Any LED Tv - Backlight Setting

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මේක LG repair කරන technician කෙනෙක් කිව්වේ LED tv වැඩි කාලයක් පාවිච්චි කරන්න ඕනේ නම් ,
    Picture Mode - Vivid දාන්න එපා
    Backlight - 50% වඩා අඩු කරලා Brightness/Contrast හදා ගන්න


    ඕනෙම LED TV model එකක මේක කරන්න පුළුවන්......


    Example..
    lb5900-config-1-medium.jpg


    h7150-config-2-medium.jpg
     

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    පිචිචෙන එක කොහොම කරත් පිච්චෙනව
    පවර් සේව් කරගන්න පුළුවන් බැක්ලයිට් අඩු කරල
    මොන බම්බුවටද බන් සල්ලි දීල ටීවි අරන් ලයිට් නෑ වගේ බලන්නෙ
    ඊට වඩා හොදයි පෙට්ටියකට දාල වහල තිබ්බනම්​
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය මොන ලබ්බ කෙරුවත් innovex එක නම් පුච්චනවා බොරු. මහ හුකන tv එකක් එක නම්.