any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මිත්‍යාදෘෂ්ටිකයි වගේ :baffled:

    මිත්‍යා දෘශිටක නෙවේ උබල අන්ධ භක්තිකයි.. දෙයක් දන්නෙ නැත්තම් හොයල කතා කරපන්.. උබට හිතෙන ඒවායින් වැඩක් නැහැ.. කොහෙද මෙහෙම තියෙන්නෙ කියල අපෙන් අහන්න ඉස්සෙල්ල කොහෙද එහෙම නැත්තෙ කියල හොයල බලපන්..
     
    Jul 14, 2014
    237
    32
    0

    මිත්‍යාදෘෂ්ටිකයි වගේ :baffled:

    1.බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක.

    කොහෙද මෙහෙම දෙයක් තියෙන්නෙ?

    2.ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

    කෙලින්ම විතරක් නෙමේ වක්‍රව වත් ප්‍රාණ ඝාතය කරන්නෙ නෑ කියල තමයි පලමු ශික්ශා පදෙන් කියවෙන්නෙ.

    3.යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

    :rolleyes::rolleyes:

    මේ හාමුදුරුවො වක්‍රව පවසන්නෙ තමන් මස් මාලු වලට ආසා කරන බවනෙ.මටනම් හිතෙන්නෙ එහෙමයි.අනික කියවන කෙනෙක්ට මස් මාලු කන්න කියනවා වගේ තමා තේරෙන්නෙනම්.

    ප්‍රතික්ෂේප කිරීමයි ආශාවයි දෙකම එකයි...මේ දෙක සඳහාම සිත් සකස්වෙන්නේ චෛතිසික ඇතිවන්නේ බැඳීම නිසයි...අල්ලාගෙන නැත්තම් අතහරින්නේ ඇයි...බුදුරජාණන් වහන්සේ දේශනා කල නියම නියම සම්මුති මානසිකත්වයේ ඔබ තවම ඉන්නේ...පරමාර්ථ නිවැරදිව තේරුම් ගන්න...නැතිනම් සංගයා වහන්සේට අපහස කිරීම හෝ විවේචනය කිරීම මිත්‍යා දෘෂ්ටික වීමේ පළමු පියවර තැබුවා වේවි ...:yes::yes::yes::yes:
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මෙහෙමයි,
    මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා),
    එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ.
    එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ.
    අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
    මම පෙරීදා චමරියේ පොත බැලුව...
    අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
    යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
    මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
    මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
    එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
    එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....

    (තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
    ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)

    ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
    මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.

    ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ.
    ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ.
    ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ.
    එනිසා චමරියෙන් අයින් උනා.

    මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න.
    කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ.

    ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.

    hoda thosa kadekin thosa kapanko.. ewa vegi ne.. lesi pahasui
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    .මම farm බිත්තරයක් විතර කනවා සති 2 කට සැරයක්.මොකද මම vegi නිසා මට ලැබෙන්නෙ බොහොම අඩු protien

    me sinduwa balahan vegi protien sorce tiakak kiyano. protien % ekka.

    අනික තමා ලංකාවෙ හරියට vegi/vegan සීන් එක නැති එක.තාම හරියට කෑම ගන්න තැනක් නෑ.මෙන්න මෙයාලා විතරයි මම ලංකාවෙ දැකලා තියෙන්නෙ vegi foods ගහනවා. http://www.vegefooddelights.info/

    මේ තියෙන්නෙ meats විදිහට හදපු එව්වා :- http://www.vegefooddelights.info/meat.html

    මෙයාලා ගොඩක් දේවල් vegi විදිහට හදනවා.Vegi friendly ජෙලි පවා තියෙනවා.(ගොඩක් උන් හිතන්නෙ සාමාන්‍ය ජෙලි නිර්මාංශිකයි කියලා.). Food City වලින් ගන්න පුලුවන් මේවා.

    mama kaala thiyenawa machan unge vegi suasage eka nam :D

    සෝයා මිල්ක් ගන්න බැලුවට මට හම්බුනේ නෑ

    ungema soy piti ekath thiyeno. 200g Rs:480k withara weno :baffled:.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    මිත්‍යා දෘශිටක නෙවේ උබල අන්ධ භක්තිකයි.. දෙයක් දන්නෙ නැත්තම් හොයල කතා කරපන්.. උබට හිතෙන ඒවායින් වැඩක් නැහැ.. කොහෙද මෙහෙම තියෙන්නෙ කියල අපෙන් අහන්න ඉස්සෙල්ල කොහෙද එහෙම නැත්තෙ කියල හොයල බලපන්..

    නැති තැන පෙන්නන්න ඉස්සෙල්ල තියෙන තැන පෙන්නන්නකෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    රේවතී;16921327 said:
    ප්‍රතික්ෂේප කිරීමයි ආශාවයි දෙකම එකයි...මේ දෙක සඳහාම සිත් සකස්වෙන්නේ චෛතිසික ඇතිවන්නේ බැඳීම නිසයි...අල්ලාගෙන නැත්තම් අතහරින්නේ ඇයි...බුදුරජාණන් වහන්සේ දේශනා කල නියම නියම සම්මුති මානසිකත්වයේ ඔබ තවම ඉන්නේ...පරමාර්ථ නිවැරදිව තේරුම් ගන්න...නැතිනම් සංගයා වහන්සේට අපහස කිරීම හෝ විවේචනය කිරීම මිත්‍යා දෘෂ්ටික වීමේ පළමු පියවර තැබුවා වේවි ...:yes::yes::yes::yes:

    මම අභිදර්මය නම් ගොඩක් දුරට ප්‍රගුන කල කෙනෙක් නෙමේ.ඒක හින්දා ඒ ගැන වැඩිය දන්නෙ නෑ.මම කැමතියි ඒ ගැන ෆ්හැනගන්න.ඒ ගැන විස්තර පුලුවන්නම් කියන්න.මට පොඩි ප්‍රශ්නයක් තියේ.එතකොට පංචශීලයත් ප්‍රතික්ශේප කිරීමක්නෙ.

    මම සංගයා වහන්සේලට අපහාස කලා නෙමේ මට ඒ වාක්ය කියෙවුවාම ඇති වෙච්ච හැගීම තමයි මම කිවුවෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama issara hotel ekaka steward inna kota indian genu kenek awa. magen ahuwa vegi buffet eke curry tika mama ithin pennuwa e asse buffet eka dapu eka kunisso mellumak genath thiyala . e genu kena rasa hinda ayeth beda gena kala .kohoma hari raha wedi hinda guide gen ahala e monawada kiyala . e genu kenata mara upsat una non vegetarian kiyala dena gena:dull: eyage life ekedi mas malu kapu first time lu:sorry: mama sorry kiwwa e genu kena monawath kiwwe ne .matath henata duka hithuna wedeta :(mama hinda e genu kena first time non vegi una :(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mama kiyewwa.
    mata!!!!!... ekko one naha :dull:

    Ut6ijj2.gif

    සූකර ගදක් එනවා එනවා වාගේ .........
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    මචන් මෙහෙමයි.බුදු දහමෙන් නිර්මාංශී භාවයට ලැබිලා තියෙන තත්වය කෙසේ උවත් මම නිර්මාංශී වී තිබෙන ප්‍රධාන හේතුව එය නොවෙයි.

    සත්වයන් කෙරෙහි මට තියෙන අනුකම්පාව තමයි හේතුව.මට මස් කන්න හැදුවොත් හිතෙනවා මම මේ රස කරලා කන්න හදන්නෙ මරන බයෙන් කෑ ගහපු අසරන සතෙක් නේද කියලා.මම සතුන්ට හරි ආදරෙයි මචන්ලා.කූබියෙක් උනත් අලියෙක් උනත් මට ඕන උන්ගෙ ජීවිත බේරගන්න.:yes:

    මම නිර්මාංශී උනේ අවු.12 දි. ඒ කාලෙ නම් දකිනකොට ආස හිතුන.දැන් නම් මට මස් මාලු කෙරෙහි ලොකු ඇල්මක් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    රේවතී;16921290 said:
    දහම් ගැටළු-පොත පුළුවන් නම් pdf කරලා දාන්න.ලොකු පිනක් කර ගත්ත වෙයි.පාළි භාෂාවෙන් තියෙන ඒවා තමන්ට තේරෙන විදියට අර්ථ කථනය කරලයි ගොඩක් තියෙන්නේ.මේ ස්වාමින් වහන්සේගේ දේශනා නම් හුගක් තරුණ අයට වැදගත් වගෙයි.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පොත හොයල දෙන්නම් ඕක නම් blog එකකින් ගත්තෙ..
    වටින පොතක්

    11.gif
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    hoda thosa kadekin thosa kapanko.. ewa vegi ne.. lesi pahasui

    ammaaaaaaa, those thiyenawanam kano ban. mona labbakwath naha e hariye tamil kadath naha.

    hena apirisiduwata hadana kada wagayak thiyeno. eth those naha.

    dan mama hithan inne 3wheel kaarayekta kiyala mata office ekata kaama genath denna kiyanna kohenhari.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මෙහෙමයි.බුදු දහමෙන් නිර්මාංශී භාවයට ලැබිලා තියෙන තත්වය කෙසේ උවත් මම නිර්මාංශී වී තිබෙන ප්‍රධාන හේතුව එය නොවෙයි.

    සත්වයන් කෙරෙහි මට තියෙන අනුකම්පාව තමයි හේතුව.මට මස් කන්න හැදුවොත් හිතෙනවා මම මේ රස කරලා කන්න හදන්නෙ මරන බයෙන් කෑ ගහපු අසරන සතෙක් නේද කියලා.මම සතුන්ට හරි ආදරෙයි මචන්ලා.කූබියෙක් උනත් අලියෙක් උනත් මට ඕන උන්ගෙ ජීවිත බේරගන්න.:yes:

    මම නිර්මාංශී උනේ අවු.12 දි. ඒ කාලෙ නම් දකිනකොට ආස හිතුන.දැන් නම් මට මස් මාලු කෙරෙහි ලොකු ඇල්මක් නෑ.

    සත්ව කරුනාව හොදයි නමුත් අන්තගාමි වෙච්ච එකයි අවුල...ඉස්සර හිටිය නිගණ්ඨනාථපුත්ත සියුම් ප්‍රාණීන් මැරෙයි කියල වතුර උණු කලේ නෑ.. ඇවිදින කොට සත්තු පෑගිලා මැරෙයි කියල ඉලපතකින් පාර අතු ගගා ගියේ...මෙක පරම අවිහින්සාවාදය ඒ කියන්න දැඩි අන්තගාමී දෘශ්ටියක්.... අපි කූඹි මරන්න නෙමෙයි නේ පාරෙ යන්නෙ..ඉතින් අපිට සිතුවිල්ලක් නෑ පවකුත් නෑ...නමුත් අර අන්තගාමියාට නොයෙක් විකාර හිතෙනවා පාරේ යද්දි කූබි බිත්තරයක් වත් තිබ්බද දන්නේ නෑ හිත හිතා.... ඉතින් පොරට දර්මයක් වඩන්න වෙලාවක් නෑ රටේ නැති ප්‍රශ්න...ඉතින් අපායගාමී වෙන්න තමයි වෙන්නෙ.
    උඹටත් කියන්නේ මස් මාලු නොකනවන්ම් සත්ව කරුණාව වෙනුවෙන් හොදයි අවුලක් නෑ. නමුත් මේක තමයිදර්මය,මේක තමයි සීලය කිය කියා යන්න එපා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මමත් එහෙමයි.