Islamization - Islam is cancer

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලිය විසින් විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුකරමින් දින කිහිපයකට පෙර තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.

    මුස්ලිම් පල්ලිය සහ සුසානභූමිය වෙන්කරමින් මෙම තාප්පය මීට දින කිහිපයකට පෙර ඉදිකර ඇති අතර ඒ හේතුවෙන් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක නටබුන්වලට දැඩි හානි සිදුවී ඇත.

    අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය ඇතුව කලයුතු බවට දැනුම්දී තිබියදී මෙම ඉදිකිරීම් සිදුකර ඇත්තේ කිසිදු අවසරයකින් තොරවයි.

    මෙම පුරාවිද්‍යා සංහාරයට පල්ලියේ දායක සභාව සහ පල්ලියේ සභාපතිවරයා සෘජුවම වගකිව යුතු උවද තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

    මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම ඉපලෝගම පොලිසියට පැමිණිලි ඉදිරිපත්වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මෙම සිද්ධිය හේතුවෙන් සිදුවී ඇති විනාශය පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පවසයි.


    23cafsB.gif


    c6UTRA9.gif


    tJ4MNKV.gif


    CflqEZB.gif