මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    current.png

    මේ 2021 ගූගල් මැප් වලින් ගත්තු එකක්. මේ ගහ තාම ඇතිද? @Kalegana
    ලොකු වෙනසක් නෑ නේ බන්. පාරත් ඒ වගේමයි. පොඩි ගොඩනැගිලි ටිකක් හැදිලා තියනව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,201
    22,672
    113
    දෙවැනි එක නම් ඉතින් gay vp නෙවි හොදේ ..
    Sirawata danaganna ahanne.
    JVP eken ath badala maranawa wage ewa karada?
    Mn danna taramata un attacks thama dunne. Awa maruwa giya ehema.

    Mehema maruwe government eken neda?

    current.png

    මේ 2021 ගූගල් මැප් වලින් ගත්තු එකක්. මේ ගහ තාම ඇතිද? @Kalegana
    Balapanko dn etana hati. Sampurnen jara karalane.
    ------ Post added on Jan 15, 2026 at 9:25 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and jamiezue

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,176
    113
    Tokyo, Japan
    වර්ෂ 1989 Dennis S. Gibbs මහතාගේ ලංකවේ සංචාරයේ ලබාගත් චයාරුපයක්. එම මහතාගේ flickr ඇල්බම් එකේ මිහිහෙක්ගෙ අත්දෙක ගැටගහල පාරේ මරල දාපු පින්ටුරෙකුත් තියනව... එකත් පහලින් දැම්ම..



    54355215878-7fde3f68fe-k.jpg
    මේක බඹරකන්ද ඇල්ල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    @Thu Nodakin
    තෝ මෝචරියෙද වැඩ කරන්නෙ

    මේව දාන්න එපා මීහරකො
    නුතන යුදාස්.... තෝ වගේ තාත්තට බොන්න දීල මැරෙන්න ගහන පවු කාරයෝ නෙවෙයි අපි...

    ගහ තවම තියෙනවා, මේ පෝයට ඔය පැත්තෙ ගියොත් photo එකක් දාන්නම්
    අඩෝ දාපන් පින්තුරයක් බලන්න මචන්.
    ------ Post added on Jan 16, 2026 at 4:57 PM
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    @Kalegana ට මතකද ජේවීපී ත්‍රස්‌තවාදීන් බතීගමදී හමුදා ජීප් එකකට බිම් බෝම්බයක් අටවලා සෙබළු කීප දෙනෙකේ මරා දැමුවා.

    ඊට පස්සේ හමුදාවට මළ පැන්නා. තමුන්ගේ සහෝදර නිලධාරීන් මරා දාපු බෝම්බය නිසා හැදුන වල පිරෙව්වේ ජේවීපී ත්‍රස්තයන් රැලකගේ ටයර් සෑය එතන හදලා.

    ජේවීපී ත්‍රස්තයන් දඟර ඩාන්ස් එක දාගෙනම සෑයේ ගියේ කියනවනේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,405
    7,108
    113
    දියළුම ඇල්ල ගාවට මම 10 පාරකට වැඩිය ගිහින් තියනවා. එතන තාම ඔය වගේ තමයි. පාර ටිකක් දියුනු වෙලා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    @Kalegana ට මතකද ජේවීපී ත්‍රස්‌තවාදීන් බතීගමදී හමුදා ජීප් එකකට බිම් බෝම්බයක් අටවලා සෙබළු කීප දෙනෙකේ මරා දැමුවා.

    ඊට පස්සේ හමුදාවට මළ පැන්නා. තමුන්ගේ සහෝදර නිලධාරීන් මරා දාපු බෝම්බය නිසා හැදුන වල පිරෙව්වේ ජේවීපී ත්‍රස්තයන් රැලකගේ ටයර් සෑය එතන හදලා.

    ජේවීපී ත්‍රස්තයන් දඟර ඩාන්ස් එක දාගෙනම සෑයේ ගියේ කියනවනේ.
    මේ සිද්දිය මට මතක නෑ. කොහොමත් මාතර පැත්තේ ජේවීපී කට්ටියට හොද කලක් නම් තිබ්බේ නෑ..
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    @Kalegana ට මතකද ජේවීපී ත්‍රස්‌තවාදීන් බතීගමදී හමුදා ජීප් එකකට බිම් බෝම්බයක් අටවලා සෙබළු කීප දෙනෙකේ මරා දැමුවා.

    ඊට පස්සේ හමුදාවට මළ පැන්නා. තමුන්ගේ සහෝදර නිලධාරීන් මරා දාපු බෝම්බය නිසා හැදුන වල පිරෙව්වේ ජේවීපී ත්‍රස්තයන් රැලකගේ ටයර් සෑය එතන හදලා.

    ජේවීපී ත්‍රස්තයන් දඟර ඩාන්ස් එක දාගෙනම සෑයේ ගියේ කියනවනේ.
    කොච්චර මොරාල් ආවත් Revolution තියරි පාඩම් කරත්, Trained Military එක එක්ක ඇරගත්ත කියන්නෙ ඉතින් Loss තමයි බං.

    එක්කෝ Military එකෙන් කෑල්ලක් කඩාගෙන Support එකක් ගන්න ඕනේ.

    එක්කෝ Insurgency කරන උනුත් පිටරටින් හරි Military Training + Mentorship එකක් ගන්න ඕනේ. එහෙම නැතුව ගියා කියන්නෙ ඉතින් SL Cricket Team එකත් එක්ක ගමෙ කොල්ලො මැච් එකක් ගැහුව වගේ තමයි.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    Lankawa nam karima kalakanni ratak..

    Me wage musala kalayak nathi kale Mahinda,, e kale parawal pawa musalai,, habai ape unta kaala thela wadi una,,
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,906
    6,320
    113
    East Blue (Goa Kingdom)
    බෞතීස්ම කරනවා නේද...... ආමෙන්....!!!
    ow ,
    kari ponnayo tikak hal tikak bedala agama maru karawana bayibal karayo tikak wage podi unuth innawa wage indiyaweth ohoma gaaniyek hitiya prasidda.

    bayibal karayo issara munta kiyanne lankawe.

    pissu harak danuth innawa, gewal walata gihin duppath un inna pathi wala salli walata unge pissu agamata harawa gannawa.
    podi un leda unama modayo hospital aran yanne nathuwa eka eka pooja wage karanawa. - issara neme dan wena dewal mewa