ඔය 2007 ඉදන් ඉන්න අය රෙප් සිස්ටම් වැඩද බලන්නවත් අපිට සලකලා ගියානම් හොද නැතිද
2007 ගොඩක් අය ඉන්නව වගේ..සතුටුයි!

ඔය 2007 ඉදන් ඉන්න අය රෙප් සිස්ටම් වැඩද බලන්නවත් අපිට සලකලා ගියානම් හොද නැතිද
2007 ගොඩක් අය ඉන්නව වගේ..සතුටුයි!

ඔය 2007 ඉදන් ඉන්න අය රෙප් සිස්ටම් වැඩද බලන්නවත් අපිට සලකලා ගියානම් හොද නැතිද![]()

ඔය 2007 ඉදන් ඉන්න අය රෙප් සිස්ටම් වැඩද බලන්නවත් අපිට සලකලා ගියානම් හොද නැතිද![]()

Posts 63. Kotu 5iමේ මගෙ දෙවනි එකවුන්ට් එක එළකිරියේ. පළවෙනි එකවුන්ට් එක ගැන මෙලෝ දෙයක් මතක නෑ දැං. ඒ කාලෙ සන්ටෙල් 200 කාඩ් එක හූරලා ගෙදර ෆෝන් එකේ වයර් එක රෑ නමය හමාරෙන් පස්සෙ ගලවලා modem එකට ගහලා 46.6 Kbps වලින් ඉන්ටර්නෙට් ආවෙ. mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 20ක් යනවා. ඒකට දැං ගිගාබයිට් එක විනාඩි දහයයි උපරිම![]()

Join Date: May 2007ඒ කාලෙ කිරියට ආවෙ 512kb ද කොහෙදspeed එක තිබුන Suntel CDMA phone එකකින්..... ඒ කාලෙ මතක ඇති ඔයාලටත් ..........

Join Date: May 2007
Posts: 3
chamara mata gahapan pollakin.....!!!!![]()
මූගේ පළවෙනි දෙවෙනි පෝස්ට් කිවහං ඉස්සෙල්ලා..