කලින් උන්ඩියල් කලේ උන්ඩියල් රේට් වැඩි නිසා පොන්නයෝඑහෙම පිස්සු කියලා අපහස කරන්න එපා, ඒ අය තමන් ඉපදුන රට වෙනුවෙන් ඕනි කැපකිරීමක් කරනවා. කලින් උන්ඩියල් වගේ පාවිච්චි කරේ හොරුන්ගෙ අතට සල්ලි යන එක නවත්තන්න. දැන් එහෙම නෑ
එවනවා පකක්හොරු ඉන්නකොට සල්ලි එවන්න බෑ කිව්ව රට විරුවෝ දැන් වැඩිපුර $500 ගාණෙ එවනවා. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න ඕනි නෑ