මචන්ලා ...පොඩි උදව්වක් ඕන
මගේ ලැප ෆෝමැට් කරලා ඔක්කොම අලුතෙන් දැම්ම
ඉතින් හා පුරා කියල දාන්න පුළුවන් ANTIVIRUS SOFTWARE එකක් කියන්න පුලුවන්ද ?
මම කලින් පාවිච්චි කරේ ESET Nod-64....හැබැයි දැන් ඒක update කරද්දී අල්ලනවා බං
මගේ ලැප ෆෝමැට් කරලා ඔක්කොම අලුතෙන් දැම්ම
ඉතින් හා පුරා කියල දාන්න පුළුවන් ANTIVIRUS SOFTWARE එකක් කියන්න පුලුවන්ද ?
කරදරයක් නැති
කරදරයක් නැතිව update කරන්න register කරන්න පුළුවන්
virus රිංගල යන්නෙ නැති
crack files වගේ අහුවෙන අහුවෙන හැම file එකම විනාස නොකරන (avira වගේ )
machine එක ඕනවට වඩා slow නොකරන
හැම එකම block නොකරන (avast වගේ )
එකක් නං එලම තමයිකරදරයක් නැතිව update කරන්න register කරන්න පුළුවන්
virus රිංගල යන්නෙ නැති
crack files වගේ අහුවෙන අහුවෙන හැම file එකම විනාස නොකරන (avira වගේ )
machine එක ඕනවට වඩා slow නොකරන
හැම එකම block නොකරන (avast වගේ )
මම කලින් පාවිච්චි කරේ ESET Nod-64....හැබැයි දැන් ඒක update කරද්දී අල්ලනවා බං
ලොකු උදව්වක් මචන්ලා
bump එකක් හරි දාල යන්න
මම රෙප් වලින් සලකනවා

bump එකක් හරි දාල යන්න
මම රෙප් වලින් සලකනවා