Anura Dinanawa hu*ttho

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,851
    2,464
    113
    colombo
    රනිල්ගේ ලොල්ලෝ නම් කියන්නේ රනිලා හොර කරල හරි දිනනවා කියලා

    ඇත්තට දෙන්නෑ
    රුල්ල විතරයි
    රැල්ල කියලා හරියට ලියල පෙන්නපන් සජිත්ට දෙනවා
    ------ Post added on Sep 20, 2024 at 12:03 PM
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    50% Margin එක නම් අනුරයා පනී ගින්නක් නැතුව.. දාන්නේ නෑ කියලා වෙනදට ගෙවල් වල ඉන්න කෙල්ලෝ පවා හෙට තකහනියක් අනුරට දාන්න බලාගෙන ඉන්නේ.. අනේ මන්දා අනුරයා campaign එක තිතටම කරලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Anuraya dinnoth job eka iwarai neh hutto 🤣
    පිස්සුද බන්? එතකොට කම්පැනි එක මාරු කරන්න විතරයි තියෙන්නෙ. දැන් රනිල් හොරා කිය කිය ඉඳලා රනිල්ට කැම්පේන් කරන්නෙ.