antibss

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    මහින්ද පරයා එන්නේ පෙට්ටියෙන් තමයි සුදු මල් මාලයක් ලෑස්ති කරන් හිටපං
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    පොන්නයෙක් අගමැති කරන්නද කියන්නේ හිටං
    P8L3tro.jpg
    [/QUOTE]
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොල්ලෝ මේ පර වත් ඕලෙවෙල් ගොඩ දාගනින් බන් .මේ එළකිරියේ කොට කොට ඉන්නේ නැතිව.

    උඹ මට ඕලෙවල් ගැන කියන්නෙ උඹට මම ඕලෙවල් ප්‍රශ්න විස්සක් දෙන්නං උත්තර දෙනවද ? පුළුවන්නම් පුළුවන් කියපං බැරිනම් බෑ කියන්න ඕන්නෑ උඹට කොහොමත් බෑ කියන්න බෑනෙ. බැරිනම් මේකට දේශපාලඥයෙක් හරි දේශපාලනය හරි අදාල කරගෙන රිප්ලයි එකක් දාපං.. නැත්තං දැක්කෙ නෑ වගෙ ලෙස්සපං.. මහ ලොකු ඕලෙවල් පාස් වීරය.. :P :P :P
    රිදෙයි