Anuradhapura Muslim Palliya kadala

two tone

Member
Aug 13, 2013
22
1
0
නුරාධපුර පූජා බිමේ මල්වතු පෙදෙසේ ස්ථාපිත කර තිබූ ‘මිනන්’ නැමැති මුස්ලිම් පල්ලිය අධිකරණ නියෝගයක් මත අද (15) දහවල් අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කරන ලදි. අනුරාධපුර මහ නගර සභාව විසින් මෙම පල්ලියට එරෙහිව පැවරූ නඩුවක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණ අතර එහිදී මෙම පල්ලිය අනවසරයෙන් ඉදිකළ එකක් බවට උසාවිය තීරණය කළේය.

ඒ අනුව පල්ලිය කඩා ඉවත් කිරීම සිදු කෙරිණ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අනුරාධපුරයේ මුස්ලිම් ජනමාධ්‍යවේදියකු වන මොහොමඩ් මහරුෆ් රිස්වි මහතා පවසා සිටියේ මෙම සිද්ධියට අනුරාධපුරයේ ජුම්මා මුස්ලිම් සභාපතිවරයා ඇතුලු එහි පාලනාධිකාරිය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි. ඔවුන් උසාවියට පැමිණ මෙම පල්ලියට කිසිවෙක් වන්දනා කරන්නට එන්නේ නැතැයි පැවසීම අත්තනෝමතික ප්‍රකාශයක් බව ඔහු සඳහන් කරයි.

පල්ලිය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ සිංහල ජනතාව, මහ නගර සභාව හෝ ස්වාමීන් වහන්සේලා කිසිවෙක් වගකිව යුතු නැතැයි පෙන්වා දුන් රිස්වි මහතා පල්ලිය කඩා ඉවත් කරන්නට මොහොතකට පෙර දහවල් 12 දේව මෙහෙයද එහි පැවැත් වූ බව පැවසීය.

මෙම පල්ලිය ආසන්නයේ මුස්ලිම් පවුල් 45ක් ජීවත් වෙයි. දේව මෙහෙයන් සඳහා දිනපතා පිරිමින් සියයක් පමණ සහභාගි වෙති. ළමුන් 45 දෙනෙක් මුස්ලිම් දහම් අධ්‍යාපනය මෙහි ලැබුවා නම් එම පල්ලිය කිසිවෙක් වන්දනා නොකරන එකක් යැයි ජුම්මා මුස්ලිම් සංවිධානය පැවසීම මුසාවක් බව රිස්වි මහතා කියයි.
http://www.udayata.com/?p=4061
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    අනේ සාදු තව තවත් මුස්ලිම් පල්ලි අවසර ලත් හෝ අනවසර දෙකම කඩලා දාපියව් මේ රටේ එක මුස්ලිම් පල්ලියක් වත් නොතියාම කඩලා දාපියව් අල්ලා කියන නපුන්සක හුත්තිගේ පුතාව අදහන නපුන්සක නබියාව පුකේ ඇරලා මරලා දාපියව්