Ants in your PC?? Here's the solution!

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    mage lap eke ban kubi na, habai sudu pata mokkuda hadenava ban mekata mokada karanne kiyapanko.....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    wtf.............
    ehema dewaluth wenawada ban....
    hmmm
    ara alawena tape ekak ran anith pattha gahala pc eke yatin alewwanam oya ena un eke alawila idiy.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෙදකින් ,මුන් එලවන්න විදියක් කියපන්කෝ.

    හූනො ගැන නං හරියටම දන්නෑ.. ඉස්සෙල්ල හූනෙක්ව බෝතලේකට අල්ලගනිං..
    අල්ලගෙන ඌ ගාවට සිද්ධාලේප වික්ස් ග්‍රීස් etc etc ලං කර කර බලපං හූනගෙ ප්‍රතිචාරෙ කොහොමද කියල..
    සාර්ථක වෙන එක හූනො රිංගන තැන වටේ ගාපං..
    අහ් හක්ස්ලීස් වින්ටජිනෝ කියල ටියුබ් එකක් තියේ ෆාමසි වල ගන්න..
    අත පය කොහෙ හරි වැදුනාම, කැක්කුම් වලට ගාන එකක්.. ඩොක් තුන්ඩු ඕන්නෑ.. නිකං දෙනව..
    ඒක එහෙම පට්ට සැරයි..
    සුවඳත් මරු ඕයි :D ♥ ♥ ♥
    හූනො රිංගන තැන වටේ ඒක ගාපං..
    දවස් තුනකට හතරකට සැරයක් පොඩ්ඩක් පරණ ගාපුව පිහදාල අලුතෙන් ටිකක් ගාපං.. :)
    බොහෝ විට සාර්ථක වෙයි..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    ela karala balamuko.netnam wenne mun tika dawasa gane chappa karann.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ela karala balamuko.netnam wenne mun tika dawasa gane chappa karann.

    චප්ප කරන්න එපා යකෝ :3
    අනාගතේ ඔය හූනන්ටත් හෙන ඉල්ලුමක් එයිද කව්ද දන්නෙ..
    ලඟ නොබලන් දුර බලන් :v

    අනික් දෙක කෙසේ වෙතත් වින්ටජිනෝ ප්‍රතිකර්මෙ නං සාර්ථක වෙන්න බොහෝ දුරට ඉඩ තියේ.. :)