Anuradhapura yanna route help

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    Galle idan highway neh enne...
    Kadawathin eliyata dala Pasyalen harawala digatama yanna.
    Eta passe Giriullen Narammalata dala Katupotha haraha yanna Wariyapolata...
    Ethana idan oya map eke pennana para..
    Kurunegala daanna epa therumak naha...

    Directions

    menna directions dala thiyenawa...
    meke wariyapola town ekata meha parak pennala thiyenawa eke nam gihin naha...
    wariyapola town ekata dala giyath aulak naha...
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹ ඔය දාලා තියන කුරුනෑගල වාරියපොලින් මහව ගල්ගමුව තබුත්තේගම හරහා පාර තමා බෙස්ට්ම. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මෙන්න මේවා

    රෑට යනව නම් හරිම නිදහසේ යන්න පුලුවන්. පාන්දර 5 වගේ වෙනකන් පාර ක්ලියර්. හැබැයි මට සෙට් වෙලා තියෙනවා දඩ සයිස් බස්සො, මොනරු ඉත්තෑවො දාර ඉබ්බො මුගටි වගේ කැලෑ සත්තු. එන ස්පීඩ් එකට ස්ලොව් කරන්න ගියොත් ලිස්සලා යන්න උනත් පුලුවන්. ඒක නිසා පරිස්සමෙන් හෙමින් යන්න 70-80 ඕකේ. හැබැයි ලංකාවෙ නීතිය 70ට වඩා වැඩියෙන් ගියොත් ලියන්න පුලුවන්. පොලිසිය ඉන්න තැන් ගැන කිසිම අවබෝදයක් ගන්න බැහැ රෑ ගියොත්

    දවල්ට ගියොත් කරදරයක් ට්‍රැෆික් එකක් නැතුව යන්න පුලුවන්. අවාසිය තමා 70 ට අඩුවෙන් තියන් යන්න ඕන. නැත්නම් හයි ස්පීඩ් සෙට් වෙනවා.

    පරිස්සමෙන් හෙමින් යන්න. ගාල්ලෙ ඉදන් කෙලින්ම කඩවතින් දාලා යන්න. කඩවහ ඉදන් තව ශෝට් කට් එකක් තියෙනව මීරිගම පැත්තට වැටෙන. ඒ වුනාට ඒක යූස් කරන්න එපා.. මම ඔය කියන පාරෙ පැය 3න් වගේ ගිය අවස්තාත් නැතුව නෙවෙයි. පාර පහසුයි ලේසියි.

    Galle idan highway neh enne...
    Kadawathin eliyata dala Pasyalen harawala digatama yanna.
    Eta passe Giriullen Narammalata dala Katupotha haraha yanna Wariyapolata...
    Ethana idan oya map eke pennana para..
    Kurunegala daanna epa therumak naha...

    Directions

    menna directions dala thiyenawa...
    meke wariyapola town ekata meha parak pennala thiyenawa eke nam gihin naha...
    wariyapola town ekata dala giyath aulak naha...
    මේ රූට් එක තමා මම කිව්වෙ. ඕක මහර හරහා ගිහින් ජොයින් වෙන්න පුලුවන් ලේසිම පාරක්. හැබැයි ඉතින් නොදන්න කෙනෙක්ට රෑකට වගේ සෙට් වුනොත් පොඩ්ඩක් අවුල් යන්න ඉඩකඩ තියෙනවා. සමහර ඒරියා ටිකක් කැලේ වගේ.
    ------ Post added on Nov 16, 2022 at 10:57 AM
     
    • Like
    Reactions: kvu

    ඒ උඹ කියන ශෝට්කට් එක ඇහුවෙත් අදයි...
    මට තියෙන අවුල ඇයි කියල මැප් එකේ කුරුණෑගල හරහා පෙන්නන්නෙ ඇයි කියල...
    අනික කුරුණෑගල යනව නම් ලේසිම මම දන්න තරමින් ලේසිම අඹේපුස්ස අලව්ව පොල්ගහවෙල කුරුණෑගල...
    කොහොමහරි ඉක්මන්ම කුරුණෑගල මග ඇරල යන එක...
     
    • Like
    Reactions: PHBhagya

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    Kadawatha --------> Pasyala-------------> Giriulla--------> Narammala-------> Wariyapola---------> Padeniya ---------> Galgamuwa ---------> Anuradhapura
    (Shortest Roat to Anuradhapura)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    confuse wela inne bro,

    ඔය පාරවල් දෙකෙන් පුට්ටලම හරහා යන එකට වාරියපොළ හරහා යන එකද

    පාර හොඳ
    වංගු අඩු
    ඉක්මන්
    පොලිසිය අඩු

    අහ ඊළඟට යන ගමන් දවල්ට කෑම ගන්නත් ඕන. හොඳ pot එකක් කවර් වෙන පාරක් කියන්න
    වාරියපොළ හරහා ගමන, ඉක්මන් කෙටියි. මේකෙ යනවනං සදර්න් හයිවේ ඇවිත් කඩවතින් එක්සිට් වෙලා,
    ගණේමුල්ල, උඩුගම්පොළ, දිවුලපිටිය, නාරම්මල හරහා යන්න.
    නාරම්මලින් මැප් එකේ පෙන්නන විදිහට වාරියපොල පැත්තට යන්නෙ නැතුව කඩහපොළ, කටුපොත හරහා පාදෙනියට යන එක ලේසියි....
    මීරිගමෙන් හයිවේ දාන්න එපා. තේරුමක් නෑ.... කඩවතින් එක්සිට් වුනාට පස්සෙ නෝමල් පාරෙ යන්න.

    පුත්තලම හරහා ගමන නිදහස්. පාර ටිකක් දුරයි.
    හයිවේ එකෙන් කටුනායකින් එක්සිට් වෙලා යන්න පුලුවන්.

    පාරවල් දෙකේම එක වගේ පොලීසිය ඉන්නව. උදේ පාන්දරටනං ටිකක් අඩුයි.
    70න් උඩ හයිස්පීඩ් අල්ලනව.
    කොහොමටත් 80 පනින්න එපා. ඇක්සිඩන්ට් ගොඩක් වැඩියි ඔය පාරවල් දෙකේම....

    ඒ උඹ කියන ශෝට්කට් එක ඇහුවෙත් අදයි...
    මට තියෙන අවුල ඇයි කියල මැප් එකේ කුරුණෑගල හරහා පෙන්නන්නෙ ඇයි කියල...
    අනික කුරුණෑගල යනව නම් ලේසිම මම දන්න තරමින් ලේසිම අඹේපුස්ස අලව්ව පොල්ගහවෙල කුරුණෑගල...
    කොහොමහරි ඉක්මන්ම කුරුණෑගල මග ඇරල යන එක...
    කුරුණෑගල, වාරියපොල ටවුන් දෙකම මගහැරල යනඑක ලේසියි මචං. රශ් ටයිම් සෙට්වුනොත් ටවුන් නිසා වාහන වැඩියි. පාරවල් දෙකේම....

    ගිහින් එනකොට හවස කටුපොත පැත්තට හැරෙන පාර මිස් වෙලා වාරියපොළ ටවුම හරහා එන්න සෙට්වුනා.... හාපෝ... කොළඹ බේස්ලයින් පාර වගේ...
     
    • Like
    Reactions: dilan_randika

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Galle > Kadawatha > Mirigama > Kurunegala > Wariapola . Follow this route don't ask me why. follow this route :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Galle idan highway neh enne...
    Kadawathin eliyata dala Pasyalen harawala digatama yanna.
    Eta passe Giriullen Narammalata dala Katupotha haraha yanna Wariyapolata...
    Ethana idan oya map eke pennana para..
    Kurunegala daanna epa therumak naha...

    Directions

    menna directions dala thiyenawa...
    meke wariyapola town ekata meha parak pennala thiyenawa eke nam gihin naha...
    wariyapola town ekata dala giyath aulak naha...
    Meke b grade parawal tikak set wenawa neda? Awul nadda?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    aniwa thanthirimale palayan... patta... man giya last weekend eke... poda dibba weekend eke...

    ape elakiri memeber @DHE patta support ekak dunna lesima para mokadda kiyala decide karanna. because he is from anuradhapura.
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    කෝච්චියේ පලයන් හුත්තෝ පුක ඉරාන් පාරේ හැමිනෙනෙ නැතිව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔය පැත්තෙ පොලිස්කාරයන්ගෙන් ගූම එවුන් ඉන්නෙ නොච්චියාගම පැත්තෙ. ඒ පැත්තෙ යන්න සෙට් උනොත් බලාගෙන සමහර තැන්වල කහ ඉර මැකිලා සයින් බෝඩ් එක විතරයි තියෙන්නෙ. ඕවර්ටේක් කරොත් නඩු.

    කහඉරි ලඟ උන්ගෙම ත්‍රීවීල් දාගෙන ගාටනවා නඩු ගන්න බලාගෙන

    බෝක්කු වගේ ඒව තියනව ඒවල ඕවර්ටේක් කරොත් පාලමෙන් ඉස්සරකිරීම කියල ලියනව

    පිස්සු උට්ටලා ටිකක් ඉන්නෙ
     
    Henry8

    Member
    Jun 20, 2019
    8
    12
    3
    Kadawatha Pasyala Mirigama Giriulla Narammala Kalugamuwa Wariyapola Padeniya Anuradapura

    Best route

    1668606997822.png