Any diffierence between Finance & leasing

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Leasing සහ Finance කියන්නේ දෙකම එකද? මොකද්ද ලාබ?

    මට ලක්ෂ 7ක මදි පාඩුවක් තියෙනවා වාහනයක් ගන්න.

    (Brandnew Peradua Bezza 2018)

    recommend කරන Finance / leasing company එක මොකද්ද?
    ඕවයේ payment කරන එක එක විදි තියෙනවා නේද? මුලින් පොලිය ගෙවනවලු, එහෙම නැත්නම් සමාන වාරික ගෙවනවලු. ඒ scenes මොනවාද?
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    The primary difference between leasing and financing is in the ownership of the car. While you are financing a car, the lender holds a lien against your car. ... With a lease, you must return the car to the dealer when your lease ends, making every lease payment more like a rental payment.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Good luck!!
    Bump

    Leasing සහ Finance කියන්නේ දෙකම එකද? මොකද්ද ලාබ?

    මට ලක්ෂ 7ක මදි පාඩුවක් තියෙනවා වාහනයක් ගන්න.

    (Brandnew Peradua Bezza 2018)

    recommend කරන Finance / leasing company එක මොකද්ද?
    ඕවයේ payment කරන එක එක විදි තියෙනවා නේද? මුලින් පොලිය ගෙවනවලු, එහෙම නැත්නම් සමාන වාරික ගෙවනවලු. ඒ scenes මොනවාද?

    Loan ekak dana eka thama mcn labama
    Mage yaluwek inwa oni man pm ekk dapan man nu eka edenam
    Ube prashana tikata uthara u dei
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උබ කාර් එකේ මිලෙන් 75% විතර අතින් දාන හින්ද lease, finance දාන එක පාඩුයි බන් loan එකක් දාපන්.