Anuradhapura help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu lesima path eka maho galigamuwa haraha yana ekada dambulla haraha yana ekada.time giyata kamak ne mata one smooth parak
     
    • Like
    Reactions: usa_nihaal

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    puttalam be ban.maho para safe da mokadda lassana.dambulle pra witarai gihin tiyenne
    ලස්සන පාරවල් නම් නෑ වියලි කලාපයට යන්නෙ කියලා
    මතක් කරගනිං. "මහව" හම්බෙන්නෙ කෝච්චියේ ගියොත් විතරයි. 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ලස්සන පාරවල් නම් නෑ වියලි කලාපයට යන්නෙ කියලා
    මතක් කරගනිං. "මහව" හම්බෙන්නෙ කෝච්චියේ ගියොත් විතරයි. 😂
    E pare gihin ne ban.dambulla parath ekka baluwama same wageda look eka
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මීරිගම - ගිරිඋල්ල - වාරියපොල - පාදෙණිය - මහව - ගල්ගමුව - අනුරාධපුර.
    මේ පාර ලේසි. පාර හොදයි. මං යන්නෙ
    ත් මේකෙ.

    දඹුල්ල පැත්තෙන් ගියොත් වංගු ටිකක් සෙට් වෙනව ගලේවෙල හරියෙ. දඹුල්ල පැත්තෙන් යනව නම් එප්පාවල හරහා යන්න එපා පාර අවුල්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    Sinhalu lesima path eka maho galigamuwa haraha yana ekada dambulla haraha yana ekada.time giyata kamak ne mata one smooth parak
    galgamuwa haraha yanna ,dambulla epa
    puttalam road eka super speed yanna puluwan. ali innwada danne na :D

    මීරිගම - ගිරිඋල්ල - වාරියපොල - පාදෙණිය - මහව - ගල්ගමුව - අනුරාධපුර.
    this 3h
    ------ Post added on Feb 10, 2023 at 12:24 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    දුර අවුලක් නැත්තං,
    පුත්තලම් පැත්තෙන් යන එක ලේසියි. මීගමුවෙන් එහාට පාර හොඳයි....
     
    • Like
    Reactions: NRTG