chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මචන් මේ Antenna එක ලංකාවට සෙට් වෙයිද බන්​

    71crGeGQCqL._SX466_.jpg

    • Link :
    https://www.amazon.com/Outdoor-Antenna-Orfilar-Directional-Detachable/dp/B07G88K4F9
     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඕවා දැම්මොත් පිටරට ඒවා පේනවද බං? අපේ බටේපොල මගුලක් තියෙන්නෙ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඕවා දැම්මොත් පිටරට ඒවා පේනවද බං? අපේ බටේපොල මගුලක් තියෙන්නෙ

    එක තමා මටත් දැනගන්න ඕනේ මගේ LG webOs එකේ තියනවා DTV කියලා option එකක් තියනවා එකේ සිග්නල් 50 වඩා
    තියෙද්දී channel 75 අහු වෙනවා හිටපු ගමන් Scramble කියලා වැටෙනවා මේක දැම්මොත් හරියයිද ?​
    :oo::oo:
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    එක තමා මටත් දැනගන්න ඕනේ මගේ LG webOs එකේ තියනවා DTV කියලා option එකක් එකේ සිග්නල් 50 තියෙද්දී channel 75 අහු වෙනවා හිටපු ගමන් Scramble කියලා වැටෙනවා මේක දැම්මොත් හරියයිද ?​
    :oo::oo:

    ඕක ස්මාර්ට් ටීවී වලට තමයි සෙට් වෙන්නේ..but ෂුවර් නැ බන් උබට පෙන රට චැනල් මොනාද ??
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඕක ස්මාර්ට් ටීවී වලට තමයි සෙට් වෙන්නේ..but ෂුවර් නැ බන් උබට පෙන රට චැනල් මොනාද ??

    ලිස්ට් එකක් තියේ බන් ඔක්කොම මතක නැ AXN ,WB තමා මුලින් අහු වෙන්න Sony සෙට් එකක් අහුවෙනවා තව Travel XP ,history,​
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ලිස්ට් එකක් තියේ බන් ඔක්කොම මතක නැ AXN ,WB තමා මුලින් අහු වෙන්න Sony සෙට් එකක් අහුවෙනවා තව​

    මගේ normal LG tv එකක් DTV option එකක් නෑ...උබට ඔයා channel ටික නිකම් පේනවා කියන්නේ මරු නේ මචන්.......
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මගේ normal LG tv එකක් DTV option එකක් නෑ...උබට ඔයා channel ටික නිකම් පේනවා කියන්නේ මරු නේ මචන්.......

    :oo::oo:
    මොන මරුද බන් වැස්සෙන් පස්සේ දිගටම Scramble කියලා වැටෙනවා no Signal​
    :sorry::sorry:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Paid channels komada ban free enne?


    uba koheda inne? test transmission ekak da danne na

    Paid channel කොහොම අහුවෙන්වද දන්නේ නැ බන් එත් පේනවා පිළියන්දල බන් ඉන්නේ :P:P ගංගාරාම පාරේ :P:P
     
    Last edited: