Anura Kumara Dissanayake ෆේස්බුක් live අද රෑ 7 ට අනුර කුමාර live එනවලු. #AskAKD හෑෂ් ටැග් එක පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුලුවන් ලු. ප්‍රශ්න ඇහුවම ගෝථාභයට වගේ තරහ යන්නෙත් නෑ ලු :D