Antique collection නීතිමය උදවුවක් අයිතිකරු ලංකාවෙන් පිටට සංක්රමණය වෙනව නම් එයාගෙ පෞද්ගලික antique collection එකක් රටින් පිටට ගෙනියන්න නීතිමය භාධාවක් තියෙනවද දන්න කවුරුහරි විස්තර දාන්න.