Anthimata Mahelath desha drohiyak una wagai

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ බැටින් ලයින් එකයි මහේල England ටීම් එකට බැටින් උපදේශක කෙනෙක් වෙන එකේ මොකක්ද සම්බන්දෙ? අනික මහේලට අපේ ලංකාවේ බෝඩ් එකෙන් අඩගහන්නේ නැතුව මහේලට බෑ ආස උනත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න. අගය කරපන් බන් සුද්දෝ අපේ මුරලි මහේල සංගා වගේ අයට තැනක් දෙනකොට.

    ඔවු එ්ක ඇත්ත.....
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොන් කතා නොකිය හිටපන් .. ලංකාවේ ගහපු උන් ඔක්කොම ලංකාවේ team එකට කෝච් කරන්න කියලද කියන්නේ .. උට board එකෙන් ආරාධනාවක් හම්බුනොත් එක සලකල බලයි .. එක team එකට දෙතුන් දෙනෙක් චෝච් කරන්න බැනේ එකම position එකට
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොන් කතා නොකිය හිටපන් .. ලංකාවේ ගහපු උන් ඔක්කොම ලංකාවේ team එකට කෝච් කරන්න කියලද කියන්නේ .. උට board එකෙන් ආරාධනාවක් හම්බුනොත් එක සලකල බලයි .. එක team එකට දෙතුන් දෙනෙක් චෝච් කරන්න බැනේ එකම position එකට

    පොරට මහේල එක්ක මොකක් හරි ඊරිසියාවක් තියනවා බන්. කොච්චර කිව්වත් අහන්නේ නෑ. බලපන් ඉංග්ලන්ඩ් ටීම් එක මේ පළවෙනි මැච් එකේ ප්ලේ කරලා මහේල ගැන ගුණ කියලා තියනවා. මුට ඒකට ඊරිසියාව. පොර කියන විදියට ලංකාවට සෙල්ලන් කරපු හැමෝම ලංකාවේ දැන් ඉන්න ටීම් එක කෝච් කරන්න ඕනේ කියලා. කොහෙද යන පිස්සෙක්:lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    36635_602332956454582_497767204_n.jpg