තව නාකි මෙම්බර් කෙනෙක් ඇවිත් කියල හිතාගෙන දුවන් ඇවිත්
ඇවිත් තියෙන්නෙ පරණ මෙම්බර් කෙනෙක් මිසක් වයසක මෙම්බර් කෙනෙක් නෙමේ මාමේ...පටලවාගන්න එපා...
![]()
ekane machan
තව නාකි මෙම්බර් කෙනෙක් ඇවිත් කියල හිතාගෙන දුවන් ඇවිත්
ඇවිත් තියෙන්නෙ පරණ මෙම්බර් කෙනෙක් මිසක් වයසක මෙම්බර් කෙනෙක් නෙමේ මාමේ...පටලවාගන්න එපා...
![]()
මම ගියේ නැහැ බන් ඔය ට්‍රිප් වලට හැබැයි කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙලා ගියා ඒ දවස්වල
speed එක තිබුන Suntel CDMA phone එකකින්..... ඒ කාලෙ මතක ඇති ඔයාලටත් ..........ඒ කාලෙ කිරියට ආවෙ 512kb ද කොහෙදspeed එක තිබුන Suntel CDMA phone එකකින්..... ඒ කාලෙ මතක ඇති ඔයාලටත් ..........
2007 ගොඩක් අය ඉන්නව වගේ..සතුටුයි!