Ants coming out from laptop

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,171
    29,830
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbe ammath kata tiyela tamai pibimne mage tadi pakata.
    තෝ හරියටම කිව්වා. උකුණු ෆකක් තමයි බොට තියෙන්නේ

    crab_louse.jpg
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඕක වයිරස් එකක්, task manager ගිහින් rotarenegtna.exe එක end task කරල ඒ නමින්ම තියෙන ෆයිල් එක සර්ච් කරල අයින් කරලා දාන්න. හාඩ් එකේ *.gge ෆයිල් ඇති හොයල මකල දාන්න.

    වාසනාවට ඕකෙන් බේරුනේ, rotarenegtnahpele වයිරස් එක ආවනං විනාසයි. :baffled:
    :yes::yes::yes:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ලාවට වැටෙන අව්වේ තියපන් මචං. බිත්තර ටිකත් අරන් යයි. නැත්නම් battery highperfomance දාල හොදට රත්වෙනකන් game එකක් හරි හොඳ බර වැඩක් රන් වෙන්න දාල තියපන් ටික වෙලාවක්.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    වතුර කප් එකක් පැන්සලකින් ලැප් එකට යාකරලා පාලමක් හදන්න උදේ වෙනකොට කුබි ටික ගිහින් තියේවි
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Galawanne nathuwa barida ban. Ekawath karala balanna oni. Thanks machan.
    Thawa awurudu 2k withara thiyenawa ban. Aparadene :confused:

    පුළුවන් .. කපුරු කැටයක් කුඩු කරලා ඇතුලට දාපන් ලැප්ටොප් එකේ කොහේ හරි වෙන්ටිලේෂන් සිදුරකින් ... මම කලා දැන් කූඹි ඇතුලෙන් එනව තියා ලැප් එකට කිට්ටු වෙන්නෙත් නෑ ;) ගොඩක් දාන්නත් එපා .. ටිකක් දාපන් .. :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕක වයිරස් එකක්, task manager ගිහින් rotarenegtna.exe එක end task කරල ඒ නමින්ම තියෙන ෆයිල් එක සර්ච් කරල අයින් කරලා දාන්න. හාඩ් එකේ *.gge ෆයිල් ඇති හොයල මකල දාන්න.

    වාසනාවට ඕකෙන් බේරුනේ, rotarenegtnahpele වයිරස් එක ආවනං විනාසයි. :baffled:

    :rofl::rofl: rotarenegtnahpele <--> elephantgenerator :P
     
    • Like
    Reactions: Anjula97