Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,983
    2
    54,714
    113
    He tries built his own image. Keep out liveings his daddy's merits.

    He's too much of an idiot to achieve what MR did

    Young politicians should present themselves as a new generation with ethics and morals, standing in contrast to the old guard

    yet this clown decides to back RW up in court, basically showing voters that the same old united corruption between the two main parties is here to stay
     
    • Like
    Reactions: Podi puthas

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
    1755927233133.png
     
    • Haha
    Reactions: malakadss

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    තඹුත්තේගම ගොඩයගෙන් වැඩක් නෑනෙ පොනිල්, පොන්නාමල් වගේ එවුන්ට උසාවියෙන් වැරදිකරු වෙලා චන්දෙ ඉල්ලන්න බැරි උනාම මොකක්ද වෙන්නෙ? 😆
    ඒ වෙනුවට උන්ගෙ නියෝජිතයෙක් ඉල්ලනව.හරියට ගෝටා ඉල්ලුවා වගේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලමු ලපයාට නාමලයාව හිරේ දාගන්න පුලුවන් වෙයිද කියලා. රනිලා හදලා ගිය සන්චිත ටික යාන්තම් පොඩ්ඩක් වෑඩිවෙලා අවුරුද්දක් ගිහිල්ලත්. 2028 ණය ගෙවන්න පටන් ගන්න වෙනවා. බස් එකක් පාරට දෑම්මා බස් එකක් රෙපයාර් කලා, ජපන් ජබර අයින් කලා. මීටර් 100ක් කොන්ක්‍රීට් කලහම මාධ්‍ය සන්දර්ශණ දාන ගානට ඈවිත් දෑන්. කෙලවෙන හින්දා තමා සීයාව රිමාන්ඩ් කරන්න හදන්නේ. ආපු ගමන් ගේනවා කිව්ව අර්ජුන් මහේන්ද්‍රන් ගෑන ආරන්චියක්වත් නෑ, පාස්කු මහ මොලකරු අතුරුදන්.. කරපු දෙයක් නෑ ඉටින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වෙනුවට උන්ගෙ නියෝජිතයෙක් ඉල්ලනව.හරියට ගෝටා ඉල්ලුවා වගේ

    ගෝතයට මාකට් කරන්න දෙයක් තිබුණා යුද්දෙ ඉවර කරන්න ආරක්ෂක ලේකම් වෙලා ලොකු දෙයක් කරා කියලා. ඒකනෙ සමාජෙ තිබුන මතේ.

    එහෙම එවුන් තව කවුද ඉන්නෙ? 🤣

    මේ යන විදියට එහෙම දාන්න එකෙක් ඉතුරු වෙයිද කියලත් සැකයි.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    759
    93
    මේක ලංකාව

    මහින්ද, මෛත්‍රී, ගෝඨා ගැන හිතන් හිටපු විදිහ වෙනස් පොඩි කාලයයි ගියේ.

    මේක ලංකාව
    Agreed. ඒත් ඒ ගොං කම ජේවීපී එක කරන්නෙ නෑ.
    එදා මෛත්‍රීපාල වැඩේ හරියට කලා නම් එහෙම වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Asmodeus

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ගෝතයට මාකට් කරන්න දෙයක් තිබුණා යුද්දෙ ඉවර කරන්න ආරක්ෂක ලේකම් වෙලා ලොකු දෙයක් කරා කියලා. ඒකනෙ සමාජෙ තිබුන මතේ.

    එහෙම එවුන් තව කවුද ඉන්නෙ? 🤣

    මේ යන විදියට එහෙම දාන්න එකෙක් ඉතුරු වෙයිද කියලත් සැකයි.
    Media & සල්ලි තියේ නම් සහ පවතින ආණ්ඩුවට ලොකු විරෝධයක් ජනතාවගෙ තියේ නම් ඕනෙ එකෙක් අලුතෙන් place කරහැකි. ඔය සිරිසේනයත් දින්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕකා ආයිත් දිනනවා බන් ,ඕකට අබියෝගයක් නැහැ නේ
    පිස්සුද බන් දෙසැම්බර් වල ආයෙම රනිල් ජනාදිපති වෙනවා කියන්නෙ