මචන්ල මගේ machine ඒකේ කිසිම virus guard ඒකක් වාඩ කරන්නේ නේනේ. මුලින්ම තිබුනේ නොඩ්32 ඒක virus scanner inialization failed කියල වටුන. ඒපාර මම ඩම්ම avira, kaspersky. ඒව හමේකමත් virus scanner diasabled කියලෛම වටුන. මේක virus ඒකක්ද////? දන්න කේනක් ඉන්න්වනම් උදව්වක් කරන්න.


