Anthimata Mahelath desha drohiyak una wagai

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ICC eky rule ekak thiyanwa wena ratakata giyoth 5years unata pasei unge national team ekata join wenda puluvin.. ehenamm kohameda mu wena ratakata gihila gahanne,,

    රටට ගහන්න ඕනෙ නෑ බන්.english county, australian state වල ලන්කාවෙ නැශනල් ටීම් එකට වඩා ගෙවනව. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් හොඳයිනේ බං. රටේ නම තව තවත් ඉස්සරහට යනවනේ ඒකෙන් වෙන්නේ. අනික මහේල වගේ මහත්මා ක්‍රීඩකයෙක් ලංකාවේ ක්‍රිකට් කැඳ හැලියට වැටිලා නෝන්ඩි වෙන්න ඕනේ එකෙක් නෙමෙයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;19061455 said:
    ඒක තමා බං. උඹ වගේ හිතන උන් වෙන නෑ. ස්කර්වී මහතාගෙන් පාර අහගන පලයන් අංගොඩ පොට් එකක් තියනව උඹේ ටයිප් උන්ට :yes::yes::yes:

    හලෝ දොරේ දැක්ක කල්.. :nerd::nerd:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thamange rata thamanma baldu karana eka.. wena deyak naha..

    Ekata Indian karayo ganin koo.. api kochara naha kiwath unge batting and bowling hodata thiyanwa..

    මහේල කවද්ද රට බාල්දු කලේ? ඌට පුළුවන් උපරිමයෙන් ටීම් එකට වැඩ කරා.
    retire උනාට පස්සෙ ක්‍රිකට් පටන්ගත්තු රටේ එවුන් අපේ එකාට එන්න කියනව. බලපන් කොච්චර ආඩම්බරයක්ද?
    අපේ රටේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් කියල එකකුයි ක්‍රීඩා අමාත්‍යංශයකුයි තියෙනව.. උන් ඒක බලාගනියි. තෝ පාඩුවේ හිටු
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපෝ බන් ඕක අපේ මිනිස්සුන්ගේ හැටියක්. හොඳ දෙයක් වෙනකොට ඒ මනුස්සයාට මඩ ගහනවා. ඉතින් කවදද මේ ලංකාව හැදෙන්නේ මේ වගේ මිනිස්සු ඉද්දි? :no:
    කියලා වැඩක් නැ බන්. මේ වගේ වැඩ හින්දා තමයි ලන්කාවට ලොකේ තැනක් නැතුව ගියේ. බීලා ප්ලේන්වල දොරවල් අරින නිවුස් නේ ලන්කාවෙන් ගියේ. මෙහෙම එකක් ගියොත් ලන්කාවෙම උන් ඒක වලක්වනවා.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    රටට ගහන්න ඕනෙ නෑ බන්.english county, australian state වල ලන්කාවෙ නැශනල් ටීම් එකට වඩා ගෙවනව. :lol:
    etha kota fans la.. famous wenne naha.. ewath epai..

    මහේල කවද්ද රට බාල්දු කලේ? ඌට පුළුවන් උපරිමයෙන් ටීම් එකට වැඩ කරා.
    retire උනාට පස්සෙ ක්‍රිකට් පටන්ගත්තු රටේ එවුන් අපේ එකාට එන්න කියනව. බලපන් කොච්චර ආඩම්බරයක්ද?
    අපේ රටේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් කියල එකකුයි ක්‍රීඩා අමාත්‍යංශයකුයි තියෙනව.. උන් ඒක බලාගනියි. තෝ පාඩුවේ හිටු
    ehenamm Murali Sanga lata mey dawas wala kasanwada koheda nikan wada karanda..

    https://www.facebook.com/BBCSinhala/videos/550060225151730/
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    monawa unath lankawen world class coach la bihiwena eka pattama happy. indiawata ehema ahalakatawath enna bari welawe asia country ekak widihata SL tamai Coach lawa build kale
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කියලා වැඩක් නැ බන්. මේ වගේ වැඩ හින්දා තමයි ලන්කාවට ලොකේ තැනක් නැතුව ගියේ. බීලා ප්ලේන්වල දොරවල් අරින නිවුස් නේ ලන්කාවෙන් ගියේ. මෙහෙම එකක් ගියොත් ලන්කාවෙම උන් ඒක වලක්වනවා.

    මේ ත්‍රෙඩ් එක දාපු එකා මෙලෝ දෙයක් දන්නේ නෑ ක්‍රිකට් ගැන. :no:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අපේ බැටින් ලයින් එකයි මහේල England ටීම් එකට බැටින් උපදේශක කෙනෙක් වෙන එකේ මොකක්ද සම්බන්දෙ? අනික මහේලට අපේ ලංකාවේ බෝඩ් එකෙන් අඩගහන්නේ නැතුව මහේලට බෑ ආස උනත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න. අගය කරපන් බන් සුද්දෝ අපේ මුරලි මහේල සංගා වගේ අයට තැනක් දෙනකොට.

    :yes::yes::yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Cricket Board එකෙන් කතා කරන්නේ නැතුව මහේලට බෑ coach කරන්න :no:
    England team එක ඔන්න සීරිස් දෙක තුනක් දින්නම අගේ තේරේවි
    එතකොට ඉතින් කල් ගිහින් වැඩයි මොකද අවුරුදු ගනටනේ contract බාරදෙන්නේ :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Cricket Board එකෙන් කතා කරන්නේ නැතුව මහේලට බෑ coach කරන්න :no:
    England team එක ඔන්න සීරිස් දෙක තුනක් දින්නම අගේ තේරේවි
    එතකොට ඉතින් කල් ගිහින් වැඩයි මොකද අවුරුදු ගනටනේ contract බාරදෙන්නේ :)
    අනිවාර්යෙන්. බලහන් ලැන්ඩ්මාස්ටරේට වෙච්ච දේ තමා ලන්කාවේ බොඩ් එකේ උන්ටත් වෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මෙලෝ දෙයක් දන්නේ නෑ ක්‍රිකට් ගැන. :no:
    ඒක තමයි බන්. ක්‍රිකට් ගැන දන්න එකෙක් නම් මෙහෙම කියයිද? හරියට නිකන් මහේල මිලිටරි සීක්‍රට් එකක් වික්කා වගේ ටොක් එකක්නේ මේක.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    GT aiya wetha. min pasu aluth membersla gannakota Age check ekak karanna 18ta adu un ganna epa :D :D ....
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒක තමයි බන්. ක්‍රිකට් ගැන දන්න එකෙක් නම් මෙහෙම කියයිද? හරියට නිකන් මහේල මිලිටරි සීක්‍රට් එකක් වික්කා වගේ ටොක් එකක්නේ මේක.

    ක්‍රිකට් වලට විතරක් නෙමේ. ඕනෙම සපෝට් එකකදි පිටරටවල් වලින් ඒ රටවල් වල ක්‍රීඩාවට ඕනේ කරන උපදෙස් ගන්න පළපුරුදු ක්‍රීඩකයෝ ඕනේ තරන් ගන්නවා. ක්‍රිකට්, ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ්, ෆුට් බෝල්, රගර්, හොකි, ස්විමින්, ජිම්නාස්ටික් වගේ ගොඩක් ක්‍රීඩා තියනවා. ඉතින් එහෙම ඒවා වලට කන්සල්ට් කරන හැමෝම දේශද්‍රෝහියෝ වෙන්න ඕනේ මුගේ කතාව හැටියට.
    :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැරදි සෙක්ෂන් එකේ දාලා තියෙන්නේ මේක ජෝක් සෙක්ෂන් එකේ දාපන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ක්‍රිකට් වලට විතරක් නෙමේ. ඕනෙම සපෝට් එකකදි පිටරටවල් වලින් ඒ රටවල් වල ක්‍රීඩාවට ඕනේ කරන උපදෙස් ගන්න පළපුරුදු ක්‍රීඩකයෝ ඕනේ තරන් ගන්නවා. ක්‍රිකට්, ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ්, ෆුට් බෝල්, රගර්, හොකි, ස්විමින්, ජිම්නාස්ටික් වගේ ගොඩක් ක්‍රීඩා තියනවා. ඉතින් එහෙම ඒවා වලට කන්සල්ට් කරන හැමෝම දේශද්‍රෝහියෝ වෙන්න ඕනේ මුගේ කතාව හැටියට.
    :lol:
    මු පොඩි එකෙක්ද කොහෙද? ජපන් ටෙක් එක, ජර්මන් ටෙක් එක වගේ ඒවත් එහෙනම් ලන්කාවේ දාලා ජපානෙට, ජර්මනියට කරලා තියෙන්නේ විශාල හතුරුකමක්. අපේ ලන්කාවේ කොල්ලො කෙල්ලන්ට එන්ගලන්තේ, රුසියාවෙ, කැනඩාවේ ඇමෙරිකාවේ යුනිවල උගන්නලා උන් කරලා තියෙන්නෙත් ඒ රටවලට ලොකු ද්‍රොහිකමක්.