Anura ජනපති ඩඩ්ලි ඩඩ්ලි සිරිසේන hamuwe.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,957
    113
    Mother Earth
    ගොවියා කැමතියි වැඩි මිලක් ලැබෙනවට. අනිත් පැත්තෙන් ආණ්ඩුවෙන් පොහොර ඇතුළු සහනාදාර දෙනවා.
    පාරිබෝගිකය කැමතියි හාල් අඩු මිලට ලැබෙනවට.
    මේකට විසදුමක් නැහැ වගේ
    වැඩි මිළ යන්නේ ගොවියට නෙමෙයි අතරමැදියොන්ට. ගොවියෝ හැමදාම දුප්පත් ඒකනේ. 🤷‍♂️ ඩඩ්ලි කැරි පොන්නය උට ලොරි කීයක් තියෙනවද. කෙලින්ම ඌ තමයි හාල් මිළ තීරණය කරන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,943
    113
    canada
    වැඩි මිළ යන්නේ ගොවියට නෙමෙයි අතරමැදියොන්ට. ගොවියෝ හැමදාම දුප්පත් ඒකනේ. 🤷‍♂️ ඩඩ්ලි කැරි පොන්නය උට ලොරි කීයක් තියෙනවද. කෙලින්ම ඌ තමයි හාල් මිළ තීරණය කරන්නේ.
    වෙළදපොල එකාදිකාරිය :yes: