එලකිරි එකේ "Search" එක වැඩ කරනවද?. මම දැන් කීපදවසක් තිස්සේ try කරනවා මගෙ පරණ thread එකක් හොයා ගන්න. ඒත් search කලාම blank screen එකක් එන්නේ. ඔයගොල්ලොන්ටත් එහෙමද