Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

kada2020

Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    අපිට ගොඩක් උන් කැමති .අපෙ උන්ගෙ අවුල බීලා ගහගන්න එක විතරයි . අපි පැලපදියම් වෙන්න යන්නෙ නැහැ නෙ ඒ රටෙ ? මලබාරි එහෙම නෙමෙ. උන් එන්නෙ එහෙ මැරෙනකන්ම ඉන්න බලාගෙන. අපෙ උන් පිරිසිදුයි ,වැඩ දන්නවා අවුල ඉතිං මල පනිනවා ගහගනන් යනවා .
    අනික අපෙ උන් අපෙ එකෙක්ට තැනක් දෙන්නෙ නැහැ ලේසියෙන් .මලබාරියා උන්ගෙ එකෙක් පැනගත්තොත් ඉතුරු සෙරම උන්ගෙ උන්වම ඔබා ගන්නවා .

    මලබාරින්ව පෙන්නන්න බැහැ කාටවත් ,උන්ගෙයි අපෙයි පෙනුම එක වගෙ නිසා
    උන්ට තියෙන අකමැත්ත අපෙ පිටිනුත් යන අවස්ථා එනවා .
    මට එක පාරක් ඊජිප්ට් කාරයෙක් කෑ ගහගෙන ආවා සී වී එක දාන්න ගිය වෙලාවෙ .
    මට තෙරුණා වැඩෙ .
    මන් කිව්වා "අයි ඇම් ශ්‍රි ලංකන් " කියලා.
    ඌ පස්සෙ සොරි කියලත් කිව්වා . ඌ හිතලා තියෙන්නෙ මලබාරි කියලා .

    අල් මන්නයි කියන්නෙ සල්වා රොඩ් එකෙ එක නෙ ?
    ඔව් ඒකත් සිරා .
    හොලිඩෙ විලා කියන්නෙ අර තඩි සුදු බිල්ඩින් එක නෙ ?
    අම්මො සී රින්ග් රොඩ් එකෙ ඇවිදලා ඇති ඒ කොනෙ ඉඳන් මෙ කොනට හිසෙ කෙස් ගානට.

    එන් ඕ සී කතන්දර නිසා තමා බන් ගොඩක්ම අවුල් .
    එව්වා ටික ටික වෙනස් වෙවි .

    හම්බෙ කුබුස්, ජාතික ආහාරය .
    එත් මට සෙට් උනෙ අර වලෙ රොටිය .පටානිලා කන්නෙ.
    මන් හිටිය හරියෙ බෙකරියක් තිබ්බා .සයිදා බෙකරි කියලා.
    මන් ඔකෙන් ගන්නවා අර පාන් ගෙනියක් .එක එළුමස් හොදි එක්ක නියමෙට සෙට් වෙනවා .

    මතාර් කදීම් .
    කෙයිෆ් හලක් මුදීර් ?
    උබ හිටිය කම්පැනි එක මොකද්ද මචන්. මමත් ඔය පාරේ විලාජියෝ එකේ හැම තැනම කරක් ගැහුවා. කුබුස් එක රියාල් 1 උයන්න කම්මැලිනම් ගත්තා කෑවා. කෑම ජාති වාහන පට්ට අඩුයි බන් ලංකාව එක්ක ගත්තාම. 2018 දී මිසරියෝ ගොඩක් ආපිට යැව්වා. බංගලියොත් යැව්වා සනයියා පැත්තේ ගොඩාක්.
    හොඳම වැඩේ කියන්නේ Asian market එක පිටි පස්සේ ඉන්නවා ලකී අයියා කියලා ඩයල් එකක්. ඌට ඉන්නවා කෙන්නියන් කාරයෝ 5ක් විතර bodyguards ලා කසිප්පු දෙන්නේ මේසයක් උඩ තියලා. කිසිම බයක් නැහැ ඌට පොලිසිය ගැන. එතන නැති දෙයක් නැහැ බන්.
    කටාර් වල භයානකම තැන තමයි Asia market එකේ පිටි පස්ස.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City

    මන් වැඩ කරෙ ඇරමෙක්ස් බන් .
    අබුහමූර් වල .
    නැවතිලා හිටියී දොහා ජදීද් වල .
    අපෙ උන් වැඩියෙන් ගැවසෙන තැන් වල මන් යන්නෙ නැහැ ප්‍රතිපත්තියක් වශයෙන් .
    විලාජියො එකට එකම එකපාරක් ගියා පර්ස් එක ගන්න .

    මගෙ ෆේවරිට් ස්පොට් එක කොර්නිච් .
    කොර්නිච් එක දිගෙ මෙ කොනෙ ඉඳන් ඒ කොනට පයින්ම යනවා සිටිසෙන්ටර් එක ගාවට වෙනකන් .
    රියාල් දෙකෙ කරක් චායෙ කෝප්පයක් අතෙ තියන් මුහුන්දු හුලං වැදි වැදි බිල්ඩින් දිහා බලාගෙන ඇවිදින්න එක මාරම ෆීලිං එකක්.
    සල්ලි වලට ගන්න බැහැ බන් ඒ ෆීල් එක.

    මිසරියො සක්කිලි .අනික් උන් සිරියන් උන් .
    උන් ඔය රටවල් වල එන්න ලොකුම හෙතුව උන්ට අරාබි පුළුවන් නෙ ?
    නැත්තම් උන්ට වඩා ඩයල් අපි .
    උන්ගෙ අරාබි සීන් එක නිසා නීති පැත්ත සේරම මිසරියො රිංගගෙන ඉන්නෙ.
    කටාරි ලා මිසරියන්ට කැමතිම නැහැ.
    එත් අරාබි වලින් වැඩ කරන්නත් එවුන් එපැයි .
    එක නිසා ඉන්නවා.

    අපෙ උන් බීලා ගහගන්නෙ නැත්තම් සහ අපෙ එවුන්ව ගිය තැන් වලට ඔබා ගන්නවානම් අපි ඔය මැදපෙරදිග හොල්ලලා මෙලහකට .
    අපෙ උන් අපිට කපනවානෙ බන් .
    ඒ ඇරුණහම ලංකාවෙ උන් දකුණු ආසියාතික අනික් රටවල් වල උන්ට වඩා සිරාම ඩයල් .

    හියුමන් ඩිවලොප්මන්ට් ඉන්ඩෙක්ස් එක ගත්තොත් ඔය මැදපෙරදිග ඉමිග්‍රන්ට් කන්ට්‍රීස් වලින් අපි උඩින්ම ඉන්නෙ.
     
    • Love
    Reactions: Hasistranger

    යකෝ මම හිටියෙත් අඩු හමුර්වල. අර 1km විතර දිග බිල්ඩින් එකක් තියෙන්නේ ඒකේ උඩ තමයි මම හිටියේ. සමහර විට උබ දැකලත් ඇති.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    යකෝ මම හිටියෙත් අඩු හමුර්වල. අර 1km විතර දිග බිල්ඩින් එකක් තියෙන්නේ ඒකේ උඩ තමයි මම හිටියේ. සමහර විට උබ දැකලත් ඇති.
    අහ් උඹ ඔය කියන්නෙ බර්වා කොමොර්ශල් එක නෙ ?
    හම්බො මන් ඔතනට ඇවිල්ලා තියෙනවා ජොබ් හොයන්න .
    පයින්ම ඇවිදලා තියෙනවා ඔතන අන්තිම හරියෙ තියෙන කර්වා බස්ටැන්ඩ් එකෙ ඉඳන් ඇරමෙක්ස් එක ගාවට වෙනකන් රස්නෙ දවස් වල .
    හම්බො කාපු කටු .මතක් වෙද්දිත් ආතල් බන් .ආයෙත් ආසයි කටාර් එන්න .කොහෙද මෙ හුත්තෙ කොරොනාවක් නිසා සෙරම අඬපන වෙලානෙ ?
     
    • Like
    Reactions: Hasistranger

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    dubay walata wada qatar hodayda ban

    mokada hitanne ubala

    ubala aye yanna chance ekak wadunoth yanawada ?
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    dubay walata wada qatar hodayda ban

    mokada hitanne ubala

    ubala aye yanna chance ekak wadunoth yanawada ?
    මටත් කටාර් තමා බන් සෙට් .
    කටාර් හදනවා ඩුබායි වලින් ඩිපෙන්ඩ් නොවි තනිව ගමනක් යන්න.
    එයාර්පොර්ට් එකකුත් හැදුවානෙ ගේමටම ?
    දැන් ගොඩක් ට්‍රාන්සිට් වෙන්නෙ දොහා එයාර්පොර්ට් එකෙන් .
    මන් ආයෙ යන්න ආස කටාර්ම තමා .
    එත් කටාර් වල නූගත් උන් වැඩි ප්‍රතිශතයක් වශයෙන් .
    ඩුබායි වල උගත් උන් ඉන්නවා සැහෙන්න.
    අනික කටාර් වල තමා සාපෙක්ෂව කොස්ට් ඔෆ් ලිවින් එක වැඩි මන් දන්න තරමින් .
    අකමන්ඩෙෂන්ස් එහෙම පට්ට ගණන් .
    හැබැයි ඩුබායි ආර්ටිෆිෂල් ලොකයක් .
    අනවශ්‍ය වියදම් සෙට් වෙනවා වැඩි .
    රටෙ නැති කැ* වැඩ කරන උන් ඉන්නවා ඩුබායි වල.
    කටාරිලා එහෙම සිරාම ඩයල් ඉන්නෙ.
    ලොකු සීන් එහෙම නැහැ.
     
    • Love
    Reactions: Hasistranger

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    C ring road එකේ holiday villa එක ගාවා තියෙනවා ඇපල් සර්විස් සෙන්ටර් එක. මම නිකන් ගිහිල්ලා CV එකක් දුන්නේ. දවස් 4 call කරා. සතියේ කැමති දවසක මට interview date එක දාගන්න පුළුවන් කිව්වා. පට්ට professional. interview කරේ කටාරියෙක් 40 විතර හිටියා. මළබාරී,නෙප්පෝ, පිල්ලෝ,
    මිනිහා මගෙ CV එක ගත්ත ගමන් ඇහුවේ සිංහලෙන් "කොහොමද කියලා" ඌ කිව්වා ලංකාවේ එකෙක් දකින්න ලැබුණ එක සතුටුයි කියලා. උන් දන්නවා සිංහල උන් වැඩ්ඩෝ කියන එක. මිනිහාගේ ඇසිස්ටනට් ලේඩි මට NOC එක ඇරන් දෙන්න පට්ට විදිහට මහන්සි අනා. නමුත් මගෙ අවසනාවකට හරි ගියේ නැහැ.
    අල් මනායි කම්පැනි එකත් හොඳයි 5000QR වලින් උඩ තමයි පඩි තියෙන්නේ.
    Thama qatarda bn?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    talks dunnata pora wage vilagio gihin purse kattak witharai aran thiyenne

    sharashmak wala payment eke rial 5 ta 10 ta th thiba ban umbata ganna thibbe

    uba udema dammika paniya biwwada natnam guliyak kawada ?

    yako cinnamon gardens wala pol kadana mata 5ta 10 ta puka denna ona na nikan hamba wenne branded badu
    midulak athu gawath salli tamay

    eka newey ban ranja wage gym giyoth hichchi malli loku weyda uba photo eka dakkada
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    IT industry eka awulda middle east wala
    අයි ටී ඉන්ඩස්ට්‍රි එකක් නැහැ බන් මැදපෙරදිග.
    අයි ටී ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නෙ ඔය ඉන්දියාවෙ, ලංකාවෙ සහ සිංගා වගෙ රටවල් වල.
    මැදපෙරදිග කන්ස්ට්‍රක්ෂන්ස් තමා වැඩියෙන්ම තියෙන්නෙ .
    එ නිසා තමා සිවිල් ඉංජො ,කිව් එස් ලා වැඩියෙන් ඉන්නෙ සහ හොඳ පඩි ගෙවන්නෙ.
    ඉන්ඩස්ට්‍රි එකක් විදියට හොඳ හොටෙල් තමා.
    ඩුබායි වල බැංකු වලත් අපෙ අය ඉන්නවා හොඳ තැන් වල.
    අයි ටී කම්පැණීස් තියෙනවා එහෙන් මෙහෙන්.
    එත් ඉන්ඩස්ට්‍රි එකක් විදියට නැහැ .

    ඉන්දියන් උන් තමා කොහෙත් වගෙ එහෙත් අයි ටී අල්ලගෙන ඉන්නෙ.
    උන්ගෙ එවුන් උන්ටම විතරයි තැනක් දෙන්නෙ .

    talks dunnata pora wage vilagio gihin purse kattak witharai aran thiyenne

    sharashmak wala payment eke rial 5 ta 10 ta th thiba ban umbata ganna thibbe
    විලාජියො ගියෙ අහලා තිබ්බ නිසා බලලා එන්නෙ.
    අර යුරොපෙ ඉතාලියෙ නගර ආකෘතියනෙ ඕකෙ තියෙන්නෙ.
    ලක්ෂරි බ්‍රැන්ඩ්ස් තියෙන්නෙ .

    ඉතිං ගිය නම්බුවට මතක් වෙන්න මොනවාහරි ගන්න හිතුණා . තිබ්බ පර්ස් එක ඉරිලා හම් ගැලවිලා තිබ්බෙ ඉතිං පර්ස් එකක් ගත්තා.

    ගත්තෙ නිකන් පර්ස් එකක් නෙමෙ ඩො .
    මසිමො ඩුටි .
    රියාල් වලින් 285 ක් වගෙ.
    රුපියල් 15,000ක් වටිනවා.
     
    • Love
    Reactions: Hasistranger

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    pitarata job walata yanawa nam ithuru karanna balagena palayalla. age 35 waladi aye lankaawata awilla thamangema business 1k patan ganna puluwan wenna ona. mehe awillath job hoyanawanam u fail
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹට මන් දෙයක් කියන්නම්
    ලංකාවෙන් යනවානම් මන් දන්න තරමින් කියු එස් ජොබ් වලට තමා හොඳයි කියන්න පඩි හම්බ වෙන්නෙ .
    ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව නම් ලක්ෂ දෙකෙන් පටන් ගන්නෙ ( ඒ කාලෙ නම් 5000 ක් )
    මන් දන්න එවුන් හිටියා උදෙ 8 ඉඳන් රෑ 9 -10 වෙනකන් වැඩ.
    ඔය රියාල් දසදහස විසිදහස පඩි හම්බ වෙන්නෙ ඩිග්‍රියෙන් පස්සෙ අඩුම අවුරුදු 10 + එක්ස්පීරියන්ස් තියෙන අයට .
    අයි සී බීටි එකෙ උන් ඉන්නවා ,මොරා කැම්පස් එකෙ උන් ඉන්නවා.
    හැබැයි ඉතිං පඩිය වගෙම තමා ඒයිටම හරියන කට්ටකුත් කනවා.
    සමහරු පඩිය බලලා හූල්ලන එකනෙ කරන්නෙ.

    ඉන්දියන් කාරයො කියන්නෙ ඔය මලබාරි වෙන්නෙ ඇති .
    ගොඩක් වෙලාවට ගල්ෆ් වල කම්පැණි රන් කරන්නෙ එක්කො මලබාරි ,ඊජිපිට් .සක්කිළිම ජාති දෙකක් තමා ඔය.
    ලොකල් උන් ස්පොන්සර්ෂිප් එක තියාගෙන ඉන්නෙ. උන්ට සල්ලි බැංකුවට වැටෙන එක විතරයි වැදගත්. හොයලා බලන්නෙ නැහැ වැඩිය.

    එත් සමහර කටාරි බුවාල රන් කරන කම්පැණි තියෙනවා සුපිරි .පඩි වෙලාවට ,ෆැසිලිටීස් එහෙම සුපිරි. ඒ වගෙ තැණකට සෙට් උනොත් පින තමා.

    මැදපෙරදිග යනවානම් ඩුබායි පලයන් .ඩුබායි තාම ප්‍රොෆෙෂනල් .උගත් මිනිස්සු ඉන්නෙ වැඩි හරියක් ,හොඳ ඉංග්‍රිසි.
    කටාර් තාම හැදෙනවා.නූගත් උන් වැහි වැහැලා.
    කටාර් වල ලොකුයි කියන කම්පැණියක් තිබ්බොත් එකෙ හෙඩ් එක ඩුබායි අනිවා .

    කටාර් වල හොඳයි කියන්න පුළුවන් කම්පැණිස් නම්
    Ali bin Ali,Vodafone ,Qatar Airways ,Aramex ,වගෙ එව්වා තමා.

    කටාර් එයාර්වෙස් උනත් සබ්සිඩරීස් තෲ තමා ගොඩක් දෙවල් රන් වෙන්නෙ.
    අපෙ උන් ඉන්නවා කටාර් ඩියුටි ෆ්‍රී එකෙ හරියට ඉංග්‍රිසිත් බැහැ .කොහොම පැනගත්තාද මන්දා.

    සේල්ස් ජොබකට යනවානම් වොඩෆොන් එක තමා සිරාම මන් දන්න තරමින් .

    ඔය සුපර්මාර්කට් නම් යන්නම එපා.
    Mcn qatar airways eke store assistant , warehouse assistant wage ewala salary khmd