උබ කියන්න හැටියට ලන්කාවේ ටීම් එකට කොච් කරන්න ඔස්ට්රිලියාවෙන් එකෙක් ගෙනාවොත්, ඔසී උන් බය වෙනවා දැන් ලන්කාවට කොච් කරන්න අපේ එකෙක් ඒ නිසා ලන්කාවේ උන් අපිට දුවන්න ගහයි. අපේ එකා මහා කාලකන්නි වැඩක් කලේ ලන්කාවේ ටීම් එකට උගන්නලා කියලා. ඇත්තටම උබ කොහෙද බන් ඉන්නේ?mata kisima irishiyawak naha.. ubata dain apey team eky thathwe hodata danwa ne.. aith 2-3 year yai ung udata enda.. mang kiyanne mung wage hoda unuth pita rata gihila unta purudu karanda giyoth.. apey ung thawath watenwa ne... apey ung Nepal wage team ekak unata passe therai mokada mang kiwe kiyala


