ගොවියා කැමතියි වැඩි මිලක් ලැබෙනවට. අනිත් පැත්තෙන් ආණ්ඩුවෙන් පොහොර ඇතුළු සහනාදාර දෙනවා. පාරිබෝගිකය කැමතියි හාල් අඩු මිලට ලැබෙනවට. මේකට විසදුමක් නැහැ වගේ වැඩි මිළ යන්නේ ගොවියට නෙමෙයි අතරමැදියොන්ට. ගොවියෝ හැමදාම දුප්පත් ඒකනේ. 🤷♂️ ඩඩ්ලි කැරි පොන්නය...