කොල්ලනේ මට මේකට දන්න එකෙක් uttarayak දීපල්ලා,
මම දැනට ඉන්නේ ඩුබායි වල මාත් එක්ක මෙහෙ එකට වැඩ කරන indian එකෙක් gold buy කරලා තිබුනා යද්දී ගෙනියන්න,
මුත් හරකා වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව gold ගත්තා, පස්සේ ticket book කරන්න ගියාම උන්ගේ රටේ custom clear කරන ප්‍රමාණයටත් වඩා gold මුගේ ලග,
මේකා දැන් වැඩි gold ටික ආපහු විකුනන්න හදන්නේ ..
මගේ ප්‍රස්නේ මේකයි මම 20g විතර 24k gold biscuit එකක් ගත්තොත් එක මට ලංකාවට එද්දී ගෙන්න පුළුවන්ද? නීතිමය ප්‍රස්නයක් thieyenawada?
එහෙම ගෙන්න බැරි නම් මට මේක gift එකක් හම්බුනා කියලා ගෙන එමෙ හැකියාවක් තියෙනවද? ( 20g biscuit එකක් witarak )

Last edited: