අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ.දුර අවුලක් නැත්තං,
පුත්තලම් පැත්තෙන් යන එක ලේසියි. මීගමුවෙන් එහාට පාර හොඳයි....
පාර smooth නෑ.
ආය එනකොට වාරියපොළ පැත්තෙන් ආවෙ මීරිගමට දාල. පාර අවුල් හින්ද
අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ.දුර අවුලක් නැත්තං,
පුත්තලම් පැත්තෙන් යන එක ලේසියි. මීගමුවෙන් එහාට පාර හොඳයි....
හප්පා.... එහෙනං වැඩක් නෑ. වෙලාවට ඔයා කිවුවෙ. මාත් රවුමක් ගහන්න යන්න හිතං හිටියෙ....අපෝ යන්න එපා බං. මං සති 2කට කලින් ඔය පාරෙන් ගියා. පාර හදනව වෙන්නප්පුව - හලාවත හරියෙ.
පාර smooth නෑ.
ආය එනකොට වාරියපොළ පැත්තෙන් ආවෙ මීරිගමට දාල. පාර අවුල් හින්ද
ගලිගමුව නෙවේ. ගල්ගමුව.
දෙකම smooth තමා.
පුත්තලම් පාර තමා වාහන අඩු.
මේක ඇත්තක්කුරුනෑගල -වාරියපොල -අඹන්පොල-> දලදාගම පාරෙ වාහන අඩුයි පොලීසිය වැඩියි. වාරියපොලින් පස්සෙ අනුරාධපුරේට යනකල් මාර විදිහට පොලීසිය ඉන්නවා පාර අයිනෙ..
Best route. Just maintain speed and obey traffic rules.colombo to apura google map eka dapan... eee ena paara thma shortest and easiest route eka.... padeniya-apura hara ithuru tika smooth ynnth plwn...
colombo > Mirigama > Nakalagamuwa > wariyapola > padeniya > Apura