Ants in your PC?? Here's the solution!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ponnayo thopilage PC eke ants da?? Ahh?

    Menna safe, fast, easy solution eka.

    Isopropyl Alcohol tikaka cotton wool eke daala PC ekata ena yana cables wala gaapan. Chassis eke atuleth Isopropyl alcohol daala cotton wool tikak tiyahan. :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    තව වැඩක් තියනව දෙයියෝ :) මේසේ කකුල් හතර වතුර පුරවපු කිරි හට්ටි වල ගිල්ලවල තියන්න
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    Isopropyl Alcohol ටිකක් හලාගෙන ගිනිකූරක් ගහගනින්කො ...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තව වැඩක් තියනව දෙයියෝ :) මේසේ කකුල් හතර වතුර පුරවපු කිරි හට්ටි වල ගිල්ලවල තියන්න

    හිටපන් මම ග්‍රාමසේවක එවන්න ඩෙංගු බෝ කරනවා කියලා
    :P:P:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පීසී එක වටේ වික්ස්, සිද්ධාලේප දෙකෙන් එකක් ගාපං...
    ඈන්ට්ස් ල නං කොහොමද දන්නෑ.. එහෙම ගාපුවහම කූඹි නං එන්නෑ..

    රිද්දන්න නෙමේ දැම්මෙ..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මගේ pc එකටත් හැමදාම වගේ කැ@ හුනෝ යනවා බන්.:baffled:උන් යන්නෙත් නැති වෙන්න මොනවා හරි දෙයක් කියපල්ලකෝ.ඔය මොනවා කලත් උන් යනවා බන් මේ ලඟදි මල පැනල එකෙකුට දුන්න චප්ප වෙන්න.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ pc එකටත් හැමදාම වගේ කැ@ හුනෝ යනවා බන්.:baffled:උන් යන්නෙත් නැති වෙන්න මොනවා හරි දෙයක් කියපල්ලකෝ.මේ ලඟදි මල පැනල එකෙකුට දුන්න චප්ප වෙන්න.

    කැරි හූනො කිව්වේ උනුත් උඹත් එක්ක වැල බල බල අතේ ගහනවද? :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කැරි හූනො කිව්වේ උනුත් උඹත් එක්ක වැල බල බල අතේ ගහනවද? :P

    නෙදකින් :rofl:,මුන් එලවන්න විදියක් කියපන්කෝ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    පිස්සුද යකෝ මොකක් හරි වෙලා ගිනි ගත්තම!!! නිකා ඉදපන් :dull: