Anthimata Mahelath desha drohiyak una wagai

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    England's new batting consultant Mahela Jayawardene is on his duty.
    12115570_1074468272583893_8970228872611183285_n.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Uba kiyanne lankawe batting line eka siraa kiyala da ??

    අපේ බැටින් ලයින් එකයි මහේල England ටීම් එකට බැටින් උපදේශක කෙනෙක් වෙන එකේ මොකක්ද සම්බන්දෙ? අනික මහේලට අපේ ලංකාවේ බෝඩ් එකෙන් අඩගහන්නේ නැතුව මහේලට බෑ ආස උනත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න. අගය කරපන් බන් සුද්දෝ අපේ මුරලි මහේල සංගා වගේ අයට තැනක් දෙනකොට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන් උබ්ලගේ මොලවල්. ඔය හැටියට බැලුවොත් ලන්කාවේ ඉස්සර වැඩ කරපු පයිලට්ලා උන්ගේ රටවල් වලට කරලා තියෙන්නේ හරිම ද්‍රොහිකමක්.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ehenamm Sanga Murali la wage.. muta inda bari da danne naha ..
    balan giyama kawuruth salli kiwa gaman okama dala duwanawa..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ehenamm Sanga Murali la wage.. muta inda bari da danne naha ..
    balan giyama kawuruth salli kiwa gaman okama dala duwanawa..
    උබට මොලයක් කියලා දෙයක් නැද්ද බන්. තමන්ගේ හැකියාවට රැකියාවක් කිරීම දේශද්‍රොහීකමක්ද? එහෙනම් ෆොරීන් කොච්ලා ලන්කාවේ වැඩ කලේ. එතකොට උන් උන්ගේ රටවලට දේශද්‍රොහීකමක්ද කලේ. ලන්කාවේ ගැනු බාස්කට්බොල් පුහුනුකාරියක් තායිලන්ඩ් වගේ රටක නැශනල් ටීම් එකේ කොච්. ඒ ගැනිට ලන්කාවේදි කිසි පිලිගැනීමක් දීලා නැ. ඉතින් ඒකත් ඒ ගැනිගේ ද්‍රොහිකමක්ද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ehenamm Sanga Murali la wage.. muta inda bari da danne naha ..
    balan giyama kawuruth salli kiwa gaman okama dala duwanawa..

    සංගා, මුරලි මහේලට ඕනේ තරන් සල්ලි තියනවා බන්. සංගා සරේ ටීම් එකට ගැහැව්වේ, මුරලි ඔසී ටීම් එකේ ස්පින් බෝලින් කන්සල්ටන්ට් උනේ? තව ගොඩක් කලින් හිටපු ක්‍රීඩකයෝ පිටරට ටීම් වල කෝච් කරනවා. ඒ රටවල් වල ඉන්න හිටපු ක්‍රීඩකයෝ දැන් ඉන්න ක්‍රීඩකයොත් ප්‍රාන්ත ක්‍රිකට් වලට සෙල්ලන් කරනවා. එහෙම එකේ එයාලත් දේශද්‍රෝහියෝද? කොහේ ඉඳලද බන් උඹ මේ ත්‍රෙඩ් දාන්නේ උදේම?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබට මොලයක් කියලා දෙයක් නැද්ද බන්. තමන්ගේ හැකියාවට රැකියාවක් කිරීම දේශද්‍රොහීකමක්ද? එහෙනම් ෆොරීන් කොච්ලා ලන්කාවේ වැඩ කලේ. එතකොට උන් උන්ගේ රටවලට දේශද්‍රොහීකමක්ද කලේ. ලන්කාවේ ගැනු බාස්කට්බොල් පුහුනුකාරියක් තායිලන්ඩ් වගේ රටක නැශනල් ටීම් එකේ කොච්. ඒ ගැනිට ලන්කාවේදි කිසි පිලිගැනීමක් දීලා නැ. ඉතින් ඒකත් ඒ ගැනිගේ ද්‍රොහිකමක්ද?

    මූ කියන නිසා අපි ක්‍රිකට් ගහන එකත් නවත්තමු මචන් මොකද ඒකත් සුද්දාගෙන් අපි ඉගෙනගත්ත එකක් දේශද්‍රෝහී ක්‍රීඩාවක්. අනේ මන්දා බන් කලකිරෙනවා මේ වගේ පොරවල්ලා ගැන :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Uba kiyanne lankawe batting line eka siraa kiyala da ??
    උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. උබට නැති දෙයක් මහේලට තිබීම. බොට ක්ලවුරුහරි ස්කොල් එකක් දීලා නාසා එකේ වැඩට පල කිව්වොත් උබ අනේ එපා මට කොලබ් කාලගුනේ රස්සාවක් දියන්, මම ලන්කාවටාඅඩම්බරයක් ගේනවා කියලා කොලබ යනවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ බන් ඇයි ඔච්චරම මොඩ විදියට හිතන්නෙ, එහෙනම් පිටරට වල ගිහිල්ල වැඩ කරන ඔක්කොම දේශද්‍රොහියො, යකෝ අපි සතුටුවෙන්න ඕනේ අපිට ක්‍රිකට් උගන්නපු රටට දැන් අපේ එකෙක් ක්‍රිකට් උගන්නන එක ගැන.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ බන් ඇයි ඔච්චරම මොඩ විදියට හිතන්නෙ, එහෙනම් පිටරට වල ගිහිල්ල වැඩ කරන ඔක්කොම දේශද්‍රොහියො, යකෝ අපි සතුටුවෙන්න ඕනේ අපිට ක්‍රිකට් උගන්නපු රටට දැන් අපේ එකෙක් ක්‍රිකට් උගන්නන එක ගැන.

    සිරාවට. :)
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. උබට නැති දෙයක් මහේලට තිබීම. බොට ක්ලවුරුහරි ස්කොල් එකක් දීලා නාසා එකේ වැඩට පල කිව්වොත් උබ අනේ එපා මට කොලබ් කාලගුනේ රස්සාවක් දියන්, මම ලන්කාවටාඅඩම්බරයක් ගේනවා කියලා කොලබ යනවද?

    mata kisima irishiyawak naha.. ubata dain apey team eky thathwe hodata danwa ne.. aith 2-3 year yai ung udata enda.. mang kiyanne mung wage hoda unuth pita rata gihila unta purudu karanda giyoth.. apey ung thawath watenwa ne... apey ung Nepal wage team ekak unata passe therai mokada mang kiwe kiyala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූ කියන නිසා අපි ක්‍රිකට් ගහන එකත් නවත්තමු මචන් මොකද ඒකත් සුද්දාගෙන් අපි ඉගෙනගත්ත එකක් දේශද්‍රෝහී ක්‍රීඩාවක්. අනේ මන්දා බන් කලකිරෙනවා මේ වගේ පොරවල්ලා ගැන :no:
    ඩුබායි කුවේට ගැනුම පටවලා සල්ලි හොයනවා මිසක් මේ වගේ රටට සම්පතක් උන මනුස්සයෙක්ගෙන් ලොකෙට වැඩක් කරලා ලන්කාවේ එකෙක් කියලා නම තියනවා දකින්න මුන් වගේ උන් කැමති නැ.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ බන් ඇයි ඔච්චරම මොඩ විදියට හිතන්නෙ, එහෙනම් පිටරට වල ගිහිල්ල වැඩ කරන ඔක්කොම දේශද්‍රොහියො, යකෝ අපි සතුටුවෙන්න ඕනේ අපිට ක්‍රිකට් උගන්නපු රටට දැන් අපේ එකෙක් ක්‍රිකට් උගන්නන එක ගැන.

    hamoma newei ban.. mang kiyanne mung wage lankawata yamak kamak karala goda ganda puluvin ung okama drohiyo.. ei kiwoth ung apey rata balanda nathuwa salli kadara kamata anunta denda yanwa