Antique ගෙයක්.

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,739
    1,485
    113
    එහෙමද , මම ඉස්සර ඔතනින් යනවා ඉස්කෝලේ ඉවර වෙලා. පට්ට ලස්සනයි. මම හිතුවේ ඒ ගෙවල් වල ඉස්සර ඉදන් හිටපු මිනිස්සු කියල. තල්/කිතුල් ගස් වගේ ගසුත් තියනවා වතු වල.. නිකන් පරණ දෙමල ගෙවල් වල feel එකකුත් එනවා. දැන් නම් ටිකක් ගස් අඩු ඇති.
    Machan oya railway quartes thama ae minissu innawa. Podi gamak wage oaka athule. Oane kenekta shape eke oaka athulata gihinrawumak dalaawaki dannawa wage. Inna hodahariyak neme. Hathara wate kudukarayo ganja karayo pirila. Oaka athule nathi wunata athulatath enna ida thiyenawane. Kohoma wunath oya set eka rajaye depalak.
     
    • Like
    Reactions: ExamHe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    Machan oya railway quartes thama ae minissu innawa. Podi gamak wage oaka athule. Oane kenekta shape eke oaka athulata gihinrawumak dalaawaki dannawa wage. Inna hodahariyak neme. Hathara wate kudukarayo ganja karayo pirila. Oaka athule nathi wunata athulatath enna ida thiyenawane. Kohoma wunath oya set eka rajaye depalak.

    පැත්ත ගැන හොදට දන්නවා බන්. ;), අවු 8ක් ඉස්කෝලේ ගිය නේ ඔහෙට. ඔය හරියේදී collection දාන්න අපු උන් දෙන්නෙක්ට වට කරගෙන නෙලලත් තියනවා :rofl: ඔතනට එච්චර උන්ගෙන් කරදරයක් නෑ . මූ ට ඉතින් මොකද්ද photoshop වැඩකට වගේ පුලුවන් වෙයි ඉන්න එකෙක්ට කියලා කරගන්න.