Any Gamblers in Elakiri?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැඩක් නැහැ බන් ඕවා. මම ඉස්සර රුලට් ගැහුවා. පෝකර් ගැහුවා. අතේ තියන සබ්බ සකලමනාවම හිඳුනා අන්තිමට. අන්තිමට අතේ රුපියක් 200 ඉතුරු උනේ. ලක්ෂ ගානකට කෙල උනා.

තේරුමක් නැහැ. මේ ලෝකේ සුදූ කෙලලා ගොඩ ගිය එකෙක් නැහැ. ඒක මතක තියා ගනින්.
 
EKGambler

Member
Feb 23, 2017
125
16
0
වැඩක් නැහැ බන් ඕවා. මම ඉස්සර රුලට් ගැහුවා. පෝකර් ගැහුවා. අතේ තියන සබ්බ සකලමනාවම හිඳුනා අන්තිමට. අන්තිමට අතේ රුපියක් 200 ඉතුරු උනේ. ලක්ෂ ගානකට කෙල උනා.

තේරුමක් නැහැ. මේ ලෝකේ සුදූ කෙලලා ගොඩ ගිය එකෙක් නැහැ. ඒක මතක තියා ගනින්.

responsible gambling kiyala ekak tiyanawane machan
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Economic-Highlights-2015-2.jpg