංකාවෙ පොරට හම්බ උනා එකෙ වැඩ ඉගෙන ගන්න .ඌ දැන් ද්‍රොන් හදන්නත් දන්නවා.ලංකාවෙන් යද්දි මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ.
    අන්න එහෙම චාන්ස් හිටං වදිනවා.

    කටාර් එයාර්වෙස් නම් තෙරුමක් නැහැ ලොකු පොසිෂන් එකකට නෙමෙ නම් .

    අර බ්ලොකෙඩ් එක නිසා කටාර් වැටුණා පට්ටෙටම . කම්පැණි පවා වැහුවා.
    සමහරක් විට ඔය හෙතුත් බලපාන්න ඇති .
    කොවිඩ් සීන් එකෙන් තවත් වැටුණා.

    මොනවා උනත් ඩුබායි තමා හොඳම මිඩ්ලීස්ට් යනවානම් .
     
    true.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අන්සාර් ගැලරි, A & H, New world center කියලා තියෙන කටාර් base උන shopping mall වල නම් ලංකාවේ කවුරුවත් ජෝබ් වලට යන්න එපා. මම අත් දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට මේවාට අහුවෙන්නේ ඉන්දියන්,ලංකන්,පීලිපීන්,නේපාල්,ටියුනීසි වගේ රටවල අය. දැන් ලංකාවේ අයව සම්මුක පරීක්ෂණ සඳහා ගන්නවා. ගොඩක් වෙලාවට කුරුණෑගල හරි කොළබ හෝ ජෑෆ්නා පැත්තේ agency වලට දීලා අති.
    මුන් කියන්නේ basic salary එක 1200RQ (1RQ =49SLR) කියලා over time + commission එකතු වෙනවා කියලා මිනිස්සු රවට්ටනවා. ආවට පස්සේ තමයි දන්නේ කලින් කියලා තියෙන්නේ මුළු පඩියම තමයි කියන එක. මාසෙට රු 60000 විතර තමයි sales man කෙනකෙුට ගන්න පුළුවන්. කටාර් වල මාසෙට කෑමට විතරක් 25000/= විතර යනවා. තව අඩියක් එහෙම ගහනවා නම් ක්ලබ් යනවා නම් ඉතින් sorry තමයි.
    මේක ඉරානි එකෙකුට අයිති ආයතනයක්. ඉන්දියන් උන් තමයි ගොඩක් පරිපාලනය කරන්නේ මම දන්න ගොඩක් ලංකාවේ උන් ඇවිල්ලා අනාත උනා. මමත් අවුරුදු 2ක් target කරන් ගියේ. Agency එකට 145000/= බැදලා. නමුත් වියඳම් උන සල්ලි ටික හොයන් මම ගෙදර ආවා.

    මේ ආයතනයට බැඳුන පළමු දවසේ දෙනවා real agreement එක ඒකේ තියෙන්නේ basic salary එක 750QR(36500SLR) කියලා. ලංකාවේ දෙන agreement එක බොරු. සයින් කරන්න අකමැතිනම් ආපහු ටිකක් ටක දීලා පහුවදාම එවනවා. ඒක උන්ට වාසී. කොච්චර පැය ගානක් වැඩ කරත් pay slip එකේ දාන්නේ 1200QR විතරයි පඩිය. ඊට එහා සතයක්වත් නැහැ. දවසට පැය 10ක් වැඩ. සමහර දවස්වල පැය 15 වෙන අවස්තා තියෙනවා. එදාට කරන්නේ වැඩියෙන් වැඩ කරපු පැය ගණන වෙන දවසකින් අඩු කරනවා විතරයි. overtime ගෙවන්නේ නැහැ. පැය කීයක් වැඩ කරත් brake time පැයයි දෙන්නේ. කැමති නම් 30mins දෙපාරකට ගන්න පුළුවන්. උදේට වැඩට එන්න පරක්කු උනොත් විනාඩි 10ක් half day පඩි කපනවා.
    ඉතින් හිතා ගනින්කෝ ලංකාවේ ගොඩක් උන් යන්නේ salesman, saleslady,driver, වගේ පොඩි job වලට. පැය 10ක් විතර සතියට දවස් 6ක් හිටගෙන ඉන්නකොට තියෙන ආතල් එක.
    අනික තමයි free accommodation කියලා දාලා තියෙනවා. පොඩි room එකක ඩබල් ඇඳන් 3ක් දාලා තියෙන්නේ. 6ක් ඉන්නවා. උදේට වැඩට යනකොට සේරම washroom දුවන්නේ. කුකුල් කුඩ වගේ. Qatar labor law එකට අනුව එහෙම කරන්න බැහැ. නමුත් මුන් එකටත් කොලේ වහලා ගේම ගහනවා. අනික තමයි තමන් කරන job එක පහුවදා යනකොට වෙන එකක් වෙන්න පුළුවන්. කිසිම professional ගතියක් නැති ඉන්දියන් මැට්ටෝ set එකක් තමයි පාලනය කරන්නේ. ලංකාවේ එකෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ.

    උබලා දන්න කවුරු හරි ඉන්නවා නම් මේ අපායට යන්න බලාගෙන ප්ලීස් නවත්තපන්. අපරාදේ උගෙ ජීවිතේ. ලංකාවේ පාර සුද්ධ කරන කෙනෙක් over time එකත් එක්ක ඔයිට වඩා ලොකු පඩියක් හොයනවා.
    සිංහල ගොන්නු තම්බි ට කියල පුකේ ඇරව ගෙන ඇයි කෑ ගහන්නෙ
     
    kada2020

    Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    අපරාදෙ අලිබින් අලි සිරා කම්පැණි එකක්.
    ප්‍රොෆෙෂනල් ,චොර සීන් නැහැ .
    මට ඉන්ටර්වීව් සෙට් උනා ලොජිස්ටික් කොර්ඩිනෙටර්. මන් CV එක ඇප්ලයි කරලාවත් කාගෙවත් පන්දමකින්වත් නෙමෙ ඉන්ටර්වීව් සෙට් උනෙ. Indeed.com එකෙ මන් දාලා තිබ්බ ප්‍රොෆයිල් එක දැකලා කතා කරෙ.
    මන් එ වෙද්දි ලංකාවෙ හිටියෙ .
    අපරාදෙ .
    අන්න එහෙම ප්‍රොෆෙෂනල් වැඩ වෙන්නෙ උන්ගෙ.

    මෝඩ කම බන් .ලෙබර් ජොබ් නම් ඉතිං වෙස්ටර්න් යුරොප් ,ඇමරිකා, නිව්සීලන්ඩ් ,ඔසී හොඳා.
    අනික් එව්වා නම් තෙරුමක්ම නැහැ .
    හැබැයි ගල්ෆ් එකෙ අවුරුදු දෙකක් අඩු පඩියට හරි ඇද්දොත් නිව්සීලන්ඩ් ,ඔසී වගෙ රටවල් වලට ලෙබර් උනත් පැනගන්න ලේසි.
    හෙතුව ගල්ෆ් එක්පීරියන්ස් එකට ලොකෙ කොහෙත් සළකනවා

    වොඩා එකට ගත්ත විස්ටාස් ග්ලොබල් එකෙන් .උන්ගෙන් යනවානම් රියාල් 5500 යි කස්ටමර් සර්විස් එකෙක්ට .
    සේල්ස් නම් 7000ක් ගෙව්ව ඒ කාලෙ.
    තව ඩේටා සිලෙක්ට් කියලා තියෙනවා ඒජන්සි එකක් උන්ගෙන් යනවානම් ටිකක් පඩිය අඩුයි විස්ටාස් එකට වඩා.
    එත් වොඩා එක සිරා කම්පැණි එකක්.මන් අහලා තියෙනවා කටාර් වල වැඩ කරන්න හොඳම කම්පැණි එක විදියට රැන්ක් වුණාලු කිහිප වතාවක්ම.

    අපො මන් දන්න කෙල්ලෙක් ඉන්නවා සැලොන් එකක වැඩ පඩිය 1800 යි.
    ගත්තා අයිෆොන් එකක් ,ටික්ටොක් හුත්තක් තමා ඒකත්.

    තව හිටියා ඔෆිස් බෝයි ආපු එකෙක් 1200 යි .
    ඌටත් අයිෆොන් එකක් තිබ්බෙ.
    ඌ නම් කොක්කඩිචොලෙයි පැත්තෙ එකෙක්.
    උන්ගෙ පැති වල වැඩි වියදම් එහෙම නැහැ නෙ ?
    ඉතිං උන් හම්බ කරන සල්ලි ෆන් එක ගන්නවා.

    සමහරුන්ට ඉතිං පවුල් ප්‍රශ්න එහෙම නැහැ නෙ ?
    රට ගියහම ඉතිං ඔය වගෙ දෙවල් වලට වියදම් කරනවා

    අපෙ උන් බලන්නෙ පඩිය ලොකු එක විතරයි .
    කැපකීරිම ,කන කට්ට එහෙම හිතන්නෙ නැහැ.

    අයි සී බී ටී එකෙන් ආපු කුවු එස් කොල්ලො ටිකක් හිටියා
    උන්ට වැඩ අරෙන්නෙ රෑ 10 ට වගෙ. පඩිය නම් 5000 ක් විතර.
    ඌ ඉතිං කියනවා කට්ටක් බන් කන්නෙ .එත් පඩිය ගැන හිතලා අල්ලගෙන ඉන්නවාළු .

    එකවුන්ට් කොල්ලො දෙන්නෙක් හිටියා මාසෙ අන්තිම සතියෙ එහෙම පාන්දර දෙක තුන ( එහෙ වෙලාවෙන් ) වෙනකන් වැඩ.
    C ring road එකේ holiday villa එක ගාවා තියෙනවා ඇපල් සර්විස් සෙන්ටර් එක. මම නිකන් ගිහිල්ලා CV එකක් දුන්නේ. දවස් 4 call කරා. සතියේ කැමති දවසක මට interview date එක දාගන්න පුළුවන් කිව්වා. පට්ට professional. interview කරේ කටාරියෙක් 40 විතර හිටියා. මළබාරී,නෙප්පෝ, පිල්ලෝ,
    මිනිහා මගෙ CV එක ගත්ත ගමන් ඇහුවේ සිංහලෙන් "කොහොමද කියලා" ඌ කිව්වා ලංකාවේ එකෙක් දකින්න ලැබුණ එක සතුටුයි කියලා. උන් දන්නවා සිංහල උන් වැඩ්ඩෝ කියන එක. මිනිහාගේ ඇසිස්ටනට් ලේඩි මට NOC එක ඇරන් දෙන්න පට්ට විදිහට මහන්සි අනා. නමුත් මගෙ අවසනාවකට හරි ගියේ නැහැ.
    අල් මනායි කම්පැනි එකත් හොඳයි 5000QR වලින් උඩ තමයි පඩි තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    C ring road එකේ holiday villa එක ගාවා තියෙනවා ඇපල් සර්විස් සෙන්ටර් එක. මම නිකන් ගිහිල්ලා CV එකක් දුන්නේ. දවස් 4 call කරා. සතියේ කැමති දවසක මට interview date එක දාගන්න පුළුවන් කිව්වා. පට්ට professional. interview කරේ කටාරියෙක් 40 විතර හිටියා. මළබාරී,නෙප්පෝ, පිල්ලෝ,
    මිනිහා මගෙ CV එක ගත්ත ගමන් ඇහුවේ සිංහලෙන් "කොහොමද කියලා" ඌ කිව්වා ලංකාවේ එකෙක් දකින්න ලැබුණ එක සතුටුයි කියලා. උන් දන්නවා සිංහල උන් වැඩ්ඩෝ කියන එක. මිනිහාගේ ඇසිස්ටනට් ලේඩි මට NOC එක ඇරන් දෙන්න පට්ට විදිහට මහන්සි අනා. නමුත් මගෙ අවසනාවකට හරි ගියේ නැහැ.
    අල් මනායි කම්පැනි එකත් හොඳයි 5000QR වලින් උඩ තමයි පඩි තියෙන්නේ.

    අපිට ගොඩක් උන් කැමති .අපෙ උන්ගෙ අවුල බීලා ගහගන්න එක විතරයි . අපි පැලපදියම් වෙන්න යන්නෙ නැහැ නෙ ඒ රටෙ ? මලබාරි එහෙම නෙමෙ. උන් එන්නෙ එහෙ මැරෙනකන්ම ඉන්න බලාගෙන. අපෙ උන් පිරිසිදුයි ,වැඩ දන්නවා අවුල ඉතිං මල පනිනවා ගහගනන් යනවා .
    අනික අපෙ උන් අපෙ එකෙක්ට තැනක් දෙන්නෙ නැහැ ලේසියෙන් .මලබාරියා උන්ගෙ එකෙක් පැනගත්තොත් ඉතුරු සෙරම උන්ගෙ උන්වම ඔබා ගන්නවා .

    මලබාරින්ව පෙන්නන්න බැහැ කාටවත් ,උන්ගෙයි අපෙයි පෙනුම එක වගෙ නිසා
    උන්ට තියෙන අකමැත්ත අපෙ පිටිනුත් යන අවස්ථා එනවා .
    මට එක පාරක් ඊජිප්ට් කාරයෙක් කෑ ගහගෙන ආවා සී වී එක දාන්න ගිය වෙලාවෙ .
    මට තෙරුණා වැඩෙ .
    මන් කිව්වා "අයි ඇම් ශ්‍රි ලංකන් " කියලා.
    ඌ පස්සෙ සොරි කියලත් කිව්වා . ඌ හිතලා තියෙන්නෙ මලබාරි කියලා .

    අල් මන්නයි කියන්නෙ සල්වා රොඩ් එකෙ එක නෙ ?
    ඔව් ඒකත් සිරා .
    හොලිඩෙ විලා කියන්නෙ අර තඩි සුදු බිල්ඩින් එක නෙ ?
    අම්මො සී රින්ග් රොඩ් එකෙ ඇවිදලා ඇති ඒ කොනෙ ඉඳන් මෙ කොනට හිසෙ කෙස් ගානට.

    එන් ඕ සී කතන්දර නිසා තමා බන් ගොඩක්ම අවුල් .
    එව්වා ටික ටික වෙනස් වෙවි .

    kubusak kamuda ?
    හම්බෙ කුබුස්, ජාතික ආහාරය .
    එත් මට සෙට් උනෙ අර වලෙ රොටිය .පටානිලා කන්නෙ.
    මන් හිටිය හරියෙ බෙකරියක් තිබ්බා .සයිදා බෙකරි කියලා.
    මන් ඔකෙන් ගන්නවා අර පාන් ගෙනියක් .එක එළුමස් හොදි එක්ක නියමෙට සෙට් වෙනවා .

    Great. Glad to see this many homies attached to Qatar.

    I'm from Old Airport. Cheers 🍻
    මතාර් කදීම් .
    කෙයිෆ් හලක් මුදීර් ?
     
    qatar wala 2030 wenakan projects tiyenawa un dan godak independent
    gihin balapan

    fifa eken passe un olympic ekat try karanawa eka ganna lesiy unta
     
    • Love
    Reactions: BruceWayne92

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....

    Ana bikhayr.
    Yep Matar Qadeem ❤️🇱🇰🇶🇦
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    qatar wala 2030 wenakan projects tiyenawa un dan godak independent
    gihin balapan

    fifa eken passe un olympic ekat try karanawa eka ganna lesiy unta
    ඔව් ඔය සීන් නිසාම තමා උන්ට බ්ලොකෙඩ් එක දැම්මෙ වටෙ රටවල් ටික. තනිකරම ඉරිසියාව.
    ෆීෆා එක තිබ්බා කියන්නෙ ඔලිම්පික් එක ගන්න එක නතින් උන්ට. අනික් කාරණෙ තමා උන් බලනවා ඩුබායි වලින් ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව තනිවම යන්න.
    ඖතෙන් පොර්ට් එකකුත් හැදුවා නෙ ?

    2012 ලන්ඩන් ඔලිම්පික් විලෙජ් එකම මුන් සල්ලි වලට ගත්තා .
    ලන්ඩන් වල මහ රැජිණට වඩා කටාරි රජ පවුලට ප්‍රොපර්ටීස් අයිති ලු .